උපාධි කඩ වහමු.

Antare jvp

Active member
  • Jan 24, 2022
    146
    88
    28
    මචන්ලා අපි online campaign එකක් පටන් ගන්න යන්නේ මේ රටේ තියෙන පුද්ගලික උපාධි කඩ සියල්ලම වසා දාන්න කියලා.අපේ ප්‍රදාන ඉල්ලීම් පහත පරිදි මේ.

    1.සියලුම පුද්ගලික අදයාපනය ආයතන හා විශ්වවිද්‍යාලයයන් වසා දැමිය යුතුය.
    2.එම ආයතන වලින් උපාධි ගත් සියලුම අය රාජය හා පුද්ගලික ආයතන වලින් වන්දි මුදලත් සමග ඉවත් කල යුතුය.
    3.ඔවුන්ට කිසිම නම්බු නාමයක් නොදිය යුතුය.(like iesl)

    එසේ නවතා දැමිය යුතු ආයතන පහත පරිදි වේ.
    1.iit
    2.slitt
    3.nsbm
    4.nibm
    5.kdu
    6.icbt
    7.kiu
    8.horizon
    9.saegis
    10.aquinas

    තව ගොඩක් තියෙනවා ඔය ටික තමා ප්‍රදාන ඒවා.මේ සදහා එකතු වෙන්න කැමති අය මට inbox msg එකක් දාන්න.

    අපගේ අරමුණ-
    1.නිදහස් අදයාපනය රැකගැනීම
    2.සමානාත්මතාව
    3.පන්ති බේදය ඉවත් කොට නිදහස් අදයාපනයෙන් ඉහලට යන අයගේ යටතේ මුදල් යහමින් ඇති අයවලුන් සේවය කිරීමට සැලැස්වීම.

    DE7350C3-D79E-4C8A-81FF-3DDF95E0952D.jpeg


    දැනට 2500 ක් පමණ මේකට සම්බන්ද වෙලා ඉන්නේ telegram groups හරහා.මේ මස 30 වන දින අප zoom meeting එකක් හරහා සම්බන්ද වීමට නියමිතයි.

    -අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂය බල මණ්ඩලය-


    මගේ නමේ තියෙන jvp කියන එකෙන් අදහස් වෙන්නේ jvp පක්ශය කියන එක නෙමේ.එය මා හා සම්බන්ද වචනයක්.මගේ නම කෙටි කලාම එන්නේ ඒ වචනය.එය උපතින් උරුම ඌ දෙයකි
     
    Last edited:

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,991
    14,360
    113
    වැලිවේරිය
    මූ jvp නෙවෙයි jvp එකේ චන්ද කඩන්න දාපු දාර බයියෙක්...උබ කාගේ fake එකක්ද? මන් මේක අන්තරේ ඉන්න එකෙක්ට යැවුවා ඌ කියනවා ඔහොම සටන් පාටයක් උන්ගේ නෑලු
     
    Last edited:

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඉගනගන්න එවුන් උන්ගේ වැඩ කරගනී.

    පුක නොදී පැත්තකට වෙලා ඉන්න පීස්

    ඉන්න බැරිමනම් උස බිල්ඩිමකට ගිහින් පැනපන් වහලෙන්
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    පල පොන්නයො යන්න😂...ඔය private campus වලින් එන සමහර උන් රජයේ වලින් එන උන්ට වඩා talented..specially IT....අහල බලපන් kishu gomez කියනවා දැන් private කැම්පස් වලින් commerce බහුතරයක් ඩිග්‍රි කාරයෝ තමා කියල උන්ගෙ companies walata ගන්නෙ කියලා😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව් ඕව තිබ්බොත් පිටරටවල් වලට යන ඩොලර් ටික රටේම ඉතුරු වෙනවනේ නේද ජෙප්පො..ඵතකොට රටේ ප්‍රශ්ණ අඩු වෙනවනේ..ඵතකොට තොපිට බුරන්න හේතු නැති වෙනවා..
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    මූ jvp නෙවෙයි jvp එකේ චන්ද කඩන්න දාපු දාර බයියෙක්
    මන් උඩ ඒ ගැන සදහන් කරලා තියෙනවා පැහැදිලිව.මෙය මා හා සම්බන්ද වචනයක් මිස දේශපාලන පක්ශයක නමක් නොවේ.
     

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    Ithin pakatada user name ekata jvp kiyala damme?
    එම වචනය මාහා සම්බන්ද වචනයක් නම් එය දැමීමේ වරද මොක්ක්ද? සියලු දෙනාටම අදහස් ප්‍රකාශ කිරීමේ හා බාශනයේ නිදහසක් පවතින රටක් මෙය.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මන් උඩ ඒ ගැන සදහන් කරලා තියෙනවා පැහැදිලිව.මෙය මා හා සම්බන්ද වචනයක් මිස දේශපාලන පක්ශයක නමක් නොවේ.
    palayan ponnayo yanna. jvp kiyala dagena inne anith unva rawattannama thamai nathuwa wena ammakatada