උපාදි කඩ ලොන්තයන්ගේ ජාතකය දිගහැරුම

Sen-lu

Well-known member
  • අනිත් එක තමා ප්‍රයිවට් කඩ කාරයෝ ටික උන් කැම්පස් කැම්පස් ගානවා.කොහෙද පකෝ තොපිට කැම්පස් කියලා කියන්න අයිතිය දුන්නේ.රජයේ ඒවට විතරයි පකෝ කැමපස් කියන්න පුලුවන්.
    😂😂😂😂 බොරුද මම කීවෙ මූ OL වත් නැතුව ගෙදර පිං බත් කන එකෙක් කියල
     
    • Dislike
    Reactions: Antare 2.8

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    අවුරුදු දහතුනක් බදු සල්ලි නාස්ති නොකර ඉගෙනගෙන gov කැම්පස් ගියාම ණය ගෙවෙනවා කියන්නෙ. ආයේ ගෙවන්න ණයක් ඉතිරි වෙල නෑ
    Ethakota lankawe government campus walin upadidariyo eliyata danne rata yawanna balanda? Ethakota kawuda raajaye ayathana wala wada karanne? Upadi kada wala unda?
     

    Sen-lu

    Well-known member
  • ඉංග්‍රීසි වැඩිය බලන්නේ නෑ පොන්ස්.මට english හොදට පුලුවන් අවුලක් නෑ.
    කුලියාපිටියෙ පොදු වැසිකිළියෙ ජොබක් හොයාගනින් ඒකටනම් වැඩිය English ඕන වෙන්නෙ නැතිවෙයි.
     
    • Dislike
    Reactions: Antare 2.8

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ගවර්මන්ට් එකක ආර්ට් ඩිග්‍රියක් කරලා first class එකක් ගත්තොත් ඒත් ස්කොල් එකක් ගන්න පුලුවබ් පකෝ
    1500$ හරි 2000$ scholar එකක් ගන්නද මේ නහින්නේ
     
    • Dislike
    Reactions: Antare 2.8

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කතාව ඇත්ත.පුද්ගලිකව අපහාස කරන එක වැරදියි.කඩ දැම්ම නිසයි මිනිස්සු බඩු ගත්තේ.හරියට නියාමනය කළා නම් මේ ගැටළු නෑ.
     
    • Like
    Reactions: Antare 2.8

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Government uni walatath competition eka danila wagey tika tika.
    Ohoma yan, oboma yan. okkoma polish wela eyi ethakota.

    kada walin ganna eawage gannama deyak nattam umbalata competition ekak na. So dont worry.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ ඒක නෙවෙයි, ඇයි බං ගවමන්ට් කැම්පස් සෙට් එකයි අන්තර් සෙට් එකයි බහුතරයක් හෙනම අපිරිසිදු? සෙරෙප්පු කෑලි දාලා ගද ගහන ඇදුම් ඇදගෙන? තව කැට උස්සන් පාරේ හිගාකන්නේ ඇයි බං?