Ai ube english walinda tibbeeeeya sinhalen da tiyenne![]()
ප්‍රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.1) වැඩේ විසා නම් ස්වෝන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ගෙන් පුළුවන්. ඔය හන්දි වල පෙට්ටි කඩ තියාගෙන ඉන්නේ. මරදානේ කීප පොලක් මැ තියනවා.
2) පළාතට අයිති කච්චේරියෙන් පුළුවන්
ඕකේ මහලොකු කැටයම් නෑ කච්චේරියේ උන් දාන්න නිසා පැය කාලෙන් කරලා දෙනවා පොඩි ගානක් දෙන්න තියනවා, අපි ඉන්න පළාත කියලා එකක් නෑ ඕනේ එකකින් කරනවා..ප්‍රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.
1 ඉක්මන්ප්රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.
පුළුවන්. ලොකු වෙලාවක් යන වැඩක් නෙමෙයි. ලඟදි ගනිපු birth certificate එකක් අරන් යන්න. ඒවෙලේ එතනින් ගත්ත එකක් උනත් කමක් නෑ.ප්‍රාදේශීය ලේකම් එකෙන් පුලුව්න් නේද.වෙලා යන වැඩක්ද.