උප්පැන්නේ තියන ජාතිය වෙනස් කරන්න පුලුවන්ද?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    උප්පැන්නෙ ජාතිය තිබ්බට ආගම නෑ නේද,ඔය ජාති ආගම් උප්පැන්න වල එක එක ෆෝම් වල එහෙම දාන එක නවත්තන්න ඕනෙ ස්කෝලකට යන්න ගියත් ආගම ජාතිය ලියන්න එනවා ජොබ් එකකට දැම්මත් ඒකෙත් ආගම ජාතිය සමහර වෙලාවට ලියන්න එනවා,ජාතිවාද ආගම්වාද ඕන් නෑ ඔක්කොම මිනිස්සු
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    උප්පැන්නෙ ජාතිය තිබ්බට ආගම නෑ නේද,ඔය ජාති ආගම් උප්පැන්න වල එක එක ෆෝම් වල එහෙම දාන එක නවත්තන්න ඕනෙ ස්කෝලකට යන්න ගියත් ආගම ජාතිය ලියන්න එනවා ජොබ් එකකට දැම්මත් ඒකෙත් ආගම ජාතිය සමහර වෙලාවට ලියන්න එනවා,ජාතිවාද ආගම්වාද ඕන් නෑ ඔක්කොම මිනිස්සු
    Do you think simply because it's not recorded on a piece of paper will be the beginning of a new era? I don't think so. It won't happen. What matters is that people got to think that we are all SriLankans no matter what ethnicity or the religion we belong to. Sadly that's a long shot. :(
     
    • Sad
    Reactions: Himazharin

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වෙනස් කරන්න පුළුවන්. සට කතිරේ ගහල චන්ද කොලේ එක්ක FB දාල එකේ ස්නැප් ෂොට් එකක් එක්ක ඇප්ලයි කරන්න ඕනේ.