උපාධි කඩ වලට තිත තබමු...

66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113

    මම යහපාලනෙට ඡන්දෙ දුන්නෙ නැහැ. ඒ වගෙම උන්ගෙන් ඔව්ව වෙන්නෙත් නැහැ කියන එක දැනගෙන හිටියා. ඒ දිවැසින් නම් නෙමෙ . රටෙ දෙශපාලන ඉතිහාසය ඇතුළු ඇමතිවරුන්ගෙ පක්ෂමාරුව නිසා සිදුවන දෙවල් ගැන තිබ්බ මනා අවබොධය නිසා. ඒ කිව්වෙ එදා රාජිතලා මෛත්‍රීලා කඩාගෙන ඇවිල්ලා වෙනම ඉල්ලුවා කියලා ලොකු දියුණුවක් වෙන්නෙ නැහැ කියන එක මන් අර කිව්ව අවබොධය නිසා දැනගත්තා. මගීන් මාරු උනාට කොන්දයි ඩ්‍රයිවරුයි එකම බස් එක එකම රූට් එකෙ යනවානම් වෙනසක් වෙයිද ??
    එත් මගීන්ට ඔන පාරෙ නොයා තමන්ට ඔන රූට් එකෙ තනිමතෙට ගිය ඩ්‍රයිවර් මහත්තයෙක්ව තමා එදා අපි එලෙව්වෙ.
    දැන් නම් ඉතිං ඩ්‍රයිවර් මගීන් කියන මාර්ගෙ යන්නෙ නැහැ එහෙමමයි කියලා .එත් තනිමතෙට වැඩ කරන්න බැහැ. රූට් eke පොඩි වලවල් වල වැටි වැටි මගීන්ගෙන් බැනුම් අහාගෙන තමා දැන් ඩ්‍රයිවර් යන්නෙ.

    mechchara rachana liyanne nathuwa ketiyen saralawa dapanko. redda. mewa kiyawanna ba :growl::growl:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    දැන් උඹ මෙච්චර කෑගහන්නේ හොඳක්ද නරකක්‌ද වෙන්නේ කියල දන්නෙත් නැතුවද? :lol:

    කාටද බං හානියක් වෙන්නේ? කොහොමද හානියක් වෙන්නේ?

    ඉතින් දැන් උබනෙ private uni හොදයි, රටට ඕනෙ කියල කිව්වෙ?

    මම එදා ඉදන්ම් කියන්නෙ ඕව එපා කියල. උබලනෙ ඉතින් ඕව හොදයි, දාපුහාම බහුතරයක් මිනිස්සුන්ට හොදක් වෙන්නෙ, කියල කියන්නෙ?

    එහෙනං ඉතින් ඒක ඔප්පු කරපන්.. රටේ මිනිස්සුන්ට හොදක් වෙනවනම් අපි මොකටද ඒක වලක්වන්නෙ..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    මම මේපාර 3rd shy AL කරපු එකෙක් දැන් ස්ලිට් එකට යනවා ඒත් පේරා computer science එකට සිලෙක්ට් වෙන්න පුලුවන් රිසාල්ට් එකක් ආවොත් ඒකට යන්න බලාගෙන ඒ මම පේරා කැම්පස් එකට පට්ටටම ආස හින්දා ඒත් මේ 66000V පොන්නයත් පේරාලු....පේරා ඉන්නෙ මේ වගේ කුහක මෝඩ හුකන්නලානං පේරා එනවට වඩා හොදයි පාරෙ කඩල ගොටු විකුණනවා:angry::angry::angry:මම මේ ටිකේම සෑහෙන අප්සෙට් එකේ හිටියෙ පේරා සෙට් වෙන්නැතිවෙයි කියලා හිතලා දැන් නං අවුලක් නෑ හිත හැදුවට තෑතෑන්ක්ස් පොන්ස්:P:P

    ප.ලි:- මේවට විරුද්ධව කතාකරන්න ඕන අපි නෙවෙයි බං මොකද මම ප්‍රයිවට් කැම්පස් එකකට යන තාම රජයේ කැම්පස් එකකට එන්න සුදුසුකම් ලබපු නැති එකෙක් හින්දා මේවට විරුද්ධව කතාකරන්න ඕන කිරියෙ කැම්පස් යන එවුන් මේ වගේ පොන්නයො රගනකොට වෙන්නෙ සමස්ථ කැම්පස් ප්‍රජාවම ගූ වෙන එක....බලපන් මේ ත්‍රෙඩ් කී දෙනෙක් වීව් කරලද කියලා කිරියෙ රෙජිස්ටර් එවුන් වගේම නැති එවුනුත් කීයක් වීව් කරලද කී දෙනෙක් හිතන්න ඇද්ද "නදකිං අපේ බදු සල්ලි වලින් මේ පොන්න හැත්තද ඉගෙනගෙන තියෙන්නෙ ඊටවඩා හොදයි ඒ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරං දුන්නනං" කියලා...මේ වගේ එක පොන්නයෙක් හිටියම ඇති මතකනෙ බුකියෙ කැම්පස් පිටුවෙ ඇඩ්මින් 8පාස් කතාව කියල වෙච්ච දේ මේ වගේ මෝඩ කුහක හුත්තලාට නිදහසේ රගන්න දුන්නොත් තව ටික කාලයක් යද්දී කැම්පස් ඒකෙක් පාරෙ මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක්වත් දෙන්න එකෙක් නැතිවෙයි ...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඉතින් දැන් උබනෙ private uni හොදයි, රටට ඕනෙ කියල කිව්වෙ?

    මම එදා ඉදන්ම් කියන්නෙ ඕව එපා කියල. උබලනෙ ඉතින් ඕව හොදයි, දාපුහාම බහුතරයක් මිනිස්සුන්ට හොදක් වෙන්නෙ, කියල කියන්නෙ?

    එහෙනං ඉතින් ඒක ඔප්පු කරපන්.. රටේ මිනිස්සුන්ට හොදක් වෙනවනම් අපි මොකටද ඒක වලක්වන්නෙ..

    ඉතින් උඹ නරකයි කියන්නේ ඇයි කියපන්කො........දැන් උඹලනේ මේවා නරකයි කියල මැරෙන්න හදන්නේ ඒක කරගන්න බැරි උනාම දැන් මට කියනවා හොඳයි කියල ඔප්පු කරන්නලු :lol:

    කෙනෙක් සල්ලි දීල හරි ඉගනගන්න එක නරකක් වෙන්නේ කොහොමද බං?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    මම යහපාලනෙට ඡන්දෙ දුන්නෙ නැහැ. ඒ වගෙම උන්ගෙන් ඔව්ව වෙන්නෙත් නැහැ කියන එක දැනගෙන හිටියා. ඒ දිවැසින් නම් නෙමෙ . රටෙ දෙශපාලන ඉතිහාසය ඇතුළු ඇමතිවරුන්ගෙ පක්ෂමාරුව නිසා සිදුවන දෙවල් ගැන තිබ්බ මනා අවබොධය නිසා. ඒ කිව්වෙ එදා රාජිතලා මෛත්‍රීලා කඩාගෙන ඇවිල්ලා වෙනම ඉල්ලුවා කියලා ලොකු දියුණුවක් වෙන්නෙ නැහැ කියන එක මන් අර කිව්ව අවබොධය නිසා දැනගත්තා. මගීන් මාරු උනාට කොන්දයි ඩ්‍රයිවරුයි එකම බස් එක එකම රූට් එකෙ යනවානම් වෙනසක් වෙයිද ??
    එත් මගීන්ට ඔන පාරෙ නොයා තමන්ට ඔන රූට් එකෙ තනිමතෙට ගිය ඩ්‍රයිවර් මහත්තයෙක්ව තමා එදා අපි එලෙව්වෙ.
    දැන් නම් ඉතිං ඩ්‍රයිවර් මගීන් කියන මාර්ගෙ යන්නෙ නැහැ එහෙමමයි කියලා .එත් තනිමතෙට වැඩ කරන්න බැහැ. රූට් eke පොඩි වලවල් වල වැටි වැටි මගීන්ගෙන් බැනුම් අහාගෙන තමා දැන් ඩ්‍රයිවර් යන්නෙ.

    පිස්සුද බං attention whore උන්ට උත්තර දෙන්න යන්නේ? :growl: ඕකට ඕනේ මේ ත්‍රෙඩ් එකත් හයිජැක් කරන්න :dull:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මම මේපාර 3rd shy AL කරපු එකෙක් දැන් ස්ලිට් එකට යනවා ඒත් පේරා computer science එකට සිලෙක්ට් වෙන්න පුලුවන් රිසාල්ට් එකක් ආවොත් ඒකට යන්න බලාගෙන ඒ මම පේරා කැම්පස් එකට පට්ටටම ආස හින්දා ඒත් මේ 66000V පොන්නයත් පේරාලු....පේරා ඉන්නෙ මේ වගේ කුහක මෝඩ හුකන්නලානං පේරා එනවට වඩා හොදයි පාරෙ කඩල ගොටු විකුණනවා:angry::angry::angry:මම මේ ටිකේම සෑහෙන අප්සෙට් එකේ හිටියෙ පේරා සෙට් වෙන්නැතිවෙයි කියලා හිතලා දැන් නං අවුලක් නෑ හිත හැදුවට තෑතෑන්ක්ස් පොන්ස්:P:P

    ප.ලි:- මේවට විරුද්ධව කතාකරන්න ඕන අපි නෙවෙයි බං මොකද මම ප්‍රයිවට් කැම්පස් එකකට යන තාම රජයේ කැම්පස් එකකට එන්න සුදුසුකම් ලබපු නැති එකෙක් හින්දා මේවට විරුද්ධව කතාකරන්න ඕන කිරියෙ කැම්පස් යන එවුන් මේ වගේ පොන්නයො රගනකොට වෙන්නෙ සමස්ථ කැම්පස් ප්‍රජාවම ගූ වෙන එක....බලපන් මේ ත්‍රෙඩ් කී දෙනෙක් වීව් කරලද කියලා කිරියෙ රෙජිස්ටර් එවුන් වගේම නැති එවුනුත් කීයක් වීව් කරලද කී දෙනෙක් හිතන්න ඇද්ද "නදකිං අපේ බදු සල්ලි වලින් මේ පොන්න හැත්තද ඉගෙනගෙන තියෙන්නෙ ඊටවඩා හොදයි ඒ සල්ලි වලින් බල්ලන්ට ආප්ප අරං දුන්නනං" කියලා...මේ වගේ එක පොන්නයෙක් හිටියම ඇති මතකනෙ බුකියෙ කැම්පස් පිටුවෙ ඇඩ්මින් 8පාස් කතාව කියල වෙච්ච දේ මේ වගේ මෝඩ කුහක හුත්තලාට නිදහසේ රගන්න දුන්නොත් තව ටික කාලයක් යද්දී කැම්පස් ඒකෙක් පාරෙ මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක්වත් දෙන්න එකෙක් නැතිවෙයි ...

    ekanm atta
     
    Ubala wage anatha kukulonge udaw one na ela haraka. ubage acc number ekak ewapanko ubage badu salli tika ewannam mama. satha ganak wagene watenne. Nodakin rupiyalata nahina haththa. higannowath rupiyalakata adanne na. lajja nathuwa kiyana hati witharak ape badu salli kiyala
    :lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    Ubala wage anatha kukulonge udaw one na ela haraka. ubage acc number ekak ewapanko ubage badu salli tika ewannam mama. satha ganak wagene watenne. Nodakin rupiyalata nahina haththa. higannowath rupiyalakata adanne na. lajja nathuwa kiyana hati witharak ape badu salli kiyala
    :lol::lol:

    එපා ඒ සල්ලිත් තියාගෙන 17000ට අර xperia tipo එක ගනින් :lol: අම්මයි තාත්තයි දෙන්නම PhDලු හැබැයි :rofl:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    එපා ඒ සල්ලිත් තියාගෙන 17000ට අර xperia tipo එක ගනින් :lol: අම්මයි තාත්තයි දෙන්නම PhDලු හැබැයි :rofl:

    :lol::lol::lol: Ubala minissu maninne use karana phone eka anuwada ? :lol::lol: Ubala wage ewn thama fb eke iphone athal denne
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බුද්දික කියන අනාතය එපා එපා කියනවා. උ දන්නෙත් නැ ඇයි එපා කියන්නේ කියලා. සල්ලි නැති උන් ලුනුයි බතුයි කෑවා කියලා සල්ලි තියෙන එකත් ලුනුයි බතුයි කන්නේ නැනේ. උ කන්නේ 5 ඉස්ටාර් වලින්. සල්ලි නැති එකාට pvt යන්න බැරි උනා කියලා සල්ලි තියෙන යමක් කමක් තියෙන උනුත් ගෙදරට වෙලා ඉන්න ඕනේ ද ? මුන්ගේ තියෙන්නේ මාර ලෝගික්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බුද්දික කියන අනාතය එපා එපා කියනවා. උ දන්නෙත් නැ ඇයි එපා කියන්නේ කියලා. සල්ලි නැති උන් ලුනුයි බතුයි කෑවා කියලා සල්ලි තියෙන එකත් ලුනුයි බතුයි කන්නේ නැනේ. උ කන්නේ 5 ඉස්ටාර් වලින්. සල්ලි නැති එකාට pvt යන්න බැරි උනා කියලා සල්ලි තියෙන යමක් කමක් තියෙන උනුත් ගෙදරට වෙලා ඉන්න ඕනේ ද ? මුන්ගේ තියෙන්නේ මාර ලෝගික්

    :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් දැන් උබනෙ private uni හොදයි, රටට ඕනෙ කියල කිව්වෙ?

    මම එදා ඉදන්ම් කියන්නෙ ඕව එපා කියල. උබලනෙ ඉතින් ඕව හොදයි, දාපුහාම බහුතරයක් මිනිස්සුන්ට හොදක් වෙන්නෙ, කියල කියන්නෙ?

    එහෙනං ඉතින් ඒක ඔප්පු කරපන්.. රටේ මිනිස්සුන්ට හොදක් වෙනවනම් අපි මොකටද ඒක වලක්වන්නෙ..

    මොකෙක් උනත් නිකන් ඉන්නවට වඩා දෙයක් ඉගෙනගත්තම මොකෝ බන් වෙන්නෙ, ඒකෙන් වෙන නරක මොකද්ද, කැම්පස් යන්න බැරුව ආතක් පාතක් නැතුව බෝක්කු උඩ රස්තියාදු ගගහ ඉන්නව වෙනුවට උන්ට මොනවහරි ඉගෙනගන්න ලැබෙනව. නිකන් AL පාස් උන් ගොඩක් වෙනුවට යමක් කමක් ඉගෙනගත්ත පරම්පරාවක් හැදෙනව. කොටින්ම රටේ ඉන්න ශ්‍රම බලකායේ කොලිටිය ඉහල යනව. ගන්න උපාධියේ කොලිටිය ගැන ඒ උපාධිය ගන්න එකයි ඌව රස්සාවට ගන්න එකයි බලාගනියි. කාටවත් පිස්සු නෑනේ වැඩ බැරි එකෙක් වැඩට අරන් පඩි දෙන්න. ඒ ගැන අහක ඉන්න උන්ට තියෙන අමාරුව මොකද්ද ? :baffled:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    :lol::lol::lol: Ubala minissu maninne use karana phone eka anuwada ? :lol::lol: Ubala wage ewn thama fb eke iphone athal denne

    නෑ ඌ පදින වාහනේ උගේ A/L රිසල්ට් එකෙන් සහ ඌ යන කැම්පස් එකෙන් :rofl:

    IT Company තියන මාසෙන් දෙකෙන් ලක්ශේ දෙක පාට් ටයිම් හොයන අනික් උන්ට ජොබ් දෙන්න කතා කරන එකා 17000ට ෆෝන් හොයනවා :lol::lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    නෑ ඌ පදින වාහනේ උගේ A/L රිසල්ට් එකෙන් සහ ඌ යන කැම්පස් එකෙන් :rofl:

    IT Company තියන මාසෙන් දෙකෙන් ලක්ශේ දෙක පාට් ටයිම් හොයන අනික් උන්ට ජොබ් දෙන්න කතා කරන එකා 17000ට ෆෝන් හොයනවා :lol::lol::lol:

    palayan haraka a mata AL pass unata hambuna salli wagayak :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ කියන්නෙ private campus වලින් රටට වෙන්නෙ හොදක් කියලද එතකොට?

    ඒක ඔප්පු කරපන්.. රටේ බහුතරයකට හොදක් වෙනවනං private uni වලින් මමත් ඕකට කැමතියි.:eek::eek:

    හැබැයි ඕකෙන් හොදක් වෙන්නෙ එකෙකුට දෙන්නෙකුටනම් විතරයි නම්, රටේ අනිත් උන්ට වෙන්නෙ හානියක්නම් මම ඕකට විරුද්දයි.

    .

    Gov uni valin ratata hodak wela tiyenawada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113

    palayan haraka a mata AL pass unata hambuna salli wagayak :lol::lol:

    අයියූ මේ 2013 A/L පාස් වෙච්ච හුජ්ජ කොල්ලෙක්ද මේ අනික් උන්ට ජොබ් දෙන්න කතා කරන්නේ :rofl::rofl::rofl:

    වහ කාපන් අනාතයා :lol:
     
    • Like
    Reactions: BruceWayne92

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Dan inna dostharala ehema eliyata awe private awagen wenna athi ehenam :lol:

    නැනේ නෝමල් නම් යෝනියෙන් සිසේරියන් නම් බඩ කපලා තමයි එලියට ඇවිල්ලා තියෙන්නේ වෙන ක්‍රම තියෙනවද ?