උපාධි කඩ වහමු.

Majang

Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    Overseas degreeyak karapu ekek ( technically upadi kada oyata anuwa) ta lankawata awilla karanna puluwan options monawada oyata anuwa?
     
    • Like
    Reactions: jennt

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    Overseas degreeyak karapu ekek ( technically upadi kada oyata anuwa) ta lankawata awilla karanna puluwan options monawada oyata anuwa?
    ගරාජ් එකක වැඩට යන්න.මොන ලෝකේ ඉදන් කරගන ආවත් රටේ 13 මහන්සි වෙලා ගන්න degree යට ලොකු වටිනාකමක් තියෙන්න ඕන.අනිත් ඒවා HND මට්ටමට සමාන කරලා සලකන්න ඕන.

    කැනඩා ඉඳන්ද ලොග් උනේ ? දෙමළට බිල්ඩිම දිගත්තද ;-)
    මානසිකයෙක්ද
    ------ Post added on Jan 24, 2022 at 4:50 PM
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    2500, 69 මේවා බයියො පතාගෙන ආපු ඉලක්කන් :lol:
    සල්ලි වලට මේවා නැවැත්තුවනම් මේවා නවත්තලා ගොඩක් කල් මල්ලේ.

    උබේ තාත්ත ගැන නෙවෙයි ඇහැව්වේ . දෙමළට බිල්ඩිම දිගත්තද ඇහැව්වේ :yes:
    තොපි වගේ මෝඩ හරක් ඉස්සරත් ඉදියා දැනුත් ඉන්නවා.මොන උපාධි කඩේටද ගියේ?
    ------ Post added on Jan 24, 2022 at 4:55 PM
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    සල්ලි දීලා කරන්න ඕන නම් මේවා ඔක්කොම වහලා දාලා රාජය මැදිහත් වීමකින් එක ආයතනයක් open කල යුතුය.එහි අවම සුදුසුකම් b3ක් සැපයීම අනිවාර්ය විය යුතුය.4 year degree එකක් සදහා 30lakh මුදලක් අය කල යුතුය.maths,science,technology හා සම්බන්ද එකදු degree යක් හෝ ලබා නොදිය යුතුය.cmmz,arts සම්බන්ද සීමිත degree ප්‍රමානයක් ලබා දිය යුතුය.මොන ලෝකේ ඉදන් degree කරගන ආවත් රටේ 13 මහන්සි වෙලා ගන්න degree යට ලොකු වටිනාකමක් තියෙන්න ඕන.අනිත් ඒවා HND මට්ටමට සමාන කරලා සලකන්න ඕන.

    කඩයක් ගැන නෙවේ කොල්ලෝ ..මන් කැනඩා ගමන ගැන අහන්නේ.
    මාගේ අරමුණ ට සම්බන්ද දෙයක් නොවේ එම නිසා වාද කිරීමට මම එන්නේ නැත.
    ------ Post added on Jan 24, 2022 at 5:01 PM
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ගරාජ් එකක වැඩට යන්න.මොන ලෝකේ ඉදන් කරගන ආවත් රටේ 13 මහන්සි වෙලා ගන්න degree යට ලොකු වටිනාකමක් තියෙන්න ඕන.අනිත් ඒවා HND මට්ටමට සමාන කරලා සලකන්න ඕන.
    Salli deela degree karapu Stephen Hawkins Carl Sagan wage ayatath oya okoma kiyanawada?
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    mun thama ara deg gattama rassa denna ona kiyala hitana jathiya
    කඩවල අයවලුන් නිසා තමා අපේ සමහර සහෝදරයන්ට රස්සා නැත්තේ.ඒ වෙනුවෙන් ඔබ අපි පෙනී සිටින්න ඕන.ශක්තිමත් නායකයෙක් ඔස්සේ කල නොහැක්කක් නොමැත.එන්න අප හා එක් වන්න.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    පිනට උපාදි දෙන එක නවත්තල ඉගෙන ගන්න කැමති හැමෝටම ණයක් දෙන්න ඕන..
    එතකොට උපාදි කඩත් නැහැ පිනට උපදිත් නැහැ.. රටේ මිනිස්සුන්ගේ සල්ලිත් ඉතුරුය්..
     

    Sen-lu

    Well-known member
  • කඩවල අයවලුන් නිසා තමා අපේ සමහර සහෝදරයන්ට රස්සා නැත්තේ.ඒ වෙනුවෙන් ඔබ අපි පෙනී සිටින්න ඕන.ශක්තිමත් නායකයෙක් ඔස්සේ කල නොහැක්කක් නොමැත.එන්න අප හා එක් වන්න.
    උන්ට වැඩ බැරි හින්ද යකෝ ජොබ් නැත්තෙ.

    උඹ නම් කැම්පස් එකක් පැත්තටත් ගියපු එකෙක් වෙන්න බෑ. රජයේ එව්වට යන්නෙ උඹ වගේ ගොබ්බයෝ නම් අපරාදෙ ඕයි උඹලට වියදම් කරන මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    තව පොඩ්ඩක් තාත්වික විදියට උත්සාහ කරන්න. මොලේ හෙමින් වැඩෙන බයියෙක් උනාම වරදිනව තමයි. ඒකට කමක් නෑ ආයෙ උත්සාහ කරන්න වෙන ෆේක් එකක් හදාගෙන. 🤭 🤭
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    තව පොඩ්ඩක් තාත්වික විදියට උත්සාහ කරන්න. මොලේ හෙමින් වැඩෙන බයියෙක් උනාම වරදිනව තමයි. ඒකට කමක් නෑ ආයෙ උත්සාහ කරන්න වෙන ෆේක් එකක් හදාගෙන. 🤭 🤭
    Writing style is similar to erozan. Just another mada campaign against jeppo. But the truth is there's really people who think like this
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක හරි.

    මේකෙ ගොඩක් ඉන්නෙ ප්‍රයිවට් කැම්පස් වලට ගිය කබ්බො. උන් ඉතින් කබුරන්නෙ ඒවට තමයි.

    හරි නන් සියලු පුද්ගලික අද්යාපන ආයතන වහන්න ඕන. එහෙම බැරි නන් එවගෙන් ඩිප්ලෝමාවකට වඩා දෙයක් දෙන එක නවත්තන්න ඕන.

    රජයේ විශ්ව විද්යාල බිම් මට්ටමින් හදන්න ඕන, ප්‍රාදේසීය කොට්ටාසෙකට එක ගානෙ