උපාධියක් අවශ්‍යමද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    උපාධියක් නැත්තන් ගනන් ගන්නෙ නැද්ද දැන්

    මං OL ගනන්, ඉංග්‍රීසි ෆේල්
    සමස්තය 7යි 5ක්
    මං ගිය ඉස්කෝලෙ එක්ක බලද්දි ඕකත් හොද රිසල්ට් එකක්. ඒත් දැන් හිතෙනව මදි කියල.
    ගනන් ඉංග්‍රීසි නැතිව ESoft එකේවත් පුලුවන්ද උපාධියක් ගන්න.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    උපාධියක් නැත්තන් ගනන් ගන්නෙ නැද්ද දැන්

    මං OL ගනන්, ඉංග්‍රීසි ෆේල්
    සමස්තය 7යි 5ක්
    මං ගිය ඉස්කෝලෙ එක්ක බලද්දි ඕකත් හොද රිසල්ට් එකක්. ඒත් දැන් හිතෙනව මදි කියල.
    ගනන් ඉංග්‍රීසි නැතිව ESoft එකේවත් පුලුවන්ද උපාධියක් ගන්න.
    මොන ඩිග්‍රිද පොන්නයෝ උඹට, උඹට උඹේ අම්මවවත් අරන් යන්න පුලුවන්ද convocation එකට? අම්මව දැක්ක ගමන් පයිය නගිනවනේ උඹට 🤭
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    උපාධියක් නැත්තන් ගනන් ගන්නෙ නැද්ද දැන්

    මං OL ගනන්, ඉංග්‍රීසි ෆේල්
    සමස්තය 7යි 5ක්
    මං ගිය ඉස්කෝලෙ එක්ක බලද්දි ඕකත් හොද රිසල්ට් එකක්. ඒත් දැන් හිතෙනව මදි කියල.
    ගනන් ඉංග්‍රීසි නැතිව ESoft එකේවත් පුලුවන්ද උපාධියක් ගන්න.
    ඩිග්‍රි එකෙ වාසිය වයස 20 ඉන්න එවුන්ට පල්වෙනි පාරට ජොබ් කරන්න යද්දි..සුදුසු කම. තව තමයි මෙහෙම,
    1. ඩිග්‍රි හැමොටම බැ, මොලෙ තිබ්බත් සමහර විට සල්ලි නැ. ඩිග්‍රියක් තියෙනව කියන්නෙ එක ස්ටෙටස් එකක්.
    2. ඉන්දියන් එවුන් නම් ඉන්ටවිව් කරන්නෙ උන් මාර කින්ඩි දාන්නෙ. මම සින්ගපුරු කම්පැනි එකක ඉන්ටවිව් ගියා, හිටියෙ නාකි ඉන්දියන් දෙන්නෙක්..මට ඩිහ්‍රි නැති නිස උන් පල් එක දාල ෆෙල් කරා. ඉන්ටවීව් ටෙක්නිකල් පාස්..සින්ගපුරු මැනජර් මාව ගන්න කැමති අරුන් දෙන්නා එක්ක බැ..එදායින් පස්සෙ ඩිගිරි එකක් පටන් ගත්තා. දැන් තියෙන්නෙ ලන්ඩන් යුනි කම්පියුටර් ඩිග්‍රි එකක්. Got a second class honours upper division, while working a fulltime job, taking care of kids etc.
    3. උම්බට ලමයි ඉන්නකොට ඔක වටිනවා උන්ට පෙන්නන්න මහන්සි වෙලා ගත්තු එක..උන්ට කියන්න බැ අපි ඉගෙනගන්නෙ ඇයි අම්මා තත්තා ඉගෙනගත්තෙත් නැ.
    5. ඩිග්‍රි එකක් හම්බුනා කියන්නෙ රියල් එන්ජිනියර් වෙනවා. උම්බ දනවාද
    There are many ways to write loops..for loops, for each, do while, recursive methods etc. ඔය ඔක්කොම එවායින් එකම දෙ කරන්න පුලුවන් හැබයි code optimisation or depending on the cpu architecture one approach may be better than the other depending on how L1 and L2 cache architecture have been implemented. Temporal and spatial blah blah.
    6. අනිවර්යෙන් පිටරට හොන්ද ජොබ් යන්න නම් ඩිග්‍රි එකක් වාසි. If you have a degree, might get a chance to get a good job in Singapore, Canada or AU. No degree නම් මුට්ට කරගහන්න පුලුවන් ඩුබායි වල. හැබයි ඉතින් වැඩ්ඩෙක් නම්, දැන් වෙනකම් අවුරුදු 8ක් විතර නියම.එක්ස්පිරියන්ස් තියෙනවා නම් ඉතින් නරකම නැ.
    7. ඩිග්‍රි එක ගත්තාන හිතෙ සතුටක් එනවා අවුරුදු ගානක් යනකම් ඩොපමින් හිට් එකක් වගෙ..මොකද ඔක ගන්න කොච්චර පාඩම් කරලා විබාග ලිව්වුවා නෙ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,637
    113
    36
    Mirihana
    alis.alberta.ca
    O/L pass wenna ona ban.
    Foundation courses unath thiyenne OL pass nam AL nathuwa degree eka karanna.

    Aarame anty set karagatta Nam owa mokuth Ona na. Well 3 aaramen kaala sale Inna pulywan.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,455
    8,927
    113
    O/L pass wenna ona ban.
    Foundation courses unath thiyenne OL pass nam AL nathuwa degree eka karanna.

    Aarame anty set karagatta Nam owa mokuth Ona na. Well 3 aaramen kaala sale Inna pulywan.
    හෙසාන් නෙමෙ ඔය