උපාධිකාරයාගේ මළගම

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උපාධිකාරයාගේ මළගම

    49670156.jpg

    ;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    උබගෙ කවියක් දැකපු කල්:eek::eek:

    පට්ටයි මචන්.:D
    අපේ බහුතරයක් උපාධිකාරයින්ගේ සැබෑ ස්වභාවය කවියට පද කරපු අපුරු නිර්මාණයක්
     
    RLan

    Member
    Oct 3, 2010
    73
    2
    0
    Might be slightly off topic. But isn't a degree suppose to be a qualification for life rather than a gateway to an executive level job. I find it funny when degree holders do all those kind of protests and stuff blaming the government for their unemployment. I think they should have been smarter and researched well about what they wanna do in life rather than complaining about the society, government etc.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වැඩක් නෑ කතාකරලා. මුලු ජීවිතයක කැපකරලා දවසම පාඩම් කරලා උසස්පෙල කරලා බොහොම අමාරුවෙන් විශ්ව විදයාලයට තේරිලා. ඒකෙත් කන්න නැතුව ඉන්න තැනක් නැතිව දහදුක් විඳලා අන්තිමට උපාධිය අරගෙන රස්සාවක් නැතුව පාරේ හිඟාකන්න වෙනවා. මේවා ගැන හිතනකොට ජීවත් වෙලා වැඩක් නෑ කියලා තියෙනවා
    :(:(:(:(:(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උබගෙ කවියක් දැකපු කල්:eek::eek:

    පට්ටයි මචන්.:D
    අපේ බහුතරයක් උපාධිකාරයින්ගේ සැබෑ ස්වභාවය කවියට පද කරපු අපුරු නිර්මාණයක්
    කලකට පස්සේ වෙලකට බැස්සේ ;)
    එල එල මචෝ සිරාම තමයි
    තෑන්ක්ස් බ්‍රදර් :)

    හොද නිර්මාණයක්...

    rep+
    තෑන්ක්ස් මචං :):)
    nice..and deep meaning...:)
    ස්තූතියි සමනලියෝ :):)

    Might be slightly off topic. But isn't a degree suppose to be a qualification for life rather than a gateway to an executive level job. I find it funny when degree holders do all those kind of protests and stuff blaming the government for their unemployment. I think they should have been smarter and researched well about what they wanna do in life rather than complaining about the society, government etc.
    ඇත්ත මචං, නමුත් ඕනිම උපාධියක් ඉගෙනගන්නව කියන්නෙ ඒක දක්ෂකමක් මිස අදක්ෂ කමක් නෙවි. විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය අවසන් කරන කෙනෙකුට එයට සරිළන රැකියාවක් නොලැබීම සාධාරණීකරණය කරන්න බෑ. ඒ කියන්නෙ වි.වි. තුළ අධ්‍යාපනය රැකියවකට ප්‍රමාණවත් නොවන තත්වයට වි.වි. සිසුන් වගකිවයුත්තො කරන්න බැහැනෙ.

    කාලෙකට පස්සේ.:)
    නියමයි මචන්.;)
    හ්ම්ම් හ්ම්ම්ම් ;) තැන්කු තැන්කූ:)

    :):)

    වැඩක් නෑ කතාකරලා. මුලු ජීවිතයක කැපකරලා දවසම පාඩම් කරලා උසස්පෙල කරලා බොහොම අමාරුවෙන් විශ්ව විදයාලයට තේරිලා. ඒකෙත් කන්න නැතුව ඉන්න තැනක් නැතිව දහදුක් විඳලා අන්තිමට උපාධිය අරගෙන රස්සාවක් නැතුව පාරේ හිඟාකන්න වෙනවා. මේවා ගැන හිතනකොට ජීවත් වෙලා වැඩක් නෑ කියලා තියෙනවා
    :(:(:(:(:(
    අනිවා මචං, ඒක අපේ රටේ තියෙන අධ්‍යාපන පද්ධතියෙ වැරැද්ද, නිසි බලධාරින් බුදියං ඉද්දි ළමයින්ට කෙළවෙලා යනව:sorry:

    සිරා මචන්
    +++
    තෑන්ක්ස් මචං:)

    අඩෝ තොට මොකෝ වෙලා තිබුනේ..?? උපාධියට රස්සා හෙව්වද..?
    නැතුව නැතුව, මං නැතුව පාළුවෙන්ද හිටියෙ;);):P:P

    මොන උපාධිද බන්
    කලා උපාධි බං :P:P

    ada kale okanam aththa thamai. :(
    හ්ම්ම්ම්:yes:

    එල එල,,, නියමයි :)
    ස්තූතියි මචං:)