උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

මචන්ලා අද කාලේ කාට හරි හොද රස්සාවක් කරන හොද තැනකට එන්න ඕනේ නම් රජයේ කැම්පස් ගිහින් මොලේ හදාගන්න ඕනේ නැහැ.
කරන්න ඕනේ කඩ්ඩ හොදටම හදාගන්න එක විතරයි. කඩ්ඩ හොදටම පොලිෂ් නම් ශේප් එකේ O/L වලින් පස්සේ පොඩි උපාධි කෑල්ලක් එල්ල ගත්ත නම් ආයේ හොදම තැනකට යන්න පුළුවන්. එක තමයි මචන්ලා තිත්ත උනත් ලංකාවේ වෙන ඇත්ත.
කඩ්ඩ සුද්ද වගේ සුපිරි එකා හිතන් ඉන්නේ ඌ තරම් වැඩිඩේක් නැහැ කියලා. අන්න ඒක ලොකු ප්‍රශ්නයක් මචන්.
මේ කතාව හොද උදාහරණයක්, පුස්සෙක් උඩ ගිය එකට

නිස්සෝ සුදුස්සෝ යටකොට - පුස්සෝ වැඩ දෙනවා යමරෙට - වැඩක් වේද එහෙම රටකට ඕයි :lol::sorry:
 
Last edited:

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නෑ මචන් මම කිව්වේ, රැල්ලට යන එක ගැනයි. හැමෝම රැල්ලට කියලා උපාධි ගහලා කොහේ හරි ජොබ් එකක් කරනවා, ඊට පස්සේ ඒකම දිගටම කරනවා මැරෙන කම්. අන්තිමට වයසට ගියාම අතේ ඒ හැටි ගාණක් නෑ. නමුත් රැල්ලෙන් පිට හිතන එකාට අළුත් දෙයක් කරන්න පුලුවන්, ලොකු පෝසතෙක් වෙන්නත් පුලුවන් මොකද ,මේ පවතින රැල්ලෙන් ලොකු පෝසතෙක් වෙන්න බෑ, ඒක හැදිලා තියෙන්නේ සාමාන්‍යයෙන් විදියට කාලා ඇදලා ඉන්නයි. අපි මේ ජීවත් වෙන්නේ ධනවාදී රාමුවකයි. ධනවාදි රමුවක උපාධිය කියන්නේ ආයෝජනයක්. ඉතින් ඒ ආයෝජනය කරන්න ඕනේ ප්‍රතිලාභ ලබන්න මිසක්, රැල්ලට කට්ටිය යන නිසා යන්න නෙවෙයි. මම මගේ ඩිග්‍රි එක කරන්නේ ප්‍රයිවට්, ඒක මම කරන්නෙත් මචන් කවදාහරි බිස්නස් එකක් මගේ ෆීල්ඩ් එකෙන් පටන් ගන්න දැනුම එකතු කරගන්නයි නැතුව අනෙක් උන් කරන නිසා නෙවෙයි. ඩිග්‍රීයක් කරන්න එපා කිව්වේ නෑ, මම අදහස් කරේ ගොඩක් උන් මේ වගේ උන්ට හිනා වෙනවා ඉගෙන ගෙන නෑ, අපි ඩිග්‍රි ගහලා එහෙම කියලා උන් අන්තිමට වැඩට යන්නේ 8 වත් පාස් නැති එකෙක් ලගටයි.

    මේ කතාව ඇත්ත ...
    අපේ දෙමවුපියෝ බොහෝ දෙනෙක් බලන්නේ තමන්ගේ දරුවා ඉන්ජිනේරුවෙක් හරි දොස්තර කෙනෙක් හරි කරන්න ....
    ඉතින් අපිත් අවුරුදු ගානක් විබාග කරලා කීයෙන් කීදෙනාටද උපාධියක් ගන්න පුළුවන් ...
    හැබැයි බිස්නස් එකක් කරන්න පොඩි කාලේ ඉදල ලමයව හුරුකරන අය අඩුයි ...
    එකට හේතුව විදියට මම දකින්නේ එතන තියෙන RISK එක ළමයට දෙන්න කිසිම දෙමාපියෙක් කැමති නෑ ...
    ලොකු වැඩ කරන්න ගිහින් පස්ස බිම ඇනගන්නවට වඩා මැද ගමන යන එක හොදයි කියල බොහෝ දෙන හිතනවා....
    අනික බොහෝ දෙමවුපියන් ආර්ථික වශයෙන් ශක්තිමත් නැති කමත් මේකට ...
    හේතුවක්.
    බොහෝ බිස්නස් කාරයෝ පවුක්ලේ යමක් කමක් තිබුන මිනිස්සු .....
    එකක් වැටුනත් තව එකකින් ගොඩ එන්න පුළුවන් හය්ය ඔවුනට තියෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ ඉස්සර නේ බන්. 78 කියන්නේ ඒ කලේ මිනිස්සුන්ට උපාදි තියා O\L තියෙන උනුත් ඉන්නේ කලාතුරකින්. දැන් එහෙම බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දැන් ඕච්චර කට්ට කන්න ඕනේ නෑ
    ගහනවනම් එක තුරුම්පුවක් ඉතුරුයි

    දුවට 24යි ලු.... එකම දුවලු.....
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    කෑප්ටන් Jack Sparrow;20005191 said:
    මචන්ලා අද කාලේ කාට හරි හොද රස්සාවක් කරන හොද තැනකට එන්න ඕනේ නම් රජයේ කැම්පස් ගිහින් මොලේ හදාගන්න ඕනේ නැහැ.
    කරන්න ඕනේ කඩ්ඩ හොදටම හදාගන්න එක විතරයි. කඩ්ඩ හොදටම පොලිෂ් නම් ශේප් එකේ O/L වලින් පස්සේ පොඩි උපාධි කෑල්ලක් එල්ල ගත්ත නම් ආයේ හොදම තැනකට යන්න පුළුවන්. එක තමයි මචන්ලා තිත්ත උනත් ලංකාවේ වෙන ඇත්ත.
    කඩ්ඩ සුද්ද වගේ සුපිරි එකා හිතන් ඉන්නේ ඌ තරම් වැඩිඩේක් නැහැ කියලා. අන්න ඒක ලොකු ප්‍රශ්නයක් මචන්.
    මේ කතාව හොද උදාහරණයක්, පුස්සෙක් උඩ ගිය එකට

    නිස්සෝ සුදුස්සෝ යටකොට - පුස්සෝ වැඩ දෙනවා යමරෙට - වැඩක් වේද එහෙම රටකට ඕයි :lol::sorry:
    මේ කතාවට නම් මොනව කියන්නද කියල හිතාගන්න බැරි උනා බන් ඇත්තමයි:sorry:
    හැබැයි දෙවෙනි පාරත් කියවල බැලුවහම හිතුන අර ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කතාව වගෙ එක එක මිනිස්සු හිතන්නෙ වෙනස් විදියටනෙ කියල:dull:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචං මට මේ කතාවේ මට තේරුනේ මෙච්චරයි

    • එතකොට සිංහල පුවත්පත් එක්ක ඔබේ සබඳතාවක් ඇත්තෙම නැද්ද...

    එහෙම කිව්වොත් වැරැදියි. නමුත් මේ වගේ දිග ඉන්ටවිව් එකක් සිංහල පත්තරේකට දෙන පළමු වතාව. කවුරු කතා කළත් මං කිව්වෙ බැහැ කියලා.

    මේ මනුස්සයා කඩ්ඩ පුලුවන් එවුන්ට විතරයි සලකන්නේ.. ඒකනේ සිංහල පත්තර ගනන් ගන්නේ නැත්තතේ.. ඒ නිසා කඩ්ඩ සුද්දා වගේ කරගනින් කඩ්ඩ බැරි එවුන් සුද්දියෙක්වත් සෙට් කරගනින්.

    බිස්නස් සයිඩ් එකෙන් මම ගත්ත ආදර්ශය

    • තියෙන ව්‍යාපාර වැහෙන එක ආයතනයකට හොඳ දෙයක් ද...

    ඉස්සර අපිත් එහෙම හිතුවා. ඒත් එහෙම හැඟීම්බර වෙලා බිස්නස් කරන්න බැහැ. මිලියන - බිලියන ගණන් එහා මෙහා වන ව්‍යාපාරවලදී සමාගමක් තීන්දු තීරණ ගන්නෙ ඔළුවෙන් මිස හදවතින් නෙවෙයි. වැයවන කාලය, සම්පත්, ලාභය, බිස්නස් එකේ විශාලත්වය තමයි වැදගත්. බිස්නස් එකක් අත්හරිද්දි හිතට අමාරු එකම දෙයක් ගැන විතරයි. ඒ මානව සම්පත, නැතිනම් මිනිසුන්ගේ රස්සා.... කියන සිතිවිල්ල පමණයි.

    අනික මේ මනුස්සයට එලේවල් නෑ කියල , John Keels එකේ ඒ ලෙවල් නැති එකෙක්ට රස්සාවක්වත් දෙනවද?

    අඩු ගානේ උපාධියක් විතරක් තියෙන එකෙක්ට රස්සාවක් දෙනවද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක

    අනික මේ මනුස්සයට එලේවල් නෑ කියල , John Keels එකේ ඒ ලෙවල් නැති එකෙක්ට රස්සාවක්වත් දෙනවද?

    අඩු ගානේ උපාධියක් විතරක් තියෙන එකෙක්ට රස්සාවක් දෙනවද?

    ow ban owanan hu*ana katha.. dan upadiyak tibunat chance na class ekak nattan. me unma kiyana ewa kiyanne.. :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගන්න තියෙන එකම දේ..

    ඉහලට යන්න උත්සාහය සහ කැපවීම දෙකම ඕනේ කියන එකයි :yes::yes:

    ගත්තු දේ: උත්සාහය + කැපවීම + ආත්ම විශ්වාසය තියන කෙනාට කිසි දෙයක් බාධකයක් නෙමෙයි. අඩුතරමෙ බහුතරයක් මිනිස්සුන්ගෙ ජීවිතය මොන වගේ වෙනවද කියල තීරනය කරන අධ්‍යාපනය වත් එයාලට බාධකයක් වෙන්නෙ නෑ.

    :yes::yes:

    You must spread some Reputation around before giving it to baidu again.
     
    මේ කතාවට නම් මොනව කියන්නද කියල හිතාගන්න බැරි උනා බන් ඇත්තමයි:sorry:
    හැබැයි දෙවෙනි පාරත් කියවල බැලුවහම හිතුන අර ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කතාව වගෙ එක එක මිනිස්සු හිතන්නෙ වෙනස් විදියටනෙ කියල:dull:

    මොකද මචන් එහෙම කිව්වේ?
    ලංකාව හරිම වෙනස් මචන්. සමහරු හිතයි මචන් මම කිව්වා දේ වැරදියි, ඒක කඩ්ඩ හින්ද නෙමෙයි, පුද්ගලයාගේ ආකල්ප නිසා කියලා, එත් මචන් ආකල්ප කොච්චර හොදට තිබ්බත් කඩ්ඩ බැරි නම් ඉස්සරහට යන්න අමාරුයි මචන් ලංකාවේ. තිත්ත උනත් ඇත්ත ඒකයි.