උපාධි කඩ වලට තිත තබමු...

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උපාධි කඩ වලට තිත තබමු...

    දියවන්නාවේ
    ටයි කෝට් මහත්තුරු
    අසරණ අපේ බද්දෙන්
    සුර සැප විඳිනකොට
    සොච්චන් පඩියෙන්
    පණ ගැටගහන්න
    අපි වෙනුවෙන් හඬක් නගන්නට
    පාරට බැස්සේ උන් ..
    උහුලගන්න බැරි අව් කාෂ්ටකේ
    අපිට වගේම උන්ටත්
    දැනෙනවා ඇති මගේ පුතේ ..
    උන් ඉල්ලන්නේ
    උඹලගේ අනාගතේ අයිතිය
    අපිට ජිවත් වෙන්න තියෙන
    අයිතිය...​

    15267922_1469176433112535_5738843028783522675_n.jpg

    15267884_1468734579823387_3844208350253282298_n.jpg

    15232114_1468737726489739_1518409479965075660_n.jpg
     
    • Like
    Reactions: vishva__

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    දියවන්නාවෙ ටයිකොට් අඳින මහත්තුරුන්ව එතනට සිය කැමැත්තෙන්ම පත්කරන්නෙ පීඩිතයා බව කිසිවෙකුටත් නොසිතෙන්නෙ මන්ද ?
    පීඩිතයා නුවණින් ,දෙශපාලනික මානසික බැමි බිඳ දමා ස්වාධීන වනතුරු පීඩිතයන්ගෙන්ම එවුන් දියවන්නාවෙ පීඩිතයන්ගෙම බදු වලින් සුර සැප ලබන්නේය .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරියට නිකන් උබ කතා කරන්නේ චන්දේ කාලෙට උබේ බෙල්ලට පිහිය තියලා උන් චන්දේ ගත්තා වගේනේ.. උබලා චන්දේ දුන්න. උන්ගියා. උන් ගියේ උන්ගේ වඩ කරගන්න. උබල චන්දේ දුන්නේ වෙනසක් කරන්න.
     
  • Jul 12, 2012
    447
    74
    28
    ඔක්කොටම කලින් උබ ඔය උපාදි කඩ කියන්නෙ මොකද්ද කියපන්කො. හැම private university වලටද. නැත්නම් එකකට විතරද.(සයිටම්)
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    දියවන්නාවෙ ටයිකොට් අඳින මහත්තුරුන්ව එතනට සිය කැමැත්තෙන්ම පත්කරන්නෙ පීඩිතයා බව කිසිවෙකුටත් නොසිතෙන්නෙ මන්ද ?
    පීඩිතයා නුවණින් ,දෙශපාලනික මානසික බැමි බිඳ දමා ස්වාධීන වනතුරු පීඩිතයන්ගෙන්ම එවුන් දියවන්නාවෙ පීඩිතයන්ගෙම බදු වලින් සුර සැප ලබන්නේය .

    :yes::yes::yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කවුද බෝයි;21013619 said:
    ඔක්කොටම කලින් උබ ඔය උපාදි කඩ කියන්නෙ මොකද්ද කියපන්කො. හැම private university වලටද. නැත්නම් එකකට විතරද.(සයිටම්)

    සල්ලි දුන්නම උපාධි දෙන හැම එකටම. SAITM,SLIIT, KDU...etc :yes::yes:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    හරියට නිකන් උබ කතා කරන්නේ චන්දේ කාලෙට උබේ බෙල්ලට පිහිය තියලා උන් චන්දේ ගත්තා වගේනේ.. උබලා චන්දේ දුන්න. උන්ගියා. උන් ගියේ උන්ගේ වඩ කරගන්න. උබල චන්දේ දුන්නේ වෙනසක් කරන්න.

    api chande denne JVP bro :cool:
     
  • Jul 12, 2012
    447
    74
    28
    සල්ලි දුන්නම උපාධි දෙන හැම එකටම. SAITM,SLIIT, KDU...etc :yes::yes:

    සල්ලි දුන්න පලියට හැම එකකම උපාදි දෙන්නෙ නෑ.ඒවගෙත් exams තියනව. පිලිගනින්. උබල private uni වලට අකමැති උන් ආවම උබලට තියන තරගෙ වැඩි වෙනව වෙලදපලේ. ඒකයි. වෙන මොනවත් නෙමෙයි.ඒක උබලගෙ කුහකකම. උබ දන්නවද ලෝකෙ ඉන්න 80% Billioners ල uni එකකට කකුලවත් තියල නෑ කියල.ඒවගෙන් වැඩක් නෑ.
    අදින් පස්සෙ ජීවිතේට මම පාරක දැක්කත් උබල විකුනන bookmark එකක්.ස්ටිකර් එකක් නැත්නම් කැටේකට එක රුපියලක් දාන්නෙ නෑ. දෙන්නෙත් නෑ උබලගෙ මහලොකු concert වලට. මේකෙන් මට පිලිකුල්ම උනා කැම්පස් කියන උන්.මම හිතුවෙ නෑ උබල මෙහෙම ජාතියක් කියල.ලැජ්ජයි උබල ගැන ඇත්තටම.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,423
    3,801
    113
    out of fucked up land
    කවුද බෝයි;21013650 said:

    Degree is overrated for anatha sinhalese. lol
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් අවුරැදු 65 විතර ඔය උපාධියට සුදුසු කට්ටි‍යනේ රට පාලනය කරන්නෙ.. කෝ රටට වෙච්ච සෙතේ මොකක්ද? නිකන් බොරැවට පඩි ගන්න සුදු කරපටි හොරැ ‍සෙට් එකක් හැදිච්ච එක විතරනේ වෙලා තියෙන්නෙ...

    15232114_1468737726489739_1518409479965075660_n.jpg
    [/CENTER]

    නෑ එහෙම උනේ විභාගෙට වාඩි ‍වෙන ශීෂ්‍ය සංඛාව වැඩි උන නිසා.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සල්ලි දුන්නම උපාධි දෙන හැම එකටම. SAITM,SLIIT, KDU...etc :yes::yes:

    උබ රජයෙ කැම්පස් එකකනම් ඉන්නෙ, උබ ආට් කරපු අනාත සොන්නයෙක්..:yes::yes::yes:
     
    • Like
    Reactions: Yahapala_Naya

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සල්ලි දුන්නම උපාධි දෙන හැම එකටම. SAITM,SLIIT, KDU...etc :yes::yes:
    මචන්, සල්ලි නැතුව ඉගෙන ගන්න පුලුවන් විශ්ව විද්යාලයක නමක් දෙකක් කියන්නකො..
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    කවුද බෝයි;21013650 said:
    සල්ලි දුන්න පලියට හැම එකකම උපාදි දෙන්නෙ නෑ.ඒවගෙත් exams තියනව. පිලිගනින්. උබල private uni වලට අකමැති උන් ආවම උබලට තියන තරගෙ වැඩි වෙනව වෙලදපලේ. ඒකයි. වෙන මොනවත් නෙමෙයි.ඒක උබලගෙ කුහකකම. උබ දන්නවද ලෝකෙ ඉන්න 80% Billioners ල uni එකකට කකුලවත් තියල නෑ කියල.ඒවගෙන් වැඩක් නෑ.
    අදින් පස්සෙ ජීවිතේට මම පාරක දැක්කත් උබල විකුනන bookmark එකක්.ස්ටිකර් එකක් නැත්නම් කැටේකට එක රුපියලක් දාන්නෙ නෑ. දෙන්නෙත් නෑ උබලගෙ මහලොකු concert වලට. මේකෙන් මට පිලිකුල්ම උනා කැම්පස් කියන උන්.මම හිතුවෙ නෑ උබල මෙහෙම ජාතියක් කියල.ලැජ්ජයි උබල ගැන ඇත්තටම.

    උඹ හරියට ත්‍රෙඩ් එක තේරුම් අරගෙන නැ. උබලට දුප්පත් මිනුස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ. උබල පට්ට දඩ පොරවල්ලනම් අයි ඉතින් කැම්පස් යන්න AL පාස් වෙන්න බැරි. :cool::cool:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    දැන් අවුරැදු 65 විතර ඔය උපාධියට සුදුසු කට්ටි‍යනේ රට පාලනය කරන්නෙ.. කෝ රටට වෙච්ච සෙතේ මොකක්ද? නිකන් බොරැවට පඩි ගන්න සුදු කරපටි හොරැ ‍සෙට් එකක් හැදිච්ච එක විතරනේ වෙලා තියෙන්නෙ...

    නෑ එහෙම උනේ විභාගෙට වාඩි ‍වෙන ශීෂ්‍ය සංඛාව වැඩි උන නිසා.

    ප්‍රතිශතයක් විදිහට අරන් බලපන්කො.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    මචන්, සල්ලි නැතුව ඉගෙන ගන්න පුලුවන් විශ්ව විද්යාලයක නමක් දෙකක් කියන්නකො..

    University of Peradeniya/ University of Moratuwa
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    උබ රජයෙ කැම්පස් එකකනම් ඉන්නෙ, උබ ආට් කරපු අනාත සොන්නයෙක්..:yes::yes::yes:

    එහෙම හිතාගෙන හිටපංකෝ. :yes::yes::yes: