උපසoස්කෘතියක් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නෙ.
උපසoස්කෘතියක් ඇති වෙන්නෙ උප සමාජයක් තුල. ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඒ තුල පමණයි.
කැම්පස්, ඉස්කෝල, එලකිරිය ඒ වගේ තැන්.
එහෙම නැතුව කොන්දොස්තර රු.2 දෙන්න නැති එක උපසoස්කෘතියක් නෙමේ.
පොලීසියෙන් පිකටින් කරන උන්ට ගහන එක උපසoස්කෘතියක් නෙමේ. උන්ට පුලුවන් පොලීසියෙන් උන්ටම ගගහ යන්න. ඒත් සාමාන්‍ය මිනිස්සු කියන්නෙ වෙනම සමාජයක්.
මම කිසිසේත්ම කියන්නෙ නෑ රැග් හොදයි කියල. මම කියන්නෙ සායක් ඇදන් එන්න කියපු එකේ ඇති ප්‍රශ්නයක් නෑ කියල. කැම්පස් එකක් ලගට ගිහින් බලපන්. හැමෝම ඒ විදිහට අදින්නෙ. අවුරුදු ගානක ඉදන්. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ.
ඔයිට වඩා දරුණු රැග් මීට ඉස්සෙල්ල ප්‍රසිද්ද උනා. ඒවට විරුද්ද වෙන්න කවුරුත් ඉදියෙ නෑ. මේකට කෙල්ලෙකුයි, ඒකිගෙ ගල බැලිල්ලයි,ඩෙනිමයි,සායයි සම්බන්ද උනානෙ.ඒක හින්දා කීබෝඩ් වීරයො වැහි වැහැල.
උපසමාජයක් ඇති වෙන්නේ කොහොමද මහාචාර්යතුමා?









