සල්ලි වලටත් වඩා මචන් මත ගැටුම් තමා ලේලී එක්ක කොප් වෙන්න බැ සමහර අම්මලාට. ලේලි මොකකලත් වැරදි, පුතාගේ සේරම වැඩ කරන්න ඔනා අම්මට ඔනා විදියට. හොරෙන් පුතාට ලෙලිගේ වැරදි කියනවා. ඔය වගේ සීන් ආවම ඉතින් සොරි තමා. පවුලබේරගන්න පුතත් මොන මොනවහරි කරන්න එපැයි. හොදම දේ තමා බැන්දම අයින් වෙන එක. ඒ අයට ඒ අයගේ පවුල ගෙනියන්න දීලා. සලකනවා කියන්නේ ලගතියාගෙන ඉන්න එකම නෙමෙයිනේ. ගොඩක් දෙමව්පියො ඉන්නේ මහ ගෙදරනේ. බලල එනවා, සල්ලි දෙනවා අඩුපඩු හොයනවා ඒ ඇති. ගෙවල් අස්සේ දාගන්න ගියාමනම් වෙන්නේ හොද ලේලියෙක් නම් හරි. අප්සට් එකක් නම් බඩුම තමා.