12 th fail movie එක බැලුවද උබලා? මන් ඊයේ බැලුවා 2k hevc format එකෙන් බාලා slt night time unlimited එකෙන්. ඇත්තටම හොද ෆිල්ම් එකක්.කතාව ගලා යන වේගය වැඩී වගේ.mini tv series එකකට හදන්න තිබ්බේ.අවසානයත් ඔහේ end කරලා දැම්මා.කතාව ඇතුලෙන් ගන්න ගොඩක් දේවල් තියනවා අපේ ජීවිතයට. ඇඩුන තැනුත් දෙකක් තුනක් තිබුනා.
නිදහස් අදායාපනයක වටිනාකම ඒ film එක බැලුවනම් උබලට හොදට තේරෙයි.සල්ලි දීලා හොරට විබාග කරලා ඩිග්‍රි ගන්න එකෙයි රෑ දවල් මහන්සි වෙලා විබාග පාස් වෙලා ගවර්මන්ට් කැම්පස් එකකට ගිහින් ඩිග්‍රිය ගන්න එකෙයි වෙනස හොදට තේරුනා.
1-13 වෙනකන් නිදහස් අදයාපනයෙන් ඉගෙනගන ඒකෙන් හොදට පස් වෙලා රාජය විශ්වවිද්‍යාලය වලට තේරුන මිනිස්සු දිහා අපේ වටේ පිටේ ඉන්න අය මොනතරම් ඉරිසියාවකින් බලනවද කියන එකත් ඒ ෆිල්ම් එකෙන් පෙන්නුම් කරනවා.
1-13 වෙනකන් නිදහස් අදායපනයෙන් ඉගෙන ගන ෆේල් හෝ යන්තන් පාස් වෙලා උපාදි කඩේ කට රිංගගන අර රාජය විශ්වවිද්‍යාලයන්ගේ ලමයින්ට ඊර්ශයා කරන එක තමා ලංකාවේ උන් කරන්නේ.මොකද හිත යටින් උන් දන්නවා උන් ඒකට යන්න බලන් ඉදලා තමා බැරි වුනේ කියලා.
ෆිල්ම් එකේ තියනවා වගේ මහන්සි වෙලා පාඩම් කරලා විබාග පාස් වෙලා ඩිග්‍රි ගත්තම තියන සතුට කියලා නිම කරම්ම බෑ.
උපාදි කඩ කාරයෝ සල්ලි දීලාඅ ඩිග්‍රි කොලයක් ගත්තා කියලා කවදාවත් ඒ සතුට සල්ලි වලට ගන්න බෑ.
ඒ අම්මට තාත්තට සහෝදරයන්ට තියන සතුට,ආඩම්බර කම සල්ලි වලට ගන්න බෑ බන්.