උප්පැන්න ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරගන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) වැඩේ විසා නම් ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙන් පුළුවන්. ඔය හන්දි වල පෙට්ටි කඩ තියාගෙන ඉන්නේ. මරදානේ කීප පොලක් මැ තියනවා.
    2) පළාතට අයිති කච්චේරියෙන් පුළුවන්
     
    • Like
    Reactions: danne na

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    1) වැඩේ විසා නම් ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙන් පුළුවන්. ඔය හන්දි වල පෙට්ටි කඩ තියාගෙන ඉන්නේ. මරදානේ කීප පොලක් මැ තියනවා.
    2) පළාතට අයිති කච්චේරියෙන් පුළුවන්
    ප්‍රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    ප්‍රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.
    ඕකේ මහලොකු කැටයම් නෑ කච්චේරියේ උන් දාන්න නිසා පැය කාලෙන් කරලා දෙනවා පොඩි ගානක් දෙන්න තියනවා, අපි ඉන්න පළාත කියලා එකක් නෑ ඕනේ එකකින් කරනවා..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.
    1 ඉක්මන්
    2 වෙලා යනවා උන්ගේ ගණන් බලන්න එපයි. කහ පාට කොලයක් දෙන්නේ. එක ඔරිගීනල් තම .
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    ප්‍රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.
    පුළුවන්. ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි. ලඟදි ගනිපු birth certificate එකක් අරන් යන්න. ඒවෙලේ එතනින් ගත්ත එකක් උනත් කමක් නෑ.

    @wqe123 කියලා තියෙන එක හරි.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    Official English translation can be obtained from Registrar General's Department in Colombo -7 , opposite Colombo Museum next to former Millennium IT building (Glass House).