උපාධියක් අරන් පොල් කඩන අපූරු මිනිසා

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබ එහෙනම් ලංකාව ගැන දන්නෙ නෑ.. BMW 7 series use කරන බුලත් විට කන එවුනුත් ලංකාවෙ ඕනි තරම් ඉන්නව බන්.. :yes:

    කොටිපති මුදලාලිලා ඉන්නවා බන් ලැන්ඩ් කෘසර් පදින බුලත් විටක් කාගෙන ආතල් එකෙ ඉන්නෙ.
    ලොකු ජොබ් කරන උනුත් ඉන්නවා නිවාඩු පාඩුවෙ ගමට ගියහම රිලැක්ස් එකෙ රා මුට්ටියක් ගහලා බුලත් විටක් හපලා පොඩි චිල් එකක් ගන්න.
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ethakota sakvithi ranasinghe

    ai sakvithi ranasinghe ugath nadda? uge practical english dvd tika ahala thiyenwada uba... auu horek vunata pattata A series eken english ugannawa.. math igena gena thiyenwa eka balala.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොටිපති මුදලාලිලා ඉන්නවා බන් ලැන්ඩ් කෘසර් පදින බුලත් විටක් කාගෙන ආතල් එකෙ ඉන්නෙ.
    ලොකු ජොබ් කරන උනුත් ඉන්නවා නිවාඩු පාඩුවෙ ගමට ගියහම රිලැක්ස් එකෙ රා මුට්ටියක් ගහලා බුලත් විටක් හපලා පොඩි චිල් එකක් ගන්න.

    ගොඩක් අය ඔහොම තමයි බන්.. business කරන බහුතරෙර් ඔහොම තමයි.. තමගෙ ආතල් එක උපරිමේට ගන්නව.. නිකන් status maintain කරන්න දගලන්නෙ නැහැ.. මුකුත්ම නැති middle class සෙට් එකක් ඉන්නව, උන් තමයි රට වටේටම ණය වෙවී ඒ ණය වලින් කාල බීල බොරු status පෙන්නගෙන ඉන්නෙ..:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    ai sakvithi ranasinghe ugath nadda? uge practical english dvd tika ahala thiyenwada uba... auu horek vunata pattata A series eken english ugannawa.. math igena gena thiyenwa eka balala.

    ugathek kohomada ban horek wenne.enan ugath kiyana eke definition eka weradiy ethanama
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    ugathek kohomada ban horek wenne.enan ugath kiyana eke definition eka weradiy ethanama

    ugath kiyana eke hari definition ekak nan man danne naa... man ugath kiyana eken adahas kare kisiyam mattamaka adyapanak labala thiyenwi kiyala. godak loku loku horu okkoma ihalata igenagattu ewun thmi..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ugathek kohomada ban horek wenne.enan ugath kiyana eke definition eka weradiy ethanama

    උගත් කියන්නෙ හොද අධ්‍යාපන මට්ටමක් තියනව කියන එක.. උගත් හොරු ඕනි තරම් ඉන්නව බන්.. හොදම example එක අර්ජුන් මහේන්ද්‍රන්..:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ugathek kohomada ban horek wenne.enan ugath kiyana eke definition eka weradiy ethanama

    උගත් කියන්නේ ඉගෙනගත් කියන එක.
    හොරකම් කරන අය නූගත්ද?
    උඹ ඒක ඉගෙනගෙනවත් නැද්ද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    But office weda karapu ekek bulath kai kiyala hitanawada uba:oo:

    pissuda ban ubata.. yako wita kana ekata samaaje mattama balapaane na... oya boru posh hukanno arenna witak nokaapu ekek hoyaganna ba me sinhala rate...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    සිරා කතාවක් බං මේක අපේ ගෙවල් ලග ගරාජ් එකේ බාසෙක් ඉන්නවා සුපිරිම වැඩකාරයෙක් පොර දවසට සිගරට් 7ක් 8කුත් ගහලා හැමදාම තනියම ගල් බාගෙකුත් ගහලා ගෙදෙට්ටත් 1500ක් 2000ක් විතර දෙනවලු හිතහන්කො ඌ මාසෙට කීයක් හම්බකරනවද කියලා?

    මේසන් බාස් ලා වඩු බාස්ලත් ඔයිට නොදෙවෙනි විදියට හොයනවා බන්.

    ජොබ් නොකර හොයන එවුන් ඉන්නවා ඒත් මේ දාල තියන එවුන් හොයන්නෙ කීයද බන්

    මේසන් බාස් කෙනෙක් දවසට 2500යි දවස් 30ම වැඩ කරත් 75යි නේ බන්
    කියපු ගරාජ් බාස් සවසට 3000ක් හෙවුවා කියමු එතකොට දවස් 30ම වැඩකරත් 90යි නේ බන්
    ගාන බැලුවම ලොකුයි වගේ පේනවා ඒත් හිතපන් ලමයි එහෙම ඉන්න ගෙදරකට මේ ගානෙන් මොනවද කරන්න පුලුවන් කියලා
    ඉන්න ලෙවල් එකෙන් උඩට යන්න අමාරුයි හැබැයි කාල ඇදල ඉන්න පුලුවන්

    සාමාන්‍යෙන් ජොබ් කරන එවුන් ඔයිට වඩා හොයනවා
    තව කොනඩ කපන එවුන් ඔයිට වඩා හොයනවා. ඒ තරම් මහනසියක් නැතුව. උන් දවස් 25ක් විතර වැඩ කරන්නෙ දවසට 30කගෙ විතර කපනවා එකෙක්ගෙන් 250ක් ගත්තත් උන් මාසෙකට 187000ක් හොයනවා

    බිස්නස් කරන එවුන් නම් පට්ට විදියට හොයනවා.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192

    කව්ද 250 දෙන්නෙ

    අපි නම් 150

    අැයි current bill, rent එක එහෙම
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    කව්ද 250 දෙන්නෙ

    අපි නම් 150

    අැයි current bill, rent එක එහෙම

    ara huchchan machine ekata koheda bn current billl godak?rent ekanam expense ekak loku.anik okkoma labe thamai.150ta kapanawanam ithin ube rawla ehema nathnam.apinam 300k yanawa.konde+rawla+podi massage ekak
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113

    ජොබ් නොකර හොයන එවුන් ඉන්නවා ඒත් මේ දාල තියන එවුන් හොයන්නෙ කීයද බන්

    මේසන් බාස් කෙනෙක් දවසට 2500යි දවස් 30ම වැඩ කරත් 75යි නේ බන්
    කියපු ගරාජ් බාස් සවසට 3000ක් හෙවුවා කියමු එතකොට දවස් 30ම වැඩකරත් 90යි නේ බන්
    ගාන බැලුවම ලොකුයි වගේ පේනවා ඒත් හිතපන් ලමයි එහෙම ඉන්න ගෙදරකට මේ ගානෙන් මොනවද කරන්න පුලුවන් කියලා
    ඉන්න ලෙවල් එකෙන් උඩට යන්න අමාරුයි හැබැයි කාල ඇදල ඉන්න පුලුවන්

    සාමාන්‍යෙන් ජොබ් කරන එවුන් ඔයිට වඩා හොයනවා
    තව කොනඩ කපන එවුන් ඔයිට වඩා හොයනවා. ඒ තරම් මහනසියක් නැතුව. උන් දවස් 25ක් විතර වැඩ කරන්නෙ දවසට 30කගෙ විතර කපනවා එකෙක්ගෙන් 250ක් ගත්තත් උන් මාසෙකට 187000ක් හොයනවා

    බිස්නස් කරන එවුන් නම් පට්ට විදියට හොයනවා.

    ඔව් මචං ඒත් ලංකාවේ හොදයි කියලා පිලිගත්ත රජයේ ජොබ් එකක් (ලිපිකරු වගේ)කරන එවුන් මාසෙට 50000ක් වත් හොයන්නෑනෙ? ඉතිං ඒව්ට සාපේක්ෂව බැලුවොත් මුං එදාවේල ජොබ් කරලා ඊටවඩා හොයනවනෙ ?
     
    Last edited: