උපහාර phone ගන්න විදියක් දන්නවද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    තාත්තගේ phone එක කැඩිලා බන්. ඊයේ Mobitel branches 4කට ගියා . පුදුම උන් තමයි ඉන්නේ. phone 10ක් විතරලු එන්නේ. ආපු ගමන් branch එකේ වැඩ කරන උන් ගන්නවලු. මේක ගන්න විදියක් නැද්ද බන්.

    30ට අඩු වෙන හොද phone තියෙනවනම් ඒවත් කොටගෙන යමන්ලා.