අපි ඉන්නෙ මීගමුවෙ. උප්පැන්නයක් ඉංග්‍රීසියට හරවගන්ඩ ඕන..
කොහොමද කරන්නෙ ?
උබටත් ලැජ්ජා නැනේ.. තවත් ඔන්ලයින් උපදෙස් දෙනවා එක එකාට.. වෙන වැඩක් නැතිනම් ඉදලක් අරන් අතුගාපන් මිදුලක්.වරලත් බාශා පරිවර්තකයො ඉන්නවා මචන්.. මීගමුවේ බලහන් ඇති බොඩ් ගහගෙන.. ඉස්සර නම් හිටියා එකෙක් කුරන රේල් ක්‍රොසින් එක ලග. දැන් නැතුව ඇති.. උන් සර්ටිෆයි කරන්න ඔනා..
ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ට දුන්නම කරලා දෙන්වා රු. 500 ක් ගනී. පොඩ්ඩක් හොයලා බලහන්.

ස්වෝන් ට්‍රාන්ස්ලේටර්![]()

වරලත් බාශා පරිවර්තකයො ඉන්නවා මචන්.. මීගමුවේ බලහන් ඇති බොඩ් ගහගෙන.. ඉස්සර නම් හිටියා එකෙක් කුරන රේල් ක්‍රොසින් එක ලග. දැන් නැතුව ඇති.. උන් සර්ටිෆයි කරන්න ඔනා..



ඉංග්‍රීසියට පරිවරත්නය කරගත්ත කියමු. ඊට පස්සෙ කොහෙට ගිහින්ද මේක හදාගන්නෙ..
ගම්පහ කච්චේරියෙන් ඉස්සෙල්ල ෆෝම් එකක් ගන්ඩ ඕන කතාවක් කියනව. ඒකෙ තමා ඉංග්‍රීසියෙන් පුරවන්ඩ ඕන