නෑ මචන් මම කිව්වේ, රැල්ලට යන එක ගැනයි. හැමෝම රැල්ලට කියලා උපාධි ගහලා කොහේ හරි ජොබ් එකක් කරනවා, ඊට පස්සේ ඒකම දිගටම කරනවා මැරෙන කම්. අන්තිමට වයසට ගියාම අතේ ඒ හැටි ගාණක් නෑ. නමුත් රැල්ලෙන් පිට හිතන එකාට අළුත් දෙයක් කරන්න පුලුවන්, ලොකු පෝසතෙක් වෙන්නත් පුලුවන් මොකද ,මේ පවතින රැල්ලෙන් ලොකු පෝසතෙක් වෙන්න බෑ, ඒක හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් විදියට කාලා ඇදලා ඉන්නයි. අපි මේ ජීවත් වෙන්නේ ධනවාදී රාමුවකයි. ධනවාදි රමුවක උපාධිය කියන්නේ ආයෝජනයක්. ඉතින් ඒ ආයෝජනය කරන්න ඕනේ ප්‍රතිලාභ ලබන්න මිසක්, රැල්ලට කට්ටිය යන නිසා යන්න නෙවෙයි. මම මගේ ඩිග්‍රි එක කරන්නේ ප්‍රයිවට්, ඒක මම කරන්නෙත් මචන් කවදාහරි බිස්නස් එකක් මගේ ෆීල්ඩ් එකෙන් පටන් ගන්න දැනුම එකතු කරගන්නයි නැතුව අනෙක් උන් කරන නිසා නෙවෙයි. ඩිග්‍රීයක් කරන්න එපා කිව්වේ නෑ, මම අදහස් කරේ ගොඩක් උන් මේ වගේ උන්ට හිනා වෙනවා ඉගෙන ගෙන නෑ, අපි ඩිග්‍රි ගහලා එහෙම කියලා උන් අන්තිමට වැඩට යන්නේ 8 වත් පාස් නැති එකෙක් ලගටයි.
ඒක ඇත්ත බන්, උපාධි ගත්තා කියලා අපි මොනවද කරන්නේ? අවුරුදු 25 වෙනකම් ඉගෙන උපාධි ගන්නවා, ඊට පස්සේ මාස්ටර්ස් අරවා මේවා කරලා එනකොට 27 වගේ වෙනවා. ඊට පස්සේ එක එකාට වහල් කම් කරනවා. වාහනයක් ගන්නත් ටිකක් කල් එකතු කරන්න ඕනේ, ගෙයක් ගන්නත් එහෙමයි. නමුත් O/L වත් නැති උන් පොඩි කාලේ ඉදලම බිස්නස් කරලා, උන් කෝටි පතියෝ වෙලා උපාධි තියෙන උන්ගෙන් වැඩ ගන්නවා.අන්තිමට උන් ලොක්කෝ, අපි උන්ගේ වහල්ලු.

මෙතන ගන්න තියෙන දේ උපාධි නොගෙන ඉන්න එක නෙවෙයි. උපාධි තිබුනත් නැතත් උත්සාහය තියෙනවනම් උඩටම යන්න පුළුවන් කියන එක.
එත් මේ කතාව කියෙව්වහම මට හිතුන දෙයක් තියෙනවා.
මෙතුමා උදේ 7 ට වැඩට එනවා. වැඩ ඉවර වෙන්නේ රැ 7 ට. ඉන්න එකම දුව පිටරට. කෙනෙක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න. එත් මෙතුමාට එහෙම ජීවත් වෙන්න වෙලාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
ඒක ඇත්ත බන්, උපාධි ගත්තා කියලා අපි මොනවද කරන්නේ? අවුරුදු 25 වෙනකම් ඉගෙන උපාධි ගන්නවා, ඊට පස්සේ මාස්ටර්ස් අරවා මේවා කරලා එනකොට 27 වගේ වෙනවා. ඊට පස්සේ එක එකාට වහල් කම් කරනවා. වාහනයක් ගන්නත් ටිකක් කල් එකතු කරන්න ඕනේ, ගෙයක් ගන්නත් එහෙමයි. නමුත් O/L වත් නැති උන් පොඩි කාලේ ඉදලම බිස්නස් කරලා, උන් කෝටි පතියෝ වෙලා උපාධි තියෙන උන්ගෙන් වැඩ ගන්නවා.අන්තිමට උන් ලොක්කෝ, අපි උන්ගේ වහල්ලු.

උපාධියක් තියා මට A/L වත් නෑ