මගේ නම් අදහස කැම්පස් ඔක්කොම private කරන්න ඕනේ. ආණ්ඩුවෙන් දනට කැම්පස් යන්න select වෙන අයට ණයක් ලබා දෙන්න ඕන. කැමති private uni එකකට ගිහින් ඉගෙන ගන්න. හැබැයි අර ණය මුදල අවුරුදු 10ක් හෝ ගැලපෙන කාලෙකදී ගෙවලා ඉවර කරන්න ඕනේ. අනිවා ලංකාවේ අවුරුදු 5ක් වැඩ කරන්න ඕනේ ණය මුදල ගත්තොත්. (රට යන්න කලින්). එතකොට ඔය පාරට බැහැලා ගුටි කන එකත් අඩු වෙනවා. සල්ලි දීලා නිසා පිළිවෙලකට ඉගෙන ගන්න පුළුවන්.
ow machan aurudu 13k ammala tattalage salli walim iganagena e minissunta salakanne nathuwa aurudu 5k 10k naya gewamu neee, nikamanata gihin balapan ban campus ekakata samahara lamai igana ganna widiya hostal walata? uba sure ekatama samanayen data tiyana dial ekak wenna ona , boru mokatada ban mage tatta kuburu wada karanne , mata ehema naya ganna ba ban eta wada hodai degree eka atarala job ekak karanwa, ubala kiyai mama jeppek perattek kiyala et hithala balapan, mata katwat kade yanna ona na, mama awe nidahas adyapanen mama eka rakaganna wada karanwa echcharai, kiyapalla mama art kiyala aulak na mama dannawa mage thathwe , art commers newe medicine aya unat atta wenuwen kata karanwa nam ekata sahaya denawa





සල්ලි වලට උගන්නන්නේ ප්රයිවට් ඒවගේ විතරයි කිව නේද දැන්. රෙදිත් නෑනේ ඉතින්. ඔය කුහක කමයි, මාන්නෙයි දැන්වත් අඩු කරගනින්. මොන උපාධි ගැහුවත් වැඩක් නෑ ඔලුව උදුම්මගෙන අඩි ගානක් උඩින් නං ඉන්නෙ. ඔහොම ඉඳල තමා උඹල ඔෆිස් වලට එන අහිංසක මිනිස්සුන්ට ගෙම්බර් දාන්නෙ වැඩක් කරගන්න ගියාම. ඒ ලක්ෂණ දැන්මම හොඳට උඹෙන් පේන්න තියෙනව.