මම අද උදේ බස් එකේ එද්දී කොන්දට රුපියල් දහයක් දුන්නම ඌ ඉතුරු රුපියල් දෙක දුන්නේ නැහැ...
මම ඉතුරු ඉල්ලුවම ඌ මට කනට ගහල කිව්වා, මේක අපේ උපසංස්කෘතිය කියල

උබල දන්න මේ වගේ තව උපසංස්කෘති තියෙනවද?
Bump එකක් හරි දාගෙන පලයව්..
මම ඉතුරු ඉල්ලුවම ඌ මට කනට ගහල කිව්වා, මේක අපේ උපසංස්කෘතිය කියල

උබල දන්න මේ වගේ තව උපසංස්කෘති තියෙනවද?

Bump එකක් හරි දාගෙන පලයව්..
Last edited: