ඔස්ට්‍රේලියාවෙ ඉන්න එලකිරි වාසිනී ඔබටත් කීල්ස් සුපර් මාක්ට් එකෙන් නොමිලේ බඩු ගන්න ඕනේද ? ම්න්න ලයින් කරගන්න පුලුවන් නම් ගොඩම තමා

Aussie walata bottuwen giyath padu naha bro![]()

ඒක ඇත්ත බන්, උපාධි ගත්තා කියලා අපි මොනවද කරන්නේ? අවුරුදු 25 වෙනකම් ඉගෙන උපාධි ගන්නවා, ඊට පස්සේ මාස්ටර්ස් අරවා මේවා කරලා එනකොට 27 වගේ වෙනවා. ඊට පස්සේ එක එකාට වහල් කම් කරනවා. වාහනයක් ගන්නත් ටිකක් කල් එකතු කරන්න ඕනේ, ගෙයක් ගන්නත් එහෙමයි. නමුත් O/L වත් නැති උන් පොඩි කාලේ ඉදලම බිස්නස් කරලා, උන් කෝටි පතියෝ වෙලා උපාධි තියෙන උන්ගෙන් වැඩ ගන්නවා.අන්තිමට උන් ලොක්කෝ, අපි උන්ගේ වහල්ලු.
මෙතන ගන්න තියෙන දේ උපාධි නොගෙන ඉන්න එක නෙවෙයි. උපාධි තිබුනත් නැතත් උත්සාහය තියෙනවනම් උඩටම යන්න පුළුවන් කියන එක.
එත් මේ කතාව කියෙව්වහම මට හිතුන දෙයක් තියෙනවා.
මෙතුමා උදේ 7 ට වැඩට එනවා. වැඩ ඉවර වෙන්නේ රැ 7 ට. ඉන්න එකම දුව පිටරට. කෙනෙක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න. එත් මෙතුමාට එහෙම ජීවත් වෙන්න වෙලාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.