උපසංස්කෘතිය_Bro

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උපසoස්කෘතියක් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නෙ.
    උපසoස්කෘතියක් ඇති වෙන්නෙ උප සමාජයක් තුල. ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඒ තුල පමණයි.
    කැම්පස්, ඉස්කෝල, එලකිරිය ඒ වගේ තැන්.

    එහෙම නැතුව කොන්දොස්තර රු.2 දෙන්න නැති එක උපසoස්කෘතියක් නෙමේ.
    පොලීසියෙන් පිකටින් කරන උන්ට ගහන එක උපසoස්කෘතියක් නෙමේ. උන්ට පුලුවන් පොලීසියෙන් උන්ටම ගගහ යන්න. ඒත් සාමාන්‍ය මිනිස්සු කියන්නෙ වෙනම සමාජයක්.

    මම කිසිසේත්ම කියන්නෙ නෑ රැග් හොදයි කියල. මම කියන්නෙ සායක් ඇදන් එන්න කියපු එකේ ඇති ප්‍රශ්නයක් නෑ කියල. කැම්පස් එකක් ලගට ගිහින් බලපන්. හැමෝම ඒ විදිහට අදින්නෙ. අවුරුදු ගානක ඉදන්. ඒක කාටවත් ප්‍රශ්නයක් වෙලා නෑ.
    ඔයිට වඩා දරුණු රැග් මීට ඉස්සෙල්ල ප්‍රසිද්ද උනා. ඒවට විරුද්ද වෙන්න කවුරුත් ඉදියෙ නෑ. මේකට කෙල්ලෙකුයි, ඒකිගෙ ගල බැලිල්ලයි,ඩෙනිමයි,සායයි සම්බන්ද උනානෙ.ඒක හින්දා කීබෝඩ් වීරයො වැහි වැහැල.

    උපසමාජයක් ඇති වෙන්නේ කොහොමද මහාචාර්යතුමා? :rolleyes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Serious talk deela Golden thread eke athal eka kanne nathuwa chutha wela yannako
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    පඩියෙන් මොලේ පරිමාව මනින්ඩ බැ බන්,educational සුදුසුකම් නැතුව professional වෙන්ඩ බැ බන් මොඩ කතා කියන්ඩ එපා.

    degree ekak nathuwa ba a kiyanne job ekakata yanna?uba kiyana oya degree oni na bn professional wenna.government unath balapan.mage paththen udaharanayak dennam. waralath ganakadikari awsarika mattama ho rajaye piligath upadiyak.igenagaththa nathi kenek yakada kapanna course ekak kalath eka professional course ekak.padiyen mole maninna ba.habayi kalayen puluwan.time frame ekak thiyenawa hamadetama.awrudu 4k 5k igenagena 26k 30 k yanakunuth jobak nathnam ape target apita miss wela.upayogithaawyak nane api karapu waden.certificate kanna bane

    Aniwa degree thiyagena godak yanne galapenne nathi job walata . ex teaching. giyata passe diploma huththawal awurudu ganak karanna one ugannana hati danaganna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොලවරියො මම උබෙන් ඇහුවෙ මේක.
    කවුද ඉරිසියා කරන්නෙ උබලනෙ ඉරිසියාවෙන් අන්ද වෙලා කියවන්නෙ, ප්‍රයිවයි ඩිග්‍රි කියන එක අරුමයක් නෙමේ ඔපන් යුනිවසිටි එකෙන් වගේම ආණ්ඩුවෙ සියලුව විශ්වවිද්යාලවලිනුත් ප්‍රයිවට් ඔනෙම කෙනෙක්ට ඉගෙනගන්ඩ පුලුවන් උබ දැනගෙන කියවපන්.ලොකුම ප්‍රස්නෙ වෙලා තියෙනෙ මාලබේ දොස්තර පැක්ටරිය. ලoකාවෙ දොස්තර කෙනෙක් වෙන්ඩ නම් ඇමරිකාවෙ හරි එරොප්පෙ හරි ඉගෙනගෙන ආවත් ආණ්ඩුවෙ විශ්ව විද්යාලෙ අවසන් වසර විබාගෙන් සමත් වෙන්ඩ ඔනෙ නැතුව මෙහෙ දොස්තරකම් කරන්ඩ බැ.ඒක නිතියක් ලoකාවෙ තියෙන. ඒක ලියාගන්ඩ මොලයක් නැති අදබාල ගොන්නු රැලක් දොස්තරල කරන්ඩ්ද කියන්නෙ උබල????? උබල කන්නෙ පුන්නක්කුද???? ඒකට විරුද්ධ වෙන්ඩ හොද නැද්ද ? ගොනෙක් උනාට ගොන් කතා කියන්ඩ එපා බන්,ප්‍රස්නෙ මොකක්ද කියල දැනගෙන කතා කරන් පත්පුලන් නැතුව,උන්ට දොස්තරල කරන්ඩ රටේ නිති වෙනස් කරල මිනිස්සු බිල්ලට දෙන්ඩ ඔනෙ,මොන ගොන්නුද උබල .:confused::confused:
    ඒකට උබ දුන්න උත්තරේ මේක.

    උත්තර දුන්නෙ නැත්තෙ මමද උබද?? කතාව කොහොමද උබේ :eek:

    අන්න අරහේ අහන ඒවාට උබට උත්තර නැතුව දැක්කේ නැහැ වගේ යනවා කියල උබට නෝන්ඩිය දානවා...:rofl::rofl: තැන් තැන් වල රිදිලා කියවන්නේ නැතුව එක තැනක හරියට කතා කරනවානම් කතා කරමු...එතන කට උත්තර නැති දෙයක් ඇහුවම වෙන ත්‍රෙඩ් එකකට ගිහින් කියෝනව...:lol:
    දැන් උබ මොනවද අහල තියෙන්නෙ, මොනවටද උත්තර නොදි පැනල ගියෙ, ඔය ෆේක් බස්සගෙන බලු උනාට මම මොකද කරන්නෙ??? :eek:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Aniwa degree thiyagena godak yanne galapenne nathi job walata . ex teaching. giyata passe diploma huththawal awurudu ganak karanna one ugannana hati danaganna
    උගන්නන්න කම්පස් උන්ට කියල දෙන්ඩ දෙයක් නැ මචන්.උන් දන්නව අත්දැකීමෙන්ම කොහොමද ඉගෙන ගන්නෙ කොහොමද පඩම් කරන්නෙ වගේම කොහොමද උගන්නන්ඩ ඔනෙ කියල. ඔය විද්යාපීට දැම්මෙ ඉස්සර a/l යන්තන් පාස් වෙලා කෙලින්ම ගුරු තනතුරට ගන්න එවුන් පුහුනු කරන්ඩ දැන් a/l යන්තන් පාස් උන් ටිචින් වලට ගන් නැ, ඔව වෙනස් වෙන්ඩ ඔන දේවල් කැම්පස් ගිය උන්ට උගන්නන්නෙ මෙහෙමයි කියල දෙන එක විහිලුවක්.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    සබරගමුවෙ rag කප්පිත්තන්ට ගමේම එවුන් අල්ලන් ගහනව. ඒක ගමේ එවුන්ගෙ උප සංස්කෘතිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො ඒ ගමන ෆේක් අනාතය මාරු වගේ, කෙලින් උත්තරයක් දීගන්ඩ බැ,කියන්නෙ මොනවද කියන්ඩ ඔනෙ මොනවද දන්නෙ නැ ,ඉගෙන ගනින් බන්. ෆේක් බස්සල ජීවත් වෙන්ඩ බැ, උබල මහ හිස් මිනිස්සු, ඉරිසියාව කුහක කම විතරයි තියෙන්නෙ.:eek::eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොලවරියො මම උබෙන් ඇහුවෙ මේක.

    ඒකට උබ දුන්න උත්තරේ මේක.

    උත්තර දුන්නෙ නැත්තෙ මමද උබද?? කතාව කොහොමද උබේ :eek:

    දැන් උබ මොනවද අහල තියෙන්නෙ, මොනවටද උත්තර නොදි පැනල ගියෙ, ඔය ෆේක් බස්සගෙන බලු උනාට මම මොකද කරන්නෙ??? :eek:

    ප්‍රශ්නයක් ඇහුවම සාමන්යෙන් නම් අපි ඉගෙන ගෙන තියෙන්නේ එකට උත්තර දීල තමන්ගේ වාරෙදි ප්‍රශ්නයක අහන එක නේ...:rofl: ඔයා කැම්පස් නේද ගියේ? :lol:ප්‍රශ්නයක් ඇහුවම ඇයි ආයේ මගෙන් ප්‍රශ්නයක් අහන්නේ? ඉස්සෙල්ල මම අහපුවට උත්තර දීල ඉන්න...:rofl::rofl:

    මම අහපු එකට උත්තර නොදී, එකට මගෙන් ප්‍රශ්නයක් අහල කියනවා මම උත්තර දෙන්නේ නැහැලු..අනේ උඹේ උගත්කමේ තරම පේනවා...:lol:

    ඉස්සෙල්ල මම අහපුවට උත්තර දීල ඉන්න..ඊට පස්සේ මම ඔයා අහපුවට උත්තර දෙන්නම්...:yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කො ඒ ගමන ෆේක් අනාතය මාරු වගේ, කෙලින් උත්තරයක් දීගන්ඩ බැ,කියන්නෙ මොනවද කියන්ඩ ඔනෙ මොනවද දන්නෙ නැ ,ඉගෙන ගනින් බන්. ෆේක් බස්සල ජීවත් වෙන්ඩ බැ, උබල මහ හිස් මිනිස්සු, ඉරිසියාව කුහක කම විතරයි තියෙන්නෙ.:eek::eek:

    ඉස්සෙල්ල මම අහපුවට උත්තර දීල ඉදපන්...ප්‍රශ්නෙට ප්‍රශ්නයක් අහන්න කැම්පස් එකේද ඉගැන්නුවේ? මාර මොළ කාරයෙක් නේ ඔයා...:rofl::rofl::lol:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    උපසoස්කෘතියක් කියන්නෙ මොකක්ද කියන එක තේරුම් ගන්න බැරි උන් මේකෙ ඉන්නෙ.
    උපසoස්කෘතියක් ඇති වෙන්නෙ උප සමාජයක් තුල. ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඒ තුල පමණයි.
    කැම්පස්, ඉස්කෝල, එලකිරිය ඒ වගේ තැන්.

    එහෙම නැතුව කොන්දොස්තර රු.2 දෙන්න නැති එක උපසoස්කෘතියක් නෙමේ.
    පොලීසියෙන් පිකටින් කරන උන්ට ගහන එක උපසoස්කෘතියක් නෙමේ. උන්ට පුලුවන් පොලීසියෙන් උන්ටම ගගහ යන්න. ඒත් සාමාන්‍ය මිනිස්සු කියන්නෙ වෙනම සමාජයක්.

    කොන්දොස්තරලාගේ උප සංස්කෘතියට අනුව ඉතුරු නොදීම,ඩිෂ් ටන් ටන් ටාන් කන පැලෙන සද්දෙට දමාගෙන යාම යනු ඒ උප සංස්කෘතියේ කැපී පෙනෙන අංගයකි.

    පොලිසියෙන් පිකටින් කරන එවුන්ට අමානුෂිකව පහර දීමත්, හැකි තැන ජරාව කෑමත් එම පොලිස් උප සංස්කෘතියේ අංගයකි.

    definition ඇදන් නිකන් නොන්ඩි වෙන්න එන්න එපා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොන්දොස්තරලාගේ උප සංස්කෘතියට අනුව ඉතුරු නොදීම,ඩිෂ් ටන් ටන් ටාන් කන පැලෙන සද්දෙට දමාගෙන යාම යනු ඒ උප සංස්කෘතියේ කැපී පෙනෙන අංගයකි.

    පොලිසියෙන් පිකටින් කරන එවුන්ට අමානුෂිකව පහර දීමත්, හැකි තැන ජරාව කෑමත් එම පොලිස් උප සංස්කෘතියේ අංගයකි.

    definition ඇදන් නිකන් නොන්ඩි වෙන්න එන්න එපා.

    ඔව්..උගත්කම පෙන්නන්න ගිහින් නිකන් නාගන්නවා...:sorry::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්..උගත්කම පෙන්නන්න ගිහින් නිකන් නාගන්නවා...:sorry::lol:
    ෆේක් හදාගෙන නාල බලු උනේ මොකාද කියල හෑමොම දන්නව ඒක ගැන කියවන්ඩ එපා.:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න උබේ ප්‍රස්නෙ

    Originally Posted by kolavari
    උබ වටේ ගියාට තවම මම අහපු දේට උත්තරයක් දීගන්න බැරි වුනානේ...රජයේ කැම්පස් වල ගිය උන්ට ඇයි බන් අනිත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට ගිය උන් ඉරිසියා කරන්න ඕනේ? :confused: එක හේතුවක් කියහන්කෝ....මම ඕක දවස් ගානක් අහනවා...:lol::yes:
    මෙන්න උත්තරේ
    කවුද ඉරිසියා කරන්නෙ උබලනෙ ඉරිසියාවෙන් අන්ද වෙලා කියවන්නෙ, ප්‍රයිවයි ඩිග්‍රි කියන එක අරුමයක් නෙමේ ඔපන් යුනිවසිටි එකෙන් වගේම ආණ්ඩුවෙ සියලුව විශ්වවිද්යාලවලිනුත් ප්‍රයිවට් ඔනෙම කෙනෙක්ට ඉගෙනගන්ඩ පුලුවන් උබ දැනගෙන කියවපන්.ලොකුම ප්‍රස්නෙ වෙලා තියෙනෙ මාලබේ දොස්තර පැක්ටරිය. ලoකාවෙ දොස්තර කෙනෙක් වෙන්ඩ නම් ඇමරිකාවෙ හරි එරොප්පෙ හරි ඉගෙනගෙන ආවත් ආණ්ඩුවෙ විශ්ව විද්යාලෙ අවසන් වසර විබාගෙන් සමත් වෙන්ඩ ඔනෙ නැතුව මෙහෙ දොස්තරකම් කරන්ඩ බැ.ඒක නිතියක් ලoකාවෙ තියෙන. ඒක ලියාගන්ඩ මොලයක් නැති අදබාල ගොන්නු රැලක් දොස්තරල කරන්ඩ්ද කියන්නෙ උබල????? උබල කන්නෙ පුන්නක්කුද???? ඒකට විරුද්ධ වෙන්ඩ හොද නැද්ද ? ගොනෙක් උනාට ගොන් කතා කියන්ඩ එපා බන්,ප්‍රස්නෙ මොකක්ද කියල දැනගෙන කතා කරන් පත්පුලන් නැතුව,උන්ට දොස්තරල කරන්ඩ රටේ නිති වෙනස් කරල මිනිස්සු බිල්ලට දෙන්ඩ ඔනෙ,මොන ගොන්නුද උබල .:confused::confused:
    දැන් උබ මොනවද කියවන්නෙ උත්තර දුන්නෙ නැ කියල.????:eek:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ වටේ ගියාට තවම මම අහපු දේට උත්තරයක් දීගන්න බැරි වුනානේ...රජයේ කැම්පස් වල ගිය උන්ට ඇයි බන් අනිත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට ගිය උන් ඉරිසියා කරන්න ඕනේ? :confused: එක හේතුවක් කියහන්කෝ....මම ඕක දවස් ගානක් අහනවා...:lol::yes:

    ඉරිසියා නම් කරන්න ඕන නැ
    මොකද SAITAM එකේ උනත් ඉන්නවා ඒක රෑන්ක් ඒකෙන medicine මිස් උන අය
    ඒ අය නම් ඇත්තටම පවු
    එත් AL දන්නෙවත් නැති උන් ඕවට රින්ගුහම කොහොමද?
    අන්න එකයි ඔය privet සින් ඒක
    මාලබේ ඒක තියෙයි ඒක රජයේ නෙමෙයිනේ
    කමක් නැ තියන්න
    ACT 16 කියල exam එකක් තියනවනේ
    ඒක pass වෙන්න කිසි අවුලක් නැ කාටවත් ඒක pass අයට ජොබ් දුන්න කියලා
    මොකද ඒ අය ඔප්පු කරලා එන්නේ සුදුසුයි කියලා
    එකත එපා කියලා කැ ගහන්නේ ඒක pass වෙන්න බැ කියල දාන්න නිඅසනේ
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆේක් හදාගෙන නාල බලු උනේ මොකාද කියල හෑමොම දන්නව ඒක ගැන කියවන්ඩ එපා.:)

    ඒක උබම කියල උබම අවසාන නිගමන වලට ඇවිත් හදාගත්තු දෙයක්...:rofl: මට ඕක අදාලත්වයක් නැහැ..;);)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න උබේ ප්‍රස්නෙ

    මෙන්න උත්තරේ

    දැන් උබ මොනවද කියවන්නෙ උත්තර දුන්නෙ නැ කියල.????:eek:

    මේ කියල තියෙන්නේ දොස්තරලා ගැනනේ..මේ මම අහපු එකට උත්තරයක්ද? :baffled::baffled:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wachanayak allan comment karanawa ho gaala... sub culture.. prashna pattaka daala thamange mathe dinanna wata maayim wadi karanawa.
    ooka nam pera pawak. hama siddiyakadima ohomai
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    ඉරිසියා නම් කරන්න ඕන නැ
    මොකද SAITAM එකේ උනත් ඉන්නවා ඒක රෑන්ක් ඒකෙන medicine මිස් උන අය
    ඒ අය නම් ඇත්තටම පවු
    එත් AL දන්නෙවත් නැති උන් ඕවට රින්ගුහම කොහොමද?
    අන්න එකයි ඔය privet සින් ඒක
    මාලබේ ඒක තියෙයි ඒක රජයේ නෙමෙයිනේ
    කමක් නැ තියන්න
    ACT 16 කියල exam එකක් තියනවනේ
    ඒක pass වෙන්න කිසි අවුලක් නැ කාටවත් ඒක pass අයට ජොබ් දුන්න කියලා
    මොකද ඒ අය ඔප්පු කරලා එන්නේ සුදුසුයි කියලා
    එකත එපා කියලා කැ ගහන්නේ ඒක pass වෙන්න බැ කියල දාන්න නිඅසනේ

    මචන් මම නම් පුද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ යන එකෙක් නෙමෙයි..

    එත් මම කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල වහන්න කියල නෙමෙයි...රජයේ පිළිගත්තු ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවනම් මචන් කොහෙන් ඉගෙන ගත්තත් ඒ මට්ටම පාස් කරලා එන තත්වෙට ඕව ගෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...එතකොට උසස් පෙළ අසමත් එකාට හෝ සමත් එකාට, ඒ විභාගය සමත් වෙන්න අවශ්‍ය දැනුම නැතුව එතනින් එහාට යන්න බැහැනේ...උසස් පෙළ ලකුණු අඩු වෙන්න පුළුවන් මොනම විදිහේ හේතුවකින් හරි...අපිට එකෙන් හරියටම කියන්න බැහැ ඒ කෙනාට අර තියෙන විභාගය පාස් වෙන්න බැහැ කියල..ඒක පාස් කරන්න පුලුවන්නම් ඒ කියන්නේ පහ්දිලියිනේ එයාට හැකියාවක් තියෙනවා කියල...:yes: