උප්පැන්නෙ ඉංගිරිසියට

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උසාවියක් තියෙනවා නම් ඒ ගාව ඔය වැඩ කරන කට්ටිය ඉන්නවා. පොඩ්ඩක් බලන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වරලත් බාශා පරිවර්තකයො ඉන්නවා මචන්.. මීගමුවේ බලහන් ඇති බොඩ් ගහගෙන.. ඉස්සර නම් හිටියා එකෙක් කුරන රේල් ක්‍රොසින් එක ලග. දැන් නැතුව ඇති.. උන් සර්ටිෆයි කරන්න ඔනා..
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    වරලත් බාශා පරිවර්තකයො ඉන්නවා මචන්.. මීගමුවේ බලහන් ඇති බොඩ් ගහගෙන.. ඉස්සර නම් හිටියා එකෙක් කුරන රේල් ක්‍රොසින් එක ලග. දැන් නැතුව ඇති.. උන් සර්ටිෆයි කරන්න ඔනා..
    උබටත් ලැජ්ජා නැනේ.. තවත් ඔන්ලයින් උපදෙස් දෙනවා එක එකාට.. වෙන වැඩක් නැතිනම් ඉදලක් අරන් අතුගාපන් මිදුලක්.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ට දුන්නම කරලා දෙන්වා රු. 500 ක් ගනී. පොඩ්ඩක් හොයලා බලහන්.
     
    AnuradhaRa

    Well-known member
  • ඉංග්‍රීසියට පරිවරත්නය කරගත්ත කියමු. ඊට පස්සෙ කොහෙට ගිහින්ද මේක හදාගන්නෙ..
    ගම්පහ කච්චේරියෙන් ඉස්සෙල්ල ෆෝම් එකක් ගන්ඩ ඕන කතාවක් කියනව. ඒකෙ තමා ඉංග්‍රීසියෙන් පුරවන්ඩ ඕන
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    වරලත් බාශා පරිවර්තකයො ඉන්නවා මචන්.. මීගමුවේ බලහන් ඇති බොඩ් ගහගෙන.. ඉස්සර නම් හිටියා එකෙක් කුරන රේල් ක්‍රොසින් එක ලග. දැන් නැතුව ඇති.. උන් සර්ටිෆයි කරන්න ඔනා..

    :yes::yes::yes:

    Meka thamai widiya
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉංග්‍රීසියට පරිවරත්නය කරගත්ත කියමු. ඊට පස්සෙ කොහෙට ගිහින්ද මේක හදාගන්නෙ..
    ගම්පහ කච්චේරියෙන් ඉස්සෙල්ල ෆෝම් එකක් ගන්ඩ ඕන කතාවක් කියනව. ඒකෙ තමා ඉංග්‍රීසියෙන් පුරවන්ඩ ඕන

    උප්පැන්නේ ගිහින් දියන් ට්‍රන්ස්ලටර්ට. එයා ට්‍රන්ස්ලේට් කරලා ප්‍රින්ට් කරලා සහතික කරල දෙනවා. සල්ලි දීලා ඒක අරන් ලැමිනේට් කරන් ගෙදර වරෙන්. උඹට වෙන කරන්න දෙයක් නෑ.
     
    kingdewi

    Well-known member
  • ස්වෝන් ට්රාන්ස්ලේටර් කෙනෙකුට දෙන්න .AGA office එකේ සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා .නැත්නම් ලෝයර් ඔෆිස් එකකින් අහන්න ,කියාවි !
     
    • Like
    Reactions: wingman