උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගත්තු දේ: උත්සාහය + කැපවීම + ආත්ම විශ්වාසය තියන කෙනාට කිසි දෙයක් බාධකයක් නෙමෙයි. අඩුතරමෙ බහුතරයක් මිනිස්සුන්ගෙ ජීවිතය මොන වගේ වෙනවද කියල තීරනය කරන අධ්‍යාපනය වත් එයාලට බාධකයක් වෙන්නෙ නෑ.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔස්ට්‍රේලියාවෙ ඉන්න එලකිරි වාසිනී ඔබටත් කීල්ස් සුපර් මාක්ට් එකෙන් නොමිලේ බඩු ගන්න ඕනේද ? ම්න්න ලයින් කරගන්න පුලුවන් නම් ගොඩම තමා


    Aussie walata bottuwen giyath padu naha bro :lol:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawa palanaya karana godak ayatath degree na thamai. 60-80 ganan wala tharunayo widiyata hitapu godak ayata degree na. Mokada e kale private universities na salli thibunath igena ganna. Den hema ekatama wage degree ekak thienawa. Adu tharame A/L wath thienawa. Ithin meka loku issue ekak newei.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113


    ඒක ඇත්ත බන්, උපාධි ගත්තා කියලා අපි මොනවද කරන්නේ? අවුරුදු 25 වෙනකම් ඉගෙන උපාධි ගන්නවා, ඊට පස්සේ මාස්ටර්ස් අරවා මේවා කරලා එනකොට 27 වගේ වෙනවා. ඊට පස්සේ එක එකාට වහල් කම් කරනවා. වාහනයක් ගන්නත් ටිකක් කල් එකතු කරන්න ඕනේ, ගෙයක් ගන්නත් එහෙමයි. නමුත් O/L වත් නැති උන් පොඩි කාලේ ඉදලම බිස්නස් කරලා, උන් කෝටි පතියෝ වෙලා උපාධි තියෙන උන්ගෙන් වැඩ ගන්නවා. :( අන්තිමට උන් ලොක්කෝ, අපි උන්ගේ වහල්ලු.​

    මෙතන ගන්න තියෙන දේ උපාධි නොගෙන ඉන්න එක නෙවෙයි. උපාධි තිබුනත් නැතත් උත්සාහය තියෙනවනම් උඩටම යන්න පුළුවන් කියන එක.

    එත් මේ කතාව කියෙව්වහම මට හිතුන දෙයක් තියෙනවා.

    මෙතුමා උදේ 7 ට වැඩට එනවා. වැඩ ඉවර වෙන්නේ රැ 7 ට. ඉන්න එකම දුව පිටරට. කෙනෙක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න. එත් මෙතුමාට එහෙම ජීවත් වෙන්න වෙලාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙතන ගන්න තියෙන දේ උපාධි නොගෙන ඉන්න එක නෙවෙයි. උපාධි තිබුනත් නැතත් උත්සාහය තියෙනවනම් උඩටම යන්න පුළුවන් කියන එක.

    එත් මේ කතාව කියෙව්වහම මට හිතුන දෙයක් තියෙනවා.

    මෙතුමා උදේ 7 ට වැඩට එනවා. වැඩ ඉවර වෙන්නේ රැ 7 ට. ඉන්න එකම දුව පිටරට. කෙනෙක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න. එත් මෙතුමාට එහෙම ජීවත් වෙන්න වෙලාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.

    නෑ මචන් මම කිව්වේ, රැල්ලට යන එක ගැනයි. හැමෝම රැල්ලට කියලා උපාධි ගහලා කොහේ හරි ජොබ් එකක් කරනවා, ඊට පස්සේ ඒකම දිගටම කරනවා මැරෙන කම්. අන්තිමට වයසට ගියාම අතේ ඒ හැටි ගාණක් නෑ. නමුත් රැල්ලෙන් පිට හිතන එකාට අළුත් දෙයක් කරන්න පුලුවන්, ලොකු පෝසතෙක් වෙන්නත් පුලුවන් මොකද ,මේ පවතින රැල්ලෙන් ලොකු පෝසතෙක් වෙන්න බෑ, ඒක හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් විදියට කාලා ඇදලා ඉන්නයි. අපි මේ ජීවත් වෙන්නේ ධනවාදී රාමුවකයි. ධනවාදි රමුවක උපාධිය කියන්නේ ආයෝජනයක්. ඉතින් ඒ ආයෝජනය කරන්න ඕනේ ප්‍රතිලාභ ලබන්න මිසක්, රැල්ලට කට්ටිය යන නිසා යන්න නෙවෙයි. මම මගේ ඩිග්‍රි එක කරන්නේ ප්‍රයිවට්, ඒක මම කරන්නෙත් මචන් කවදාහරි බිස්නස් එකක් මගේ ෆීල්ඩ් එකෙන් පටන් ගන්න දැනුම එකතු කරගන්නයි නැතුව අනෙක් උන් කරන නිසා නෙවෙයි. ඩිග්‍රීයක් කරන්න එපා කිව්වේ නෑ, මම අදහස් කරේ ගොඩක් උන් මේ වගේ උන්ට හිනා වෙනවා ඉගෙන ගෙන නෑ, අපි ඩිග්‍රි ගහලා එහෙම කියලා උන් අන්තිමට වැඩට යන්නේ 8 වත් පාස් නැති එකෙක් ලගටයි.
     
    Last edited: