උපාධිධාරී න් බොම්බ ගැහුවෙ ඇයි
- බෝම්බ ගහන්න උපාධිධාරීන් තෝරාගන්නේ ඇයි..
- *****************************************
- ගොඩක් අයට තියන ප්රශ්නයක් තමයි බෝම්බ ගහන්න උපාධිධාරීන් තෝරගන්නේ ඇයි කියන එක.
- නිකමට හිතන්න අපේ දේශපාලකයෝ ඔය බෝම්බ ගහන්න තෝරගත්තනම් මොකද වෙන්නේ...??
- රනිල් වික්රමසිංහ - ඌට බෝම්බ බෑග් එක අරන් යන්න පණ නෑ
- නිමල් සිරිපාල- ඌට ඉදගත්තු තැන නින්ද යනව
- රන්ජන් රාමනායක- බෝම්බෙ අරන් යනවා එෆ් බී ලයිව් ඇවිල්ලා පෙන්නනවා
- දුමින්ද දිසානායක- බෝම්බෙ තියන්න කලින් මාස ගාණකට කලින් ඌට නවතින්න ලක්ෂ ගාණක් දීලා ගෙයක් ගනී
- රවී කරුණානායක - ඔය බෝම්බ හදන්න ගේන බඩු උස්සයි
- හර්ෂ ද සිල්වා- පල්ලිය ඉස්සරහා බෝඩ් එකක් ගහයි "මිනිසුනේ මියයෑමට සූදානම් වන්න කියලා"
- ඉසුර දේවප්රිය- ඌ බෝම්බෙත් උගේ නම ගහයි "ඉසුර බෝම්බ" කියලා
- රෝසි සේනානායක- ඕකිට ඉලක්කම් පැටලෙන හින්දා අද ගහන්න ඕන එක හෙට ගහයි
- අනුර කුමාර- ඌට කොහෙට බෝම්බ ගහන්න කිව්වත් ගහන්නේ මහින්දට
- පාලිත තෙවරප්පෙරුම- බෝම්බෙ පැත්තක තියලා ගස් නගී
- මෛත්රීපාල සිරිසේන- අද ගහන්න ඕනෙ බෝම්බෙ ගහනවද නැද්ද කියලා තීරණයක් ගන්න මාසෙකට වඩා යනවා.
- ඔය කිව්ව උන්ගෙන් එකෙක්ටදුන්නත් එස්.බී, දයාසිරි, වසන්ත සේනානායක වගේ උන්ට දෙන්න හොද නෑ උන්ගෙන් බෝම්බ අරන් මගදි පැත්ත මාරු කරලා උන්ටම ගහන බඩු.

