උපාධි කඩ වහමු.

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    private campus වල එවුන්ට කොහොමත් JOBS තියෙනවා බං ඔය ආන්ඩුවේ වහල නැති ඔෆිස වල වැඩට යන්නේ නැහැ බං
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Ane thope kaiya witarai ponnayonge.saitam wahaddith natta puke gahan hangila idiye😂
    නොදකින් පොන්නයො උපාදිය සාදාරනව දෙන්න ඕනෙ.😅ස්ලිට් එක NSBM බලපන්කො තොපිලගෙ ගොඩෙ අන්තරේ ගූ හැලියට වඩා කොච්චර හොදද?උබලා රට රකිනවා කියලා ආවට රජයෙ job නෙ හිගා කන්නෙ ඊයා😅

    private campus වල එවුන්ට කොහොමත් JOBS තියෙනවා බං ඔය ආන්ඩුවේ වහල නැති ඔෆිස වල වැඩට යන්නේ නැහැ බං
    අන්නේකයි
    ------ Post added on Jun 10, 2022 at 2:10 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නොදකින් පොන්නයො උපාදිය සාදාරනව දෙන්න ඕනෙ.😅ස්ලිට් එක NSBM බලපන්කො තොපිලගෙ ගොඩෙ අන්තරේ ගූ හැලියට වඩා කොච්චර හොදද?උබලා රට රකිනවා කියලා ආවට රජයෙ job නෙ හිගා කන්නෙ ඊයා😅

    අන්නේකයි
    ------ Post added on Jun 10, 2022 at 2:10 PM
    Palayan palayan owata ubalawa rassawakatawath ganne na bn.....
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    නිකන් අමු ගොන් ආතල් ගන්නේ නැතුව හිටපන් බන්. පුද්ගලීකරණය ද අවුල නැත්නම් ප්‍රමිතිය නැ කියන එකද අවුල ? ප්‍රමිතිය නැ කියන එකට නම් දැන් එකග වෙන්න බැ මචන්. ඒ නිසා රැල්ලට දුවන්න එපා.
     
    • Dislike
    Reactions: Antare 2.0

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නිකන් අමු ගොන් ආතල් ගන්නේ නැතුව හිටපන් බන්. පුද්ගලීකරණය ද අවුල නැත්නම් ප්‍රමිතිය නැ කියන එකද අවුල ? ප්‍රමිතිය නැ කියන එකට නම් දැන් එකග වෙන්න බැ මචන්. ඒ නිසා රැල්ලට දුවන්න එපා.
    රජයේ ඒවට වඩා හොද ඒවා තියෙනවා private වල දැන්
     
    • Dislike
    Reactions: Antare 2.0

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මුන් මෙහෙම පෝස්ටර් ගැහුවට කව්රුත් ගනන්ගන්නැතුව ඇති නේ :|
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මුන් මෙහෙම පෝස්ටර් ගැහුවට කව්රුත් ගනන්ගන්නැතුව ඇති නේ :|
    ඔය පොන්සිස් ගහන පෝස්ටර්ස් කවුද බලන්නේ බං. ඕකුන්ගේ මහඋන්ගෙන් ලකුණු දාගන්න කරන හිගන වැඩනේ 🤭 🤭
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ රට හදන්න බැරි..
    Oxford, Cambridge වලත් අන්තරේ වගේ එකක් හිටියා නම් අද රටවල් පිටින් අනාථයි
     
    • Like
    Reactions: zid2021 and Lovtus

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    මූ අන්තරේ තියා වැස්සකටවත් කැම්පස් ගියපු එකෙක් නෙවෙයි...මූ මේ මයිනගේ මීඩියා කැම්පේන් කරන එකෙක්...උබලා බොරුවට ට්‍රිගර් වෙලා බනින්න එපා...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මූ අන්තරේ තියා වැස්සකටවත් කැම්පස් ගියපු එකෙක් නෙවෙයි...මූ මේ මයිනගේ මීඩියා කැම්පේන් කරන එකෙක්...උබලා බොරුවට ට්‍රිගර් වෙලා බනින්න එපා...
    මම හිතුවා හරි එහෙනම්. @Antare 2.0 මේ පොන්නයාගේ දතක් වැදිලා තමයි නාකි ම්යිනගේ ඇටේ කුණුවුනේ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Antare 2.0

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    1655749276008.png

    https://elakiri.com/attachments/272222844_4700461803394027_8931807963747874090_n-jpg.174887/
    ------ Post added on Jun 20, 2022 at 11:52 PM

    Bump
    ------ Post added on Jul 5, 2022 at 1:01 PM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බය්යො අන්තරේ නම දාගෙන ත්‍රෙඩ් දාන්නෙ..🤣
     
    • Dislike
    Reactions: Antare 2.0