උපාධි කඩ වලට තිත තබමු...

Rukshansms

Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    මගේ නම් අදහස කැම්පස් ඔක්කොම private කරන්න ඕනේ. ආණ්ඩුවෙන් දනට කැම්පස් යන්න select වෙන අයට ණයක් ලබා දෙන්න ඕන. කැමති private uni එකකට ගිහින් ඉගෙන ගන්න. හැබැයි අර ණය මුදල අවුරුදු 10ක් හෝ ගැලපෙන කාලෙකදී ගෙවලා ඉවර කරන්න ඕනේ. අනිවා ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ ණය මුදල ගත්තොත්. (රට යන්න කලින්). එතකොට ඔය පාරට බැහැලා ගුටි කන එකත් අඩු වෙනවා. සල්ලි දීලා නිසා පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන්.

    ow machan aurudu 13k ammala tattalage salli walim iganagena e minissunta salakanne nathuwa aurudu 5k 10k naya gewamu neee, nikamanata gihin balapan ban campus ekakata samahara lamai igana ganna widiya hostal walata? uba sure ekatama samanayen data tiyana dial ekak wenna ona , boru mokatada ban mage tatta kuburu wada karanne , mata ehema naya ganna ba ban eta wada hodai degree eka atarala job ekak karanwa, ubala kiyai mama jeppek perattek kiyala et hithala balapan, mata katwat kade yanna ona na, mama awe nidahas adyapanen mama eka rakaganna wada karanwa echcharai, kiyapalla mama art kiyala aulak na mama dannawa mage thathwe , art commers newe medicine aya unat atta wenuwen kata karanwa nam ekata sahaya denawa
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    තොපිලා මේ Undergraduate වෙලා මැරෙන්න හදනවා.. තොපිලගේ රජයේ කැම්පස් වල Masters වලට ලක්ෂ ගණන් ගන්නවා. ඒවාට කෝ උඹලා කතා කරනවද? එතකොට රජයේ ඒවත් උපාධි කඩ තමයි, පුක වහගෙන පලයන් තපුල්ලන්නේ නැතුව. අන්තරේ වහල්ලු.

    Awa karanna passe salli hoyaganna puluwanne onenam. jobak set unama. modaya :lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මගේ නම් අදහස කැම්පස් ඔක්කොම private කරන්න ඕනේ. ආණ්ඩුවෙන් දනට කැම්පස් යන්න select වෙන අයට ණයක් ලබා දෙන්න ඕන. කැමති private uni එකකට ගිහින් ඉගෙන ගන්න. හැබැයි අර ණය මුදල අවුරුදු 10ක් හෝ ගැලපෙන කාලෙකදී ගෙවලා ඉවර කරන්න ඕනේ. අනිවා ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ ණය මුදල ගත්තොත්. (රට යන්න කලින්). එතකොට ඔය පාරට බැහැලා ගුටි කන එකත් අඩු වෙනවා. සල්ලි දීලා නිසා පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන්.

    NSBM Green Uni එකේ ලක්ෂ 20 ක ණයක් දෙනවා ඩිග්‍රී එක කරලා ඉවර වෙලා අවුරුදු 4කින් ගෙවන්න. ඒක නම් සිරා වැඩක්.... එතකොට අම්මලට බර දෙන්න ඕනේ නෑනේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    ow machan aurudu 13k ammala tattalage salli walim iganagena e minissunta salakanne nathuwa aurudu 5k 10k naya gewamu neee, nikamanata gihin balapan ban campus ekakata samahara lamai igana ganna widiya hostal walata? uba sure ekatama samanayen data tiyana dial ekak wenna ona , boru mokatada ban mage tatta kuburu wada karanne , mata ehema naya ganna ba ban eta wada hodai degree eka atarala job ekak karanwa, ubala kiyai mama jeppek perattek kiyala et hithala balapan, mata katwat kade yanna ona na, mama awe nidahas adyapanen mama eka rakaganna wada karanwa echcharai, kiyapalla mama art kiyala aulak na mama dannawa mage thathwe , art commers newe medicine aya unat atta wenuwen kata karanwa nam ekata sahaya denawa

    මේ කියන්නේ සාමාන්‍ය බැංකු ණයක් ගැන නෙවෙයි බං ආණ්ඩුවෙන් දෙන student loan එකක් ගැන......ඉතින් උඹේ තාත්තා කුඹුරු වැඩ කරයි කියල ඒ නය ගන්න බැරි මොකෝ? :confused:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Awa karanna passe salli hoyaganna puluwanne onenam. jobak set unama. modaya :lol::lol:

    දැන් තෝ කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය ගැනද මොකක්ද කියපන්? උපාධි කඩයක් කියන්නේ මොකක්ද කියපන්? සල්ලි වලට ඩිග්‍රී දෙන. රජයේ කැම්පස් වල ඩිග්‍රී සල්ලි වලට දෙනවා නම් ඒකත් උපාධි කඩයක් තමයි සොන්නයෝ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    NSBM Green Uni එකේ ලක්ෂ 20 ක ණයක් දෙනවා ඩිග්‍රී එක කරලා ඉවර වෙලා අවුරුදු 4කින් ගෙවන්න. ඒක නම් සිරා වැඩක්.... එතකොට අම්මලට බර දෙන්න ඕනේ නෑනේ.

    Green uni එක හරියට පටන් ගත්තම මුන්ට ගොඩාක් රිදෙයි :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කැම්පස් වලින් එලියට එන්නේ කැහි බල්ලෝ ටිකක් විතරයි. උබල අහල තියෙනවද කවදාවත් medicine කරපු එකෙක් ලෙඩකට බෙහෙතක් හොයාගන්නවා? computer sience කරපු එකෙක් අලුත් විදියේ දෙයක් නිර්මාණය කරනව? රටේ දුප්පත් මිනිස්සුන්ගේ tax සල්ලි කන, හැකියාවක් කියල එකක් ගෑවිලාවත් නැති හිගන සත්ව කොට්ටාසයක් තමයි ඕව වලින් එන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් තෝ කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය ගැනද මොකක්ද කියපන්? උපාධි කඩයක් කියන්නේ මොකක්ද කියපන්? සල්ලි වලට ඩිග්‍රී දෙන. රජයේ කැම්පස් වල ඩිග්‍රී සල්ලි වලට දෙනවා නම් ඒකත් උපාධි කඩයක් තමයි සොන්නයෝ.

    Parliament eke ewunta wiruddawa katha karanne... Yojana karanne private campus wahamu kiyala. :lol:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ow machan aurudu 13k ammala tattalage salli walim iganagena e minissunta salakanne nathuwa aurudu 5k 10k naya gewamu neee, nikamanata gihin balapan ban campus ekakata samahara lamai igana ganna widiya hostal walata? uba sure ekatama samanayen data tiyana dial ekak wenna ona , boru mokatada ban mage tatta kuburu wada karanne , mata ehema naya ganna ba ban eta wada hodai degree eka atarala job ekak karanwa, ubala kiyai mama jeppek perattek kiyala et hithala balapan, mata katwat kade yanna ona na, mama awe nidahas adyapanen mama eka rakaganna wada karanwa echcharai, kiyapalla mama art kiyala aulak na mama dannawa mage thathwe , art commers newe medicine aya unat atta wenuwen kata karanwa nam ekata sahaya denawa

    නිදහස් අද්යාපනයට වඩා කරන්න ඕනේ කොලටි ළමයි සෙට් එකක් බිහි කරන එක. නැතුව නිකන් උගන්වලා මි හරක් පට්ටියක් හදලා වැඩක් නැ.

    මට ඇති දතක් නැ. මම ඉගෙන ගන්නෙත් බැංකු ලෝන් දාලා. මම ඒවා ගෙවනවා ජොබක් කරන ගමන්. ගෙදරින් සත පහක් අරගෙන නැ මේ කරන degree එකට.

    උබ කැම්පස් ඩයල් එකක් වගේ. අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඔය කැම්පස් එකේ ඉන්න අයට උගන්වන්න මුළු රටේම මිනිස්සු වියදම් කරනවා. එතකොට මචං ඒ මිනිස්සු මාසෙකට බර ගානක් බදු ගෙනවනවා කැම්පස් අයට උගන්වන්න. ඒ මිනිස්සුන්ට වැඩක් නැ කැම්පස් එකේ අයගෙන් නමුත් සල්ලි ගෙවනවා. ඒ අයගෙන් ඒක අය නොකර හිටියා නම් ඒ මිනිස්සුත් දැන් සලකනවට වඩා ටිකක් හරි හොදට ඒ අයගේ අම්මලා තාත්තලාට සලකනවා.

    එතකොට දැන් කැම්පස් එකේ අයට ණය ගෙවන්න බැ අම්මලාට සලකන්න ඕනේ කියලා. මොන ජෝක්ස් ද බන් මේවා.

    අනික වාරිකය මහලොකු ගානක් වෙන්නේ නැ ලොකු කාලයක් සෙට් වෙන නිසා. අනික ඔය ණය ගෙවන්න බැ කියන අය කැම්පස් ඉවර උනාම ලෝන් එකක් දාලා රට යන්නේ. එතකොට අවුරුදු 18 ක් විතර ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන වෙන රටකට යනවා රටට වැඩක් නොකර.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol: අඩෝ ඕක උබලගේ පොඩි කලේ ඉදන් හැදුන විදිහේ වැරද්දක් උපාධියක් තිබ්බම එක හෙන ලොකුයි කියල brain wash වෙලා තින්නේ
     
    Hari hithapan mama bio karala S3k damma, mata wiyadam karanna tharam wathkamak na. SAITM eke MBBS laksha 120 i, mama gihin illuwoth nayak deida ? palan sonnaya yanna. :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කැම්පස් වලින් එලියට එන්නේ කැහි බල්ලෝ ටිකක් විතරයි. උබල අහල තියෙනවද කවදාවත් medicine කරපු එකෙක් ලෙඩකට බෙහෙතක් හොයාගන්නවා? computer sience කරපු එකෙක් අලුත් විදියේ දෙයක් නිර්මාණය කරනව? රටේ දුප්පත් මිනිස්සුන්ගේ tax සල්ලි කන, හැකියාවක් කියල එකක් ගෑවිලාවත් නැති හිගන සත්ව කොට්ටාසයක් තමයි ඕව වලින් එන්නේ.

    Awagen ena dada porawalla lankawe inne na :lol::lol: mehe research ekakwath karanna fund karanne nane. :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    දැන් තෝ කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය ගැනද මොකක්ද කියපන්? උපාධි කඩයක් කියන්නේ මොකක්ද කියපන්? සල්ලි වලට ඩිග්‍රී දෙන. රජයේ කැම්පස් වල ඩිග්‍රී සල්ලි වලට දෙනවා නම් ඒකත් උපාධි කඩයක් තමයි සොන්නයෝ.

    prayogikawa hithapan. tho kiyana widihata hamadema wenne na pa*ya. :growl::growl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    :lol: අඩෝ ඕක උබලගේ පොඩි කලේ ඉදන් හැදුන විදිහේ වැරද්දක් උපාධියක් තිබ්බම එක හෙන ලොකුයි කියල brain wash වෙලා තින්නේ

    :yes:

    කබ්බෝ form වෙනවා කියන්නෙ ඕකට තමයි.

    පුක කහගන්න නියපොත්ත නැතුව ඉදල එකපාරට degree එකක් ගැහුවම හිතනවා තමන්ට මුලු ලෝකයම redefine කරන්න හැකියාවක් පහල උනා කියල. :lol:

    first ජොබ් එකෙන් ගොඩක් වෙලාවට ඔය සිගිති හීන නැති වෙලා reality එකට එනව ගොඩක් මිනිස්සු. ;)
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Ubata kiyanna deyak nathi unama oka witharada kiyanna puluwan :lol::lol::lol: samanya deyak therenne nathi ewnwa jathaka karala thiyenne ubalage appata hadissiyata sarama hoyganna bari una nisa wenna athi,

    Ubanam math ekka tharka karala naa , mama tharka karapu than walin adek wage lissala gihin thiyanawa uba :lol::lol::lol::lol::lol::lol::lol: ubala wage minissunge salli walin iganaganna labila , eakath hariyata karanne nathuwa ratata barak wena ponsiyek private campus ekek ukala haduna eka gana dukay ban :lol::lol::lol::lol::lol::lol::lol::lol: Ahinsaka minissunge salli huragena iganagannawa , eakath hariyata nokara parawal gane board ellan puka denawa , hithala balapan uba wage ekek mokata haduwada kiyala :lol::lol::lol::lol::lol::lol::lol:

    mu hithan inne degree eka nomile labenawa kiyala :lol::lol::lol::lol: mu danne naa nomile labena ekata anith paththen minissu gewanawa kiyala. minissunge salli walin higaman aran rajaye degree dansal wala iganaganna ewnge mole thamay me thread walin pennanne :lol::lol::lol::lol::lol::lol::lol: paw ahinsaka minissunge salli ban :lol::lol::lol:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Awagen ena dada porawalla lankawe inne na :lol::lol: mehe research ekakwath karanna fund karanne nane. :lol::lol:

    මමත් IT industry එකේ දැන් කාලයක් වැඩ කරනවා. මට නම් එහෙම "දඩ පොරවල්" ගැන අහන්න ලැබිල නැහැ. චොර වෙන එවුන් නම් එනවා හැම අවුරුද්දෙම :lol:

    දැන් උබ කියන විදියට ගූ පොරවල් ටිකද මෙහෙ ඉන්නේ?

    දඩ පොරවල් වලට රට යන්නද බන් මේ රටේ දුප්පත් මිනිස්සු tax ගෙවන්නේ? බලාගෙන ගියාම පාර්ලිමෙන්තුවේ එවුන්ට වඩා උබලනේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන කන්නේ? :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    palayan modaya yanna. ubage gon tharka therenne na mata, campus yanna bari una dukata boruwata kiyanawanawa. :lol::lol:

    අනේ යකෝ :D සල්ලි වලට උගන්නන්නේ ප්‍රයිවට් ඒවගේ විතරයි කිව නේද දැන්. රෙදිත් නෑනේ ඉතින්. ඔය කුහක කමයි, මාන්නෙයි දැන්වත් අඩු කරගනින්. මොන උපාධි ගැහුවත් වැඩක් නෑ ඔලුව උදුම්මගෙන අඩි ගානක් උඩින් නං ඉන්නෙ. ඔහොම ඉඳල තමා උඹල ඔෆිස් වලට එන අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන්නෙ වැඩක් කරගන්න ගියාම. ඒ ලක්ෂණ දැන්මම හොඳට උඹෙන් පේන්න තියෙනව.