උප්පැන්න සහතිකේ Original එකක් ගන්න ඕනි

madawa gamage

Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    උප්පැන්න සහතිකේ Original එකක් ගන්න ඕනි

    උප්පැන්න සහතිකේ Original එකක් ගන්න ඕනි ගුවන් හමුදාවෙ interview එකකට..කොහෙටද යන්න ඕනි?:confused:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    උපත ලියාපදිංචිය කරපු රෝහල/හෝ අදාළ වෙනයම් ස්ථානයක් තියෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උපත ලියාපදිංචිය කරපු රෝහල/හෝ අදාළ වෙනයම් ස්ථානයක් තියෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.
    :yes: කච්චේරියට ගිහින් පොඩි ගානක් දීල ගන්න පුළුවන් :yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    උපත ලියාපදිංචිය කරපු රෝහල/හෝ අදාළ වෙනයම් ස්ථානයක් තියෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.

    :yes: කච්චේරියට ගිහින් පොඩි ගානක් දීල ගන්න පුළුවන් :yes:

    :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    උපත ලියාපදිංචිය කරපු රෝහල/හෝ අදාළ වෙනයම් ස්ථානයක් තියෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.

    මචන් උපන් පළාතේම තියෙන ප්‍රදේශීය ලේකම් කාර්යාලයක් වෙන්න ඕනේ නේද
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,246
    113
    නුවර
    උපත ලියාපදිංචිය කරපු රෝහල/හෝ අදාළ වෙනයම් ස්ථානයක් තියෙන ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට.
    ඔව්, ඔබ හරි

    දැන් original එකම දෙන්නේ නෑ මම හිතන්නේ. photocopy එකකට seal එක ගහලා දෙන්නේ
     
    Laknath

    Well-known member
  • Oct 18, 2006
    1,380
    65
    63
    street
    pradeshiya lekam karayaleyan gana puluwan machan. 1k copy ekak rupiyal 100k wage wene. ubata uppene register number eka mathaka nethnam rupiyal 200k gewan wei eka copy ekata.
     
    madawa gamage

    Junior member
  • Jun 8, 2017
    74
    7
    8
    ස්තූතියි කස්ටියට

    Elakiriya ෙම් තරම් ප්‍රෙයා්ජනවත් කියලා account ඒක හදනෙකාට මං දැනන් හිටිෙය නෑ:rofl: