උපාධි කඩ වහමු.

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    මේක හරි.

    මේකෙ ගොඩක් ඉන්නෙ ප්‍රයිවට් කැම්පස් වලට ගිය කබ්බො. උන් ඉතින් කබුරන්නෙ ඒවට තමයි.

    හරි නන් සියලු පුද්ගලික අද්යාපන ආයතන වහන්න ඕන. එහෙම බැරි නන් එවගෙන් ඩිප්ලෝමාවකට වඩා දෙයක් දෙන එක නවත්තන්න ඕන.

    රජයේ විශ්ව විද්යාල බිම් මට්ටමින් හදන්න ඕන, ප්‍රාදේසීය කොට්ටාසෙකට එක ගානෙ
    :rofl::rofl:
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    සල්ලි වලට මේවා නැවැත්තුවනම් මේවා නවත්තලා ගොඩක් කල් මල්ලේ.

    ------ Post added on Jan 24, 2022 at 4:55 PM
    2500 කිව්වම post එකකට ගෙවන ගානද මතක් වුනේ? :D මම කිව්වේ වෙන 2500ක් ගැන
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Mu real jeppek nemei. athal ganna ekek. anika real jeppo ohoma kiwwath dan inna unwa elawala dala sama harakwa recruit karanna tharam private company wala unta pissuth na. wadakarayata government unath ekai private unath ekai. job ekata giyama u gema gahanawa. kalakani higana manasikathwa thiyana unta kohe giyath ba.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන්ලා අපි online campaign එකක් පටන් ගන්න යන්නේ මේ රටේ තියෙන පුද්ගලික උපාධි කඩ සියල්ලම වසා දාන්න කියලා.අපේ ප්‍රදාන ඉල්ලීම් පහත පරිදි මේ.

    1.සියලුම පුද්ගලික අදයාපනය ආයතන හා විශ්වවිද්‍යාලයයන් වසා දැමිය යුතුය.
    2.එම ආයතන වලින් උපාධි ගත් සියලුම අය රාජය හා පුද්ගලික ආයතන වලින් වන්දි මුදලත් සමග ඉවත් කල යුතුය.
    3.ඔවුන්ට කිසිම නම්බු නාමයක් නොදිය යුතුය.(like iesl)

    එසේ නවතා දැමිය යුතු ආයතන පහත පරිදි වේ.
    1.iit
    2.slitt
    3.nsbm
    4.nibm
    5.kdu
    6.icbt
    7.kiu
    8.horizon
    9.saegis
    10.aquinas

    තව ගොඩක් තියෙනවා ඔය ටික තමා ප්‍රදාන ඒවා.මේ සදහා එකතු වෙන්න කැමති අය මට inbox msg එකක් දාන්න.

    අපගේ අරමුණ-
    1.නිදහස් අදයාපනය රැකගැනීම
    2.සමානාත්මතාව
    3.පන්ති බේදය ඉවත් කොට නිදහස් අදයාපනයෙන් ඉහලට යන අයගේ යටතේ මුදල් යහමින් ඇති අයවලුන් සේවය කිරීමට සැලැස්වීම.

    View attachment 158215

    දැනට 2500 ක් පමණ මේකට සම්බන්ද වෙලා ඉන්නේ telegram groups හරහා.මේ මස 30 වන දින අප zoom meeting එකක් හරහා සම්බන්ද වීමට නියමිතයි.

    -අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බල මණ්ඩලය-


    මගේ නමේ තියෙන jvp කියන එකෙන් අදහස් වෙන්නේ jvp පක්ශය කියන එක නෙමේ.එය මා හා සම්බන්ද වචනයක්.මගේ නම කෙටි කලාම එන්නේ ඒ වචනය.එය උපතින් උරුම ඌ දෙයකි

    pissuda? thawath kenekta egena ganna thiyana chance eka nethikaranne

    Gov campus walin privet degree denna patan ganna ona
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    බලපන් නම? ඔහොම පුලුවන්ද යකෝ ජෙප්පොන්ට අරින්න? පොඩ්ඩක් creative වෙයල්ලකෝ නිකන් නෙවෙයි උඹලව සල්ලි දීලනේ මේවට එවන්නේ :angry:

    තව පොඩ්ඩක් තාත්වික විදියට උත්සාහ කරන්න. මොලේ හෙමින් වැඩෙන බයියෙක් උනාම වරදිනව තමයි. ඒකට කමක් නෑ ආයෙ උත්සාහ කරන්න වෙන ෆේක් එකක් හදාගෙන. 🤭 🤭
    ඒ අතින් නකමුරා God level :rofl:
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    awrudu 13k pol gawada topila sch gihin.dan enewa metana mada gahagana.topi wage un nisa tama api meka issarahatath karanna kiyala teeranaya kale.natnm api meka nawattala idiye.api paarata bassoth wahalama thama passa balanne.saitam ehema mataka athine.paw kiyala idiya mechchara kal.enawa kare naginna kada kaarayo tika.uparima උත්සාහය denewa උද්ඝෝෂණයk lasthi karala mewa wahanna.wahanna bari unoth HND wala watinakama denna kiyala hari bala karanawa bsc gatta untai ganna inna untai.mewa me ape puka kahanawata neme karanne.tope lamainta quality free education ekak denna.
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    awrudu 13k pol gawada topila sch gihin.dan enewa metana mada gahagana.topi wage un nisa tama api meka issarahatath karanna kiyala teeranaya kale.natnm api meka nawattala idiye.api paarata bassoth wahalama thama passa balanne.saitam ehema mataka athine.paw kiyala idiya mechchara kal.enawa kare naginna kada kaarayo tika.uparima උත්සාහය denewa උද්ඝෝෂණයk lasthi karala mewa wahanna.wahanna bari unoth HND wala watinakama denna kiyala hari bala karanawa bsc gatta untai ganna inna untai.mewa me ape puka kahanawata neme karanne.tope lamainta quality free education ekak denna.
    Ane thope quality education. Godak school vala guruvaru karannema ice gahana eka...un vedak nathi nisa tamai tution classes mechchara prasidda une...school vala hariyata ugannava nm lamai tution yanne pakatada ?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    #ElaAds
    images
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    igana ganna 13 years dunne.eke ahawal ekakda kale.

    private giyapu un mada gahanna patan aran🤭.topita harak kiyanme nikanda.kada kaarayo.
    ------ Post added on Jan 24, 2022 at 5:54 PM
    13 years pol gewa :D:D:D

    13 year egena gena, Uni Gihan Maths Special karala, Masters Applied Stat karala den PHD reading in Data Science
    denta Lecturer (Unconfirmed ) position eke work karanawa gov uni ekaka

    kuhaka minissungen
    gothrika minisunngen
    thawath pudgalayekta yahapatha selasen ne

    aniwaryen, siyalu denata (free or pay) igena genime aithiya thahawuru kala yuthui
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    13 years pol gewa :D:D:D

    13 year egena gena, Uni Gihan Maths Special karala, Masters Applied Stat karala den PHD reading in Data Science
    denta Lecturer (Unconfirmed ) position eke work karanawa gov uni ekaka

    kuhaka minissungen
    gothrika minisunngen
    thawath pudgalayekta yahapatha selasen ne

    aniwaryen, siyalu denata (free or pay) igena genime aithiya thahawuru kala yuthui
    lajja nadda nidahas adhyapanayen igana gana ohoma kiyanna.

    උඹලට private uni යන්න සල්ලි නෑ කියලා අනිත් එවුන් පලිද?
    challenge : පුලුවන් නම් වහලා පෙන්වන්න
    Tawa masekin balannako puthe.
    716972AA-9971-46E2-9D78-9AFD7D751125.jpeg

    Mewa rata watema tiyei.සංවිධානය උන ගමන් අපි පාරට බහිනවා.
    ------ Post added on Jan 24, 2022 at 8:35 PM
     
    • Like
    Reactions: Antare 2.0

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සහෝදරයා මේක මේ ආන්ඩුවේ කන්තෝරුවක් නෙමේ මේක තනිකරම පුත්ගලික දේපලක් මේකේ උද්ගෝශන ඒව සුම්මා :LOL::LOL::LOL::LOL: එකම ලොක්කයි ඉන්නේ අලුත් එක්කෙනෙක් හැබැයි අවුස්සගත්තොත් ඉවරම තමා :LOL::LOL::LOL:
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    lajja nadda nidahas adhyapanayen igana gana ohoma kiyanna.


    Tawa masekin balannako puthe.
    View attachment 158243
    Mewa rata watema tiyei.සංවිධානය උන ගමන් අපි පාරට බහිනවා.
    ------ Post added on Jan 24, 2022 at 8:35 PM

    Minissu egena gaththoth thama, samajaya yahapath diyunu samajayak wenne

    ithin, eganaganna thiyana aithiya nethi karana kenei lejja wenna ona

    gothrika adahas thiyanakota ohoma thama, ganan ganna epa.

    siyalla sapekshai ne
    me oyage dekma, dawasaka (pina thibunoth) therei
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Tawa masekin balannako puthe
    සංවිධානය උන ගමන් අපි පාරට බහිනවා
    ඉතින් බැහැපන්කෝ. උඹලව දැන් එකෙක්වත් සත පහකට ගණන් ගන්නේ නෑ.
    මෙතන කාලේ කන්නේ නැතුව කැටේ හොල්ලලා කීයක් හරි හොයාගනින් බන් ජීවත් වෙන්න.
    ඊට පස්සේ අට්ටාලයක් අස්සට වෙලා හොදට නිදාගන්න
    👋👋
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Degrees from Harvard, Stanford, Princeton, MIT, CIT, Yale, Oxford, Cambridge, none of IVY league and None of The Russell Group universities will be recognised in Sri Lanka hereafter. Only Sri Lankan homegrown university degrees are eligible as qualifications for employment. 🤢:sick::yes: