කොච්චර උපාධි දැම්මත් ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය ප්‍රායෝගික නෑ , ඒකයි බෝඩ් එහෙම අල්ලගෙන ඉන්නේ රක්ෂා දියව් කියල, ඒව මුලින් කරගත්තු වැරදි. මිනිහෙක්ට ප්‍රායෝගිකව ජීවිතේ ගැටගහන් ඉදිරියට යන විදිය 1 පන්තියෙ ඉදන් ඔලුවට දාන්න ඕන. උපාධිය ලබාගත් ඔබට ජය. ( උදුලය මඩජරාව ඔලුවට දාන්න නැතුව ඇති නේද?)

sahathika aththa machaaa




hehe 
LOL. jork honde. aru mawa kai eththa kiwwa kiyala.