උපසංස්කෘතිය_Bro

eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ඇයි බන් උඹල පොලිසියෙන් කනට ගැහුවම මානව හිමිකම් ගැන 1000 talk දාන්නෙ. උඹල සංසාරේ පව් කරලා හරි හමන් ඇඳුමක් අඳින්න බැරුව ඉපදුනාට අනිත් උන් පලිද. කුහක වෙන්න එපා බන්. ඕක මානසික ලෙඩක්. පරපීඩන මානසිකත්වය. කට්ටියටම බෙහෙත් අරන් දෙන්න ඕනේ.

    මම හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. campus වල අනිත් උන්ට වද දීල සතුටු වෙන 95% ඉන්න හිටින්න තැනක් හරියට නැති, කන්න අඳින්න සල්ලි නැති, නැති බැරි කමෙන් පීඩිත සෙට් එකක්. කරපු පව් ගෙවනවා මදිවට තවත් පව් කර ගන්නවා. ඔය වගේ උන් තැනක වැඩට ගියාම එතනට හරි යන්නෙත් නැහැ.

    :yes::yes::yes::yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඇයි බන් උඹල පොලිසියෙන් කනට ගැහුවම මානව හිමිකම් ගැන 1000 talk දාන්නෙ. උඹල සංසාරේ පව් කරලා හරි හමන් ඇඳුමක් අඳින්න බැරුව ඉපදුනාට අනිත් උන් පලිද. කුහක වෙන්න එපා බන්. ඕක මානසික ලෙඩක්. පරපීඩන මානසිකත්වය. කට්ටියටම බෙහෙත් අරන් දෙන්න ඕනේ.

    මම හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. campus වල අනිත් උන්ට වද දීල සතුටු වෙන 95% ඉන්න හිටින්න තැනක් හරියට නැති, කන්න අඳින්න සල්ලි නැති, නැති බැරි කමෙන් පීඩිත සෙට් එකක්. කරපු පව් ගෙවනවා මදිවට තවත් පව් කර ගන්නවා. ඔය වගේ උන් තැනක වැඩට ගියාම එතනට හරි යන්නෙත් නැහැ.

    උබට මතකද නවක වදය දීලා 2003 දී kandy කෙල්ලෝ දෙන්නක් මැරුණා මට අවුරුද්දද හරියට මතක නැ tv එකෙත් ගියා ලොකුවට, නවක වාදය දුන්න උන් කිව්වේ කෙල්ලෝ දෙන්නා මරුනේ love case එකකින් කියලා තු නොදකින්
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    13173044_894072954037092_7805206829144001810_o.jpg
     
    • Like
    Reactions: lk-maare

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    දැන් රිමාන්ඩ් කරපු උන්ගේ පුකවල් හිරකාරයෝ පලනවා ඇති :lol: හැබැයි ඉතින් මොකුත් කියන්නත් බෑ ඒවාට මොකද බන්ධනාගාර උප සංස්කෘතියනේ :yes:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම අද උදේ බස් එකේ එද්දී කොන්දට රුපියල් දහයක් දුන්නම ඌ ඉතුරු රුපියල් දෙක දුන්නේ නැහැ...:angry:
    මම ඉතුරු ඉල්ලුවම ඌ මට කනට ගහල කිව්වා, මේක අපේ උපසංස්කෘතිය කියල :P:P

    උබල දන්න මේ වගේ තව උපසංස්කෘති තියෙනවද? :cool::cool: Bump එකක් හරි දාගෙන පලයව්..:angry:

    :lol::lol::lol:
     

    gepa

    Well-known member
  • ටෙලිපෝන් කොම්පැනි වල්ට කෝල් කලහම පැය ගානක් ඉන්ට වෙන එකත් .. අතිනනින් මෙතනට මෙතනින් අතනට යවලා රස්තියාදු කරවලා මෙලෝ රහක් නැති උත්තරයක් දෙන එක ඒ කොම්පැනි වල උප සංස්කෘතිය
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඊයේ බඩුවක් ගැහුව, ඉවර වෙලා ඒකි 3000 ඉල්ලුව අතේ තිබුනේ 1500 ඒකි මගේ ෆෝන් එක අරන් ඉතුරු සල්ලි අරන් වරෙන් මේක දෙන්න මේක අපේ උපසංස්කෘතිය කියල පුකට පයින් ගහල එලෙව්ව. :(

    :lol::lol::lol::lol::lol::lol::lol::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ටෙලිපෝන් කොම්පැනි වල්ට කෝල් කලහම පැය ගානක් ඉන්ට වෙන එකත් .. අතිනනින් මෙතනට මෙතනින් අතනට යවලා රස්තියාදු කරවලා මෙලෝ රහක් නැති උත්තරයක් දෙන එක ඒ කොම්පැනි වල උප සංස්කෘතිය

    :yes::yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඊයේ කඩෙට ගිහින් සපත්තු ගත්ත. ගාන 3999.99. මම ඈහුව ඈයි 4000 කියල දාන්නේ නෑත්තේ කියල. ඒක සපත්තු හදන එවුන්ගේ උප සංස්කෘතිය ලු
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම මේ ළඟදී බයික් එකේ ත්‍රී වීල් ගාලක් පහු කරන් යද්දීම එතන එකෙක් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව කෙලින්ම ත්‍රීවීල් එක දැම්ම පාරට...මම ඒ යකාට බැන්නම ඌ කියනවා එක උන්ගේ ත්‍රීවීල් සමාජයේ උපසංස්කෘතියක් ලු... :angry:

    පාර අයිති රජයට වුනාට උන්ට ඕනේ විදිහටලු එතන වාහන යන්නේ..:sorry: අනිත් වාහන ත්‍රීවීල් එක්ක හරි හරියට යන්නේ දන්නේ නැත්තම් උන් හරි එක ගානට හදල ගන්නවලු...:dull::dull:
     
    Last edited: