මේකයි සීන් එක මම සිංහල බෞද්ධයෙක් නමුත් මගේ උප්පැන්නේ තියෙන්නේ දෙමල කියලා මොකද මගේ සියා දෙමල නමුත් ඔහු බෞධයෙක් මගේ අත්තම්මා සිංහල බෞද්ධ එක නිසා අපේ තාත්තා හැදුනේ වැඩුනේ සිංහල බෞද්ධ විදියට එක නිසා අපිත් හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට දෙමල ආගමට සංස්කෘතියට භාෂාවට කිසම සම්බන්ධතාවක් නැහැ දෙමල බාෂාව කියන්නේ මම කැමති නැතිම බශාවක්
හරි දැන් මේකයි ප්රශ්නේ මම තාම තරුණයෙක් හැබැයි මට ආසයි ලොකු වෙලා ළමයි හදන්න දැන් මට තියන ප්රශ්නේ මගේ උප්පැන්නේ දෙමල කියලා තියන නිසා මගේ ළමයි ගේ උප්පන්නෙත් දෙමල කියලා දායිද කියලා එහෙම වෙනවට මම කැමති නැහැ මට ඕනි එයාලගේ උප්පැන්නෙට සිංහල කියලා දාන්න
ඔයාලා හිතනවට වඩා මේක ප්රශ්නයක් කව්රු හරි අපෙන් ඇහුවම අපි කියන්නේ අපි සිංහල බෞද්ධ කියලා හැබැයි උන්ට අර ඉතිහාසයත් පැහැදිලි කරලා දෙන්න ඕනි