මට_බඩගිනී_දෙයියනේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙහෙමයි බන්.. නොසලකා ඉන්න එක වැරදි තමයි...
    එත් ප්‍රයෝගිකව දැන් තියන ජිවිත රටාව එක්ක මිනිසුන්ට තමාගේ වයෝවුර්ද දෙමාපියෝ හරියට බලන්න වෙලාවක් නෑ..., ඒගොල්ලෝ වෙනුවෙන් වියදම් කරන්න අමාරුයි...
    ඉතින් ප්‍රශ්න ඇති වෙනවා..., එහෙම ප්‍රශ්න ඇති වෙලා දුරදිග ගියාම තමයි ගෙවල් වලින් අයින් කරලා දානව වගේ දරුණු සින් වෙන්නේ...
    සල්ලි වලටත් වඩා මචන් මත ගැටුම් තමා ලේලී එක්ක කොප් වෙන්න බැ සමහර අම්මලාට. ලේලි මොකකලත් වැරදි, පුතාගේ සේරම වැඩ කරන්න ඔනා අම්මට ඔනා විදියට. හොරෙන් පුතාට ලෙලිගේ වැරදි කියනවා. ඔය වගේ සීන් ආවම ඉතින් සොරි තමා. පවුලබේරගන්න පුතත් මොන මොනවහරි කරන්න එපැයි. හොදම දේ තමා බැන්දම අයින් වෙන එක. ඒ අයට ඒ අයගේ පවුල ගෙනියන්න දීලා. සලකනවා කියන්නේ ලගතියාගෙන ඉන්න එකම නෙමෙයිනේ. ගොඩක් දෙමව්පියො ඉන්නේ මහ ගෙදරනේ. බලල එනවා, සල්ලි දෙනවා අඩුපඩු හොයනවා ඒ ඇති. ගෙවල් අස්සේ දාගන්න ගියාමනම් වෙන්නේ හොද ලේලියෙක් නම් හරි. අප්සට් එකක් නම් බඩුම තමා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes: :yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒකනම් ඇත්ත. ඒත් මේ සමාජයේ ඔක ඔහොමයි බන්. අපිට බලාපොරොත්තු වෙන්න බැ. මගේ දරුවා උනත් මට ශුවර් නැ. මොකද මගේ ලග ඉන්නකන් මාත් එක්ක ඉදියි. එයා පවුලක් උනදාට එයාගේ දරුවො හම්බ උනදට, මට වඩා එයාලට වටින්නේ එයාගේ දරුවයි ගැනියි. ඒක ලොක ස්වබාවය. මම දැනගන්න ඔන ඒ ගොල්ලන්ට වාත නොවී ඉන්න. උබ කියන කතාව හරි. සමාජ සම්මතේ හැටියට දෙමව්පියන්ට සලකන්නම ඔනා. එයාලාට නොසලකන එක වැරදියි. ඒත් සමහර අම්මලා තාත්තලා ඔවර් යනවා බන්. ඔය එක තාත්තෙක්නේ. ඒත් ලන්කාවේ කීදාහක් පවුල් ඇද්ද අම්මට/තාත්තට සලකන්. ඔය අතලොස්ස තම සමහරවිටවිහින් ඔය තැනට වැටෙන්නේ. මම පිලිගන්නව උබේ කතාව.
    :yes::yes::yes:

    තමන්ගේ අම්ම තාත්තව විතරක් නෙමෙයි මචන්.තමන්ගේ නෝනගේ අම්ම තාත්ත වත් හොඳින් බලාගන්න ඕන.මගේ වයිෆ් ගේ තාත්ත මැරිලා.අපේ මුළු පවුලටම පිටරටක පදිංචියට යන්න අවස්ථාවක් ලැබිලත් අපි ගියේ නෑ .වයිෆ්ගෙ වයසක අම්මා තනියම දාල යන්න බැරි නිසා.එහෙම ගියානම් අපට මොන සැප සම්පත ලැබුනත් ඒ පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. අපි කරන හොඳ දේවල් දරුවෝ බලන් හිටියොත් කවදාවත් එයාලත් වැරදි කරන්නේ නෑ.ගොඩක් දේවල් වලට පූර්වාදර්ශ බලපානවා.ඒක ඇත්ත.
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    :yes: