මචන්ලා අද කාලේ කාට හරි හොද රස්සාවක් කරන හොද තැනකට එන්න ඕනේ නම් රජයේ කැම්පස් ගිහින් මොලේ හදාගන්න ඕනේ නැහැ.
කරන්න ඕනේ කඩ්ඩ හොදටම හදාගන්න එක විතරයි. කඩ්ඩ හොදටම පොලිෂ් නම් ශේප් එකේ O/L වලින් පස්සේ පොඩි උපාධි කෑල්ලක් එල්ල ගත්ත නම් ආයේ හොදම තැනකට යන්න පුළුවන්. එක තමයි මචන්ලා තිත්ත උනත් ලංකාවේ වෙන ඇත්ත.
කඩ්ඩ සුද්ද වගේ සුපිරි එකා හිතන් ඉන්නේ ඌ තරම් වැඩිඩේක් නැහැ කියලා. අන්න ඒක ලොකු ප්රශ්නයක් මචන්.
මේ කතාව හොද උදාහරණයක්, පුස්සෙක් උඩ ගිය එකට
නිස්සෝ සුදුස්සෝ යටකොට - පුස්සෝ වැඩ දෙනවා යමරෙට - වැඩක් වේද එහෙම රටකට ඕයි

Last edited: