කාලෙකට කලින් වයිරස් ගාඩ් එකක් හදපු එකෙක් උපන්දිනෙ පාස්වර්ඩ් ව්දියට දාගෙන ඉඳල හැක්වුනේ ඇයි ඇහුවම ඒක ඩිවලපර්ස්ලගෙ උප සංස්කෘතිය වේසියෙ කිව්ව.![]()




Elakiriයේ කෙනෙක් thread එකක් දාල ප්රශ්නයක් අහල තිබ්බ.
හරියට උත්තරයක් දෙන්ඩ දන්නේ නැති නිසා Bump කියල කොටලා ශේප් වුනේ
ඒක Elakiriයේ උප-සංස්කෘතිය නිසා ආයුබෝවන්ඩ![]()

ඒවා නම් උපසංස්කෘති තමා...
ඊලග පාර රුපියල් දෙක වෙනුවට ටොෆි එකක් දුන්නා නම් හරි !
ඒකත් අපේ උප සංස්කෘතිය කියලා


U ubata kanata gahana kan balan hitiyada ban. ahenam ethin ponna upa sanskruthiyakuth thiye wage

මම හොඳ පරීක්ෂණයක් කරලා තියෙනවා. campus වල අනිත් උන්ට වද දීල සතුටු වෙන 95% ඉන්න හිටින්න තැනක් හරියට නැති, කන්න අඳින්න සල්ලි නැති, නැති බැරි කමෙන් පීඩිත සෙට් එකක්. කරපු පව් ගෙවනවා මදිවට තවත් පව් කර ගන්නවා. ඔය වගේ උන් තැනක වැඩට ගියාම එතනට හරි යන්නෙත් නැහැ.



Thread එක මුල ඉඳල අගටම කියවලා දැක්කෙ නැ වගෙ ඉන්නවා...
Rep දෙන්නෙත් නැ Bump කරන්නෙත් නැ tag දාන්නෙත් නැ...
ඒකත් උපසංස්කෘතියක්




Thread එක මුල ඉඳල අගටම කියවලා දැක්කෙ නැ වගෙ ඉන්නවා...
Rep දෙන්නෙත් නැ Bump කරන්නෙත් නැ tag දාන්නෙත් නැ...
ඒකත් උපසංස්කෘතියක්


මම ග්රීස් යකෙක් ගෙදරකට පැනලා අහුවුනාම කිව්වා මේක මගේ උපසංස්කෘතිය අැයි අවුල් ද කියලා උන් නෑ කියලා යන්න දුන්නා.

