උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    පොරට හොදට english පුලුවන්.එක ප්‍රධාන හේතුවක් මේ තරම් ඉදිරියට එන්න
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    :yes:
    නෑ මචන් මම කිව්වේ, රැල්ලට යන එක ගැනයි. හැමෝම රැල්ලට කියලා උපාධි ගහලා කොහේ හරි ජොබ් එකක් කරනවා, ඊට පස්සේ ඒකම දිගටම කරනවා මැරෙන කම්. අන්තිමට වයසට ගියාම අතේ ඒ හැටි ගාණක් නෑ. නමුත් රැල්ලෙන් පිට හිතන එකාට අළුත් දෙයක් කරන්න පුලුවන්, ලොකු පෝසතෙක් වෙන්නත් පුලුවන් මොකද ,මේ පවතින රැල්ලෙන් ලොකු පෝසතෙක් වෙන්න බෑ, ඒක හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් විදියට කාලා ඇදලා ඉන්නයි. අපි මේ ජීවත් වෙන්නේ ධනවාදී රාමුවකයි. ධනවාදි රමුවක උපාධිය කියන්නේ ආයෝජනයක්. ඉතින් ඒ ආයෝජනය කරන්න ඕනේ ප්‍රතිලාභ ලබන්න මිසක්, රැල්ලට කට්ටිය යන නිසා යන්න නෙවෙයි. මම මගේ ඩිග්‍රි එක කරන්නේ ප්‍රයිවට්, ඒක මම කරන්නෙත් මචන් කවදාහරි බිස්නස් එකක් මගේ ෆීල්ඩ් එකෙන් පටන් ගන්න දැනුම එකතු කරගන්නයි නැතුව අනෙක් උන් කරන නිසා නෙවෙයි. ඩිග්‍රීයක් කරන්න එපා කිව්වේ නෑ, මම අදහස් කරේ ගොඩක් උන් මේ වගේ උන්ට හිනා වෙනවා ඉගෙන ගෙන නෑ, අපි ඩිග්‍රි ගහලා එහෙම කියලා උන් අන්තිමට වැඩට යන්නේ 8 වත් පාස් නැති එකෙක් ලගටයි.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA

    ඒක ඇත්ත බන්, උපාධි ගත්තා කියලා අපි මොනවද කරන්නේ? අවුරුදු 25 වෙනකම් ඉගෙන උපාධි ගන්නවා, ඊට පස්සේ මාස්ටර්ස් අරවා මේවා කරලා එනකොට 27 වගේ වෙනවා. ඊට පස්සේ එක එකාට වහල් කම් කරනවා. වාහනයක් ගන්නත් ටිකක් කල් එකතු කරන්න ඕනේ, ගෙයක් ගන්නත් එහෙමයි. නමුත් O/L වත් නැති උන් පොඩි කාලේ ඉදලම බිස්නස් කරලා, උන් කෝටි පතියෝ වෙලා උපාධි තියෙන උන්ගෙන් වැඩ ගන්නවා. :( අන්තිමට උන් ලොක්කෝ, අපි උන්ගේ වහල්ලු.​

    ඔව් මචන් උබලා කියන එක ඇත්ත,අපි කරන්නේ degree එක අරගෙන interview ගිහින් අමරුවෙන් ජොබ් එකක් හොයාගෙන.උදේ ඉදලා හවස් වෙනකම් වැඩ කරලා මාසේ පඩිය ගන්නවා.එක හැම මාසෙම හම්බෙන හින්දා ඔහේ එකම කර කර ඉන්නේවා

    හරියට ඉගෙන ගත්තේ නැති කෙනෙක්ට කරන්ඩ දෙයක් නැති කමට අලුත් දෙයක් හිතලා කරන්ඩ පෙලබෙනවා වැඩියි.අපිත් සමහර විට මොනවත්ම කරගන්ඩ බැරි වෙලා කෙලවූනොත් ඔන්න අපේ දැන් නැති උත්සහය කැපවීම දාලා මොනවහරි පටන් ගයි.මේ මහත්මයටනම් එහෙම දෙයක් නෙවෙයි වෙලා තියෙන්නේ.ඔය හැම දෙයක් අතරේම වසනාව කියලා දෙයකුත් තියනවා ඉතින්.

    මෙතන ප්‍රශ්නේ AL පාස් ද නැද්ද කියන එක නෙවෙයි.අලුත් විදිහකට හිතනවද නැත්තම් හැමෝම කරන දේ කරනවද කියන එක.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මෙතන ගන්න තියෙන දේ උපාධි නොගෙන ඉන්න එක නෙවෙයි. උපාධි තිබුනත් නැතත් උත්සාහය තියෙනවනම් උඩටම යන්න පුළුවන් කියන එක.

    එත් මේ කතාව කියෙව්වහම මට හිතුන දෙයක් තියෙනවා.

    මෙතුමා උදේ 7 ට වැඩට එනවා. වැඩ ඉවර වෙන්නේ රැ 7 ට. ඉන්න එකම දුව පිටරට. කෙනෙක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ පවුලේ අය එක්ක සතුටින් ජීවත් වෙන්න. එත් මෙතුමාට එහෙම ජීවත් වෙන්න වෙලාවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.

    Apita huru mimmen anik aya menala vedak nehe. Eyage pavul athal ake eya a vidihata vindinava ethi macho. Venama vidhata gevena jeevithane.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Mata pena vidihata, meya ihalata yanna vishesha hethu 3 thiyanava.
    1. Early education Trinity eken labageneema (ethakota ibema English valata purudu saha daksha veneva).
    2. Popular sports hondata kireema (helps teamwork and leadership).
    3. Gedaradi English bhaavithaya.

    (kepaveema, work karana company eka eeta passe vedagath).
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,996
    113
    ආශ්චර්යමත් රටක

    ඒක ඇත්ත බන්, උපාධි ගත්තා කියලා අපි මොනවද කරන්නේ? අවුරුදු 25 වෙනකම් ඉගෙන උපාධි ගන්නවා, ඊට පස්සේ මාස්ටර්ස් අරවා මේවා කරලා එනකොට 27 වගේ වෙනවා. ඊට පස්සේ එක එකාට වහල් කම් කරනවා. වාහනයක් ගන්නත් ටිකක් කල් එකතු කරන්න ඕනේ, ගෙයක් ගන්නත් එහෙමයි. නමුත් O/L වත් නැති උන් පොඩි කාලේ ඉදලම බිස්නස් කරලා, උන් කෝටි පතියෝ වෙලා උපාධි තියෙන උන්ගෙන් වැඩ ගන්නවා. :( අන්තිමට උන් ලොක්කෝ, අපි උන්ගේ වහල්ලු.​

    :yes::yes::yes::yes::dull::dull::dull:

    john keells eke executive level ekata yanna upadiyakut madi.. 2 nd upper or above class ekakut tiyenna ona kiyala eyala kiyanne..
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113

    මෙහෙමයි ඒලෙවල් කියන්නේ යම් කඩ ඉමක් විතරයි .....
    ඒක හරි...
    හැබැයි දුප්පතාට ගොඩ එන්න තියෙන වියදම් අඩුම ක්‍රමය තමයි
    ඒ ලෙවල් ගොඩ දාල රජයේ කැම්පස් එකකට යන එක ....
    සමාජයේ බොහෝ චරිත ගත්තම මේ මාර්ගයේ තමයි ගිහින් ගොඩ ඇවිත් තියෙන්නේ ...
    තමන්ට සල්ලි තියෙනවා නම් ඕ ලේවලුත් නැතුව වෙන කරන්න පුළුවන් වැඩ ඕන තරම් තියෙනවා ....
    ඉතින් JOHNKEELS සභාපති ගේ මේ කතාව ඇහුවම අපේ ගම්වල ඉන්න ගොබ්බ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ඔලුවට යන්නේ මොකද්ද?
    ඒ ලෙවල් වැඩක් නෑ කියන එක ....
    පත්තරකරයත් කොලේ වහල ගහන්නේ ....
    ඌ කියන්නේ නෑ ඒ ලෙවල් නොකරට උගේ තාත්තට ඇමරිකාවේ හරි යවල ඌට උගන්නන්න පුළුවන් ආර්ථික ශක්තියක් තිබුන එක ගැන.....
    ඒ නිසා මම කියන්නේ තමන්ට ඉගෙන ගන්න තියෙන කාලේ මැරීගෙන හරි EXAMs ටික ගොඩ දාගන්න ඕන .........
    එහෙම නැතුව ඒ කාලේ පිස්සු කෙලලා ටික EXAMs ඇනුනම තමයි තමන්ට තේරෙන්නේ අම්ම තාත්ත ඇරුනම බල්ලෙක්වත් නැති බව ...
    තමන්ගේ උපරිම මහන්සියෙන් කරලා ඒ ලෙවල් ගොඩ දාගන්නම බැරි නම් මේ කතාව Follow කරාට කමක් නෑ .