උපාධි කඩ වලට තිත තබමු...

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    තොපිලා මේ Undergraduate වෙලා මැරෙන්න හදනවා.. තොපිලගේ රජයේ කැම්පස් වල Masters වලට ලක්ෂ ගණන් ගන්නවා. ඒවාට කෝ උඹලා කතා කරනවද? එතකොට රජයේ ඒවත් උපාධි කඩ තමයි, පුක වහගෙන පලයන් තපුල්ලන්නේ නැතුව. අන්තරේ වහල්ලු.

    Real Story :yes::yes::yes::yes:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මෝඩ කතා කියන්න එපා බන් ...උබ doc කෙනෙක් වෙලා දිවා රෑ නැහිගෙන ලක්ෂ එක හමාරක් හොයනකොට internet money කරන උන් මාසෙකට ලක්ෂ දෙකෙන් උඩ ගේමක් නැතිව හොයනවා කියල මතක තියාගනින්...හැබැයි ඒවා public කරන්නේ නෑ ..අත්දැකීමෙන් කියන්නේ ....දැන් තියෙන්නේ professional environment එකක් මිසක් academic එකක් නෙවෙයි බන්.... අනික උබලට වගේ හැමදේම පිනට උගන්නල රස්සාවත් කකුල් දෙක ලගට ගෙනල්ල දෙන්නේ නෑ උන්ට...උන් උබලට වඩා talent ....අම්ම කෙනෙක් චූ කොල්ලෙක් බලාගන්නවා වගේ හැමදේම government එකෙන් කකුල් දෙක ලගට දීපු නිසා සිංහ පාර්ට් දැම්මට උබල , ඔන්න ඉගැන්නුවා දැන් ගොඩ පලයව් කියල අත හැරියානම් චූ යනවා බොලව් උබලට ....

    Mama docek newe :yes:
     

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පට්ටම කැරියෝ set එක තමයි government sector එකේ ඉන්න ඉහල නිලදාරීන් ...ඒ කියන්නේ gov campus ගිය උන් ...සමහරවිට රැග් එක නිසා මුන්ගේ හිතට වදින බලපෑම හරි ගිරව් වගේ පාඩම් කරලා කරලා අම්බ කට්ටක් කාලත් මුන්ට වඩා professional field එකේ ගේම ගහපු උන් සැපට ඉන්නවා දකිනකොට එන ඉරිසියාවද මොකක්ද මන්ද එහෙමත් නැත්නම් නිදහස් අද්‍යාපනය නිසා gov campus යන්නේ හිගන හැත්ත ...පහල / මද්‍යම මද්යමපන්තිකයෝ ...ඒ හිනමනයද මන්ද මුන්ට තියෙන්නේ පුදුම වදයක් දෙන්නේ මිනිස්සුන්ට මේ නිලධාරී සෙට් එක government sector එකේ ...research එකක් කරලා බලපන් 90% කම executive officers ල මානසික ලෙඩ්ඩු
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113

    Tahudu tahikena wadakarayekne uba. Chu giya mata lolla. Palayan boru nokiya. Moda haraka. :lol:

    E ponna harako? Ethakota tho da weda karaya methana? Kari ponna higanna awilla methana higana ekata maha loku wede? Palayan kari higanna kuburata. Thota mona computer da? Thopila wage kehi ballo ranchu pitin awilla gu wela yanne ponnayo. Private campus wahanne issella tho thoge nohekiyawa gena hithapan. Thota mona education da guu kana ponna haraka. Thopila inne ape wathu wala weda karanna ponnayo :lol:. Thota ethanin ehata molayak ne. :lol:

    Ponnayo. minissunta lebenne mole thiyena widiyata thamai. Haraka parata behela kegahuwa kiyala success minissu awilla unge depala harakata liyala denne nehe :lol: Danma hitha hadaganin mutte karagahanna kari higanna ponnaya.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Parawal gane Kata hollala private campus wahanna hadana Higana pataw form karanna epa ban comment karala :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Salli hamba karagena jiwath wenna molayak thiyenna ona. Salli lebenneth minissunge mole hatiyata. Higana haraka parata behela kegehuwa kiyala kauruth salli thiyena minissu unge salli munta denne nehe. Harakata eka therenneth nehe. Moanwa karannada? :lol:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    දැං ලෝකෙ විනාසෙට ලංවෙලා වගේ. අච්චර වැඩක් කරපු මහින්දයව පන්නල ගූ සිරිසේනයව ගෙනාව. දැං රජයේ කැම්පස් ටික වහන්න යනවා...

    පිනක් දහමක් කරගන්න කාලෙ හරි වගේ..:rolleyes::rolleyes::rolleyes:

     

    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    උබලත් මාර උන් තමයි.. රජයේ කැම්පස් යන උන් GRE , GMAT කරලා US යනකොට කිසි කතවක් නෑ. යකෝ උන්ට මෙහෙ ඉගෙන ගන්න කාලේ වියදම් කරන්නෙත් අපේ සල්ලි නේ. හරි ගියපු උන් අයෙ එන්නේ නැති උනාමත් කිසි අවුලක් නැහැ උබලට.

    හරි ඔච්චරම කියනවා නම් , masters , Phd ත් නිකන් කරන්න කියපන්කො ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවලට.
     
    • Like
    Reactions: RandomGuy

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Salli hamba karagena jiwath wenna molayak thiyenna ona. Salli lebenneth minissunge mole hatiyata. Higana haraka parata behela kegehuwa kiyala kauruth salli thiyena minissu unge salli munta denne nehe. Harakata eka therenneth nehe. Moanwa karannada? :lol:

    Mun kata aran balan inne rajaye salli walin ugannala , rajaye salli walinma job eka labenakan , a kiyanne munta iganaganna onath minissunge salli walin , eata passe munta padi gewanna onath minissunge salli walin :lol::lol::lol::lol:

    anith prashne munta thiyana mun campus eke me wage higana athal aran awrudu 6k withara idala eliyata awama private yana ewn hariyata degree eka karala unta experience ekka uda than wala inne job wala , eata passe me anathayo tika awith unge yatathe wada karanna wena eke kuhaka kamay , irisiyaway thiyenne. :lol::lol::lol::lol::lol::lol::lol: mama dakka eka video ekaka kollek adanawa private campus wala ewn unge job gannawa kiyala :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: RandomGuy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,796
    113


    අනික වාරිකය මහලොකු ගානක් වෙන්නේ නැ ලොකු කාලයක් සෙට් වෙන නිසා. අනික ඔය ණය ගෙවන්න බැ කියන අය කැම්පස් ඉවර උනාම ලෝන් එකක් දාලා රට යන්නේ. එතකොට අවුරුදු 18 ක් විතර ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන වෙන රටකට යනවා රටට වැඩක් නොකර.

    Sertema kalin menne meka nawaththanne one....:yes::yes:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    මොරටුවේ IT. එකෙක් නෙමෙයි සෙට් එකක්ම හිටියා. මෙලෝ ලබ්බක් දන්නේ නැ. මොකට IT කරනවද මන්ද.


    හුකනවා. :shocked::shocked::shocked::shocked::shocked:උඹ කිව්ව විදියට මන් නිකමට ගෙස් කරෙ ෆිසිකල් කම්පියුටර් සයන්ස් කරපු එකෙක් කියලා යකො මොරටුවෙ ?? අනෙ අපොයි. උඹ සිරාමද බන් කිව්වෙ? තව ටිකක් එක්ස්ප්ලෙන් කරපන්. අර පොස්ට් එකෙ උඹ ප්‍රහසනාත්මකව කියලා තියෙන නිසා පැහැදිලි මදි ටිකක්. හැබැයි මොරටු කියලා දැක්ක ගමන් රෙද්ද උස්සන් එන උන් දැනටම මෙක බලලානම් සුකා පෝච්චි තමා. පට්ට වලියක් බලත හැකි. ඊයෙත් එකෙක් දාලා තිබ්බා මොරටුවෙ ඉලෙක්ට්‍රොනිල් ගිය එවුන් මල්ටිමීටර් එක යුස් කරන්න දන්නෙ නැහැ කියලා. අනෙ මන්දා මෙව්වායෙ ඇත්ත නැත්ත. කිව්ව එකානම් මෙකෙ පරණ මෙම්බර් කෙනෙක්. ෆෙක් එකකුත් නෙමෙ. උගෙන් ඇහැව්වාහම ඌ නෝ උත්තර .
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නිකන් බොරු කතා ගොතන්නේ නැතුව හිටපං. යකෝ AL කාලේ එකට හිටියනම් NIBM,KDU කලින් අවුට් වෙන්නේ කොහොමද ? ජොබ් වලට ගිහින් අවුරුදු එකහාමාරක විතර experience තියෙන්නේ කොහොමද ? ප්‍රයිවට් එවුන්ට සල්ලි දීල කාලෙත් වෙනස් කරන්න පුලුවන්ද ? :lol::lol:
    උබ දානහ් ෆොන්ට් සයිස් එකෙන් කියන්නහ් පුලුවන් කොච්චර පුකේ වෙදනාවෙන්දහ් ඉන්නෙහ් කියලා :lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    උබ දානහ් ෆොන්ට් සයිස් එකෙන් කියන්නහ් පුලුවන් කොච්චර පුකේ වෙදනාවෙන්දහ් ඉන්නෙහ් කියලා :lol:

    :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    කැම්පස් වලින් එලියට එන්නේ කැහි බල්ලෝ ටිකක් විතරයි. උබල අහල තියෙනවද කවදාවත් medicine කරපු එකෙක් ලෙඩකට බෙහෙතක් හොයාගන්නවා? computer sience කරපු එකෙක් අලුත් විදියේ දෙයක් නිර්මාණය කරනව? රටේ දුප්පත් මිනිස්සුන්ගේ tax සල්ලි කන, හැකියාවක් කියල එකක් ගෑවිලාවත් නැති හිගන සත්ව කොට්ටාසයක් තමයි ඕව වලින් එන්නේ.

    හෙතුව අපෙ උන්ට අළුතෙන් හිතන්න බැහැ. චින්තනය පට්ට අවුල්. අපිට නොගැලපෙන චින්තනයක හිර වෙලා ඉන්නෙ. මෙ චින්තනය ප්‍රධාන වශයෙනුත් උප වශයෙනුත් වෙනස් වීම් වලට ලක්වෙනවා. එක නිසා තමා බටහිරින් මොන විද්‍යාඥයා බිහි වුණාත් අපෙ රටවල් වලින් එකෙක්ගෙ නමකින් නමටවත් සමිකරණයක්, ප්‍රමෙයක්, ප්‍රවාදයක්, සංකල්පයක් නැත්තෙ. ඉන්නෙ තාක්ෂණික ශිල්පීන්. අර කුරුළු උණ වෛරසය හොයාගත්තා කියන මනුස්සයාට නම් රාජකීය විද්‍යා සංගමෙ අධි සාමාජිකත්වය හම්බ උනා. එකත් තිබ්බ වෛරසයක් හඳුනාගත්තා මිසක් අළුත් සොයාගැනිමක් නෙමෙ. ඉතිං ඒ කාලෙ අවශ්‍යතාව නිසා අර ඊනියා අධිසාමාජිකත්වය ලැබුණා. දැනට ලංකාවෙන් ඒක් ලැබුණු එකම මනුස්සයා පොර විතරයි.එකත් පර්‍යෙෂණ ක්ෂෙස්ත්‍රයෙ. න්‍යායාත්මක විද්‍යාවෙ එකෙක්වත් නැහැ මෙලොරහක් නැහ. ඉස්සර කාලෙ නම් එහෙම බිගිවෙන්න මිනිස්සු නමටවත් හිටියා කියලා හිත හදාගන්න පුළුවන්. එත් අපෙ යුගය සහ ඉන් පසු යුගයනම් ගූ හැත්තෑවයි. හැබැයි විභාග සාමාර්ථ ගත්ත එවුන් නම් ඉඳිවි ඔනි තරම් .:growl::growl::growl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    මමත් IT industry එකේ දැන් කාලයක් වැඩ කරනවා. මට නම් එහෙම "දඩ පොරවල්" ගැන අහන්න ලැබිල නැහැ. චොර වෙන එවුන් නම් එනවා හැම අවුරුද්දෙම :lol:

    දැන් උබ කියන විදියට ගූ පොරවල් ටිකද මෙහෙ ඉන්නේ?

    දඩ පොරවල් වලට රට යන්නද බන් මේ රටේ දුප්පත් මිනිස්සු tax ගෙවන්නේ? බලාගෙන ගියාම පාර්ලිමෙන්තුවේ එවුන්ට වඩා උබලනේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටික හූරගෙන කන්නේ? :lol:

    IT Field එකෙනම් බහුතරය චොර හු*න්නලා ඉන්නෙ. රජයෙ ප්‍රයිවට් දෙකෙන්ම මෙහෙම එවුන් එනවා. ගන්නම දෙයක් නැහැ .එට්කා එක හෙට අනිද්ද අත්සන් වෙයි නෙ. පස්සෙ බලමු මෙහෙ අයි ටී ඔස්තාර්ලාය වෙන දෙ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උබ දානහ් ෆොන්ට් සයිස් එකෙන් කියන්නහ් පුලුවන් කොච්චර පුකේ වෙදනාවෙන්දහ් ඉන්නෙහ් කියලා :lol:


    :lol::lol::lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    මෝඩ කතා කියන්න එපා බන් ...උබ doc කෙනෙක් වෙලා දිවා රෑ නැහිගෙන ලක්ෂ එක හමාරක් හොයනකොට internet money කරන උන් මාසෙකට ලක්ෂ දෙකෙන් උඩ ගේමක් නැතිව හොයනවා කියල මතක තියාගනින්...හැබැයි ඒවා public කරන්නේ නෑ ..අත්දැකීමෙන් කියන්නේ ....දැන් තියෙන්නේ professional environment එකක් මිසක් academic එකක් නෙවෙයි බන්.... අනික උබලට වගේ හැමදේම පිනට උගන්නල රස්සාවත් කකුල් දෙක ලගට ගෙනල්ල දෙන්නේ නෑ උන්ට...උන් උබලට වඩා talent ....අම්ම කෙනෙක් චූ කොල්ලෙක් බලාගන්නවා වගේ හැමදේම government එකෙන් කකුල් දෙක ලගට දීපු නිසා සිංහ පාර්ට් දැම්මට උබල , ඔන්න ඉගැන්නුවා දැන් ගොඩ පලයව් කියල අත හැරියානම් චූ යනවා බොලව් උබලට ....


    මොන ලක්ෂ එකහමාරද බන් .වැඩිම රුපියල් හැට හැත්තෑදාහයි ජොබ් එකෙන්ම. ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලින් තම හොයන තරම හොයන්නෙ. එකත් හැම ඩොකාටම පිහිටන දෙයක් නෙමෙ. බොහොම සුළු පිරිසක් තමා අර ලක්ෂ තිහ හතලිහ මාසෙය හොයන තත්වෙට එන්නෙ.
    හැබැයි ගොඩක් උන් හිතන්නෙ ඉන්නෙ ඩොකෙක් උනා කියන්නෙ ඔටුන්නක් ඔළුවෙ දැම්මා වගෙ කියලා .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    IT Field එකෙනම් බහුතරය චොර හු*න්නලා ඉන්නෙ. රජයෙ ප්‍රයිවට් දෙකෙන්ම මෙහෙම එවුන් එනවා. ගන්නම දෙයක් නැහැ .එට්කා එක හෙට අනිද්ද අත්සන් වෙයි නෙ. පස්සෙ බලමු මෙහෙ අයි ටී ඔස්තාර්ලාය වෙන දෙ.

    ඒ අස්සේ පරණ මලවල් එලියට පනිනවා :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,285
    1
    13,179
    113
    Gotham City
    ඒ අස්සේ පරණ මලවල් එලියට පනිනවා :lol:


    :confused::confused::confused::confused::confused:

    පැහැදිලි මදි බන්. මාත් අයි ටී ෆීල්ඩ් එකෙ මචං රටවල් දෙකක, ඒ අත්දැකීමෙන් තමා මන් අර උත්තරෙ දුන්නෙ .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    :confused::confused::confused::confused::confused:

    පැහැදිලි මදි බන්. මාත් අයි ටී ෆීල්ඩ් එකෙ මචං රටවල් දෙකක, ඒ අත්දැකීමෙන් තමා මන් අර උත්තරෙ දුන්නෙ .

    හාකෝ හාකෝ ඈ