උපසංස්කෘතිය_Bro

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උප සoස්කෘතිය කියන නම අහලත් තියෙන්නෙ මේ පාර වගේ,ඒකයි මෙච්චර කියවන්නෙ කට්ටිය ,:lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කාලෙකට කලින් වයිරස් ගාඩ් එකක් හදපු එකෙක් උපන්දිනෙ පාස්වර්ඩ් ව්දියට දාගෙන ඉඳල හැක්වුනේ ඇයි ඇහුවම ඒක ඩිවලපර්ස්ලගෙ උප සංස්කෘතිය වේසියෙ කිව්ව.:baffled::baffled:

    :rolleyes::rolleyes::rolleyes::P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Elakiriයේ කෙනෙක් thread එකක් දාල ප්‍රශ්නයක් අහල තිබ්බ.
    හරියට උත්තරයක් දෙන්ඩ දන්නේ නැති නිසා Bump කියල කොටලා ශේප් වුනේ
    ඒක Elakiriයේ උප-සංස්කෘතිය නිසා ආයුබෝවන්ඩ :)

    :P:P ඒවා නම් උපසංස්කෘති තමා...:rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි බන් උඹල පොලිසියෙන් කනට ගැහුවම මානව හිමිකම් ගැන 1000 talk දාන්නෙ. උඹල සංසාරේ පව් කරලා හරි හමන් ඇඳුමක් අඳින්න බැරුව ඉපදුනාට අනිත් උන් පලිද. කුහක වෙන්න එපා බන්. ඕක මානසික ලෙඩක්. පරපීඩන මානසිකත්වය. කට්ටියටම බෙහෙත් අරන් දෙන්න ඕනේ.

    මම හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. campus වල අනිත් උන්ට වද දීල සතුටු වෙන 95% ඉන්න හිටින්න තැනක් හරියට නැති, කන්න අඳින්න සල්ලි නැති, නැති බැරි කමෙන් පීඩිත සෙට් එකක්. කරපු පව් ගෙවනවා මදිවට තවත් පව් කර ගන්නවා. ඔය වගේ උන් තැනක වැඩට ගියාම එතනට හරි යන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: chanakamanjula

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle

    මම හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. campus වල අනිත් උන්ට වද දීල සතුටු වෙන 95% ඉන්න හිටින්න තැනක් හරියට නැති, කන්න අඳින්න සල්ලි නැති, නැති බැරි කමෙන් පීඩිත සෙට් එකක්. කරපු පව් ගෙවනවා මදිවට තවත් පව් කර ගන්නවා. ඔය වගේ උන් තැනක වැඩට ගියාම එතනට හරි යන්නෙත් නැහැ.
    :yes::yes::yes:
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    Thread එක​ මුල ඉඳල අගටම කියවලා දැක්කෙ නැ වගෙ ඉන්නවා...
    Rep දෙන්නෙත් නැ Bump කරන්නෙත් නැ tag දාන්නෙත් නැ...

    ඒකත් උපසංස්කෘතියක්
     
    Last edited:

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම ග්‍රීස් යකෙක් ගෙදරකට පැනලා අහුවුනාම කිව්වා මේක මගේ උපසංස්කෘතිය අැයි අවුල් ද කියලා උන් නෑ කියලා යන්න දුන්නා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නවක වදය දුන්නොත් වසර 10ක් හිරේට

    නවක වදය ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ වරදක් බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

    අදාළ විශ්ව විද්‍යාල සහ පොලිසිය එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සාධාරණ ලෙස ක‍්‍රියා නොකරන්නේනම් නීතිය කි‍්‍රයාත්මක කිරීමට තමන්ටද මැදිහත් විය හැකි බවයි එහි කොමසාරිස් නීතීඥ සාලිය පීරිස් මහතා පෙන්වා දුන්නේ.

    නෙත් නිවුස් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

    ඔහු කියා සිටියේ නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වරදකරුවෙක් වන්නකුට වසර 10ක් දක්වා සිර දඩුවමක් වුවද නියම කළ හැකි බවයි.

    නවක වදය පිළිබඳ සංවාදය මේ දිනවල නැවත මතුවී තිබෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් ඉකුත් දා වාර්තා වූ සිද්ධියක් නිසායි.

    මෙම නවක වද සිද්ධියට අදාළව මේ වන විට සිසු සිසුවියන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. http://nethfm.com/article/105932#sthash.shzTOqDg.dpuf
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දැන් ඔය ඇතුලට ගිය කට්ටියට අයියල සලකල කියන්නත් ඇත්තේ, ඕක තමයි අපේ උප සංස්කෘතිය මෙහෙට අවනම් නැමිලා හිටපල්ලා කියලනේ.