වැස්සේ බයිසිකලේක යන්න බෑ ... නිදහසේ ජීවිතේ..
රොටියක් කාලා plain tea යක් බොන්න බෑ..ජීවිතේ විදින මිනිස්සු..
වාහනයක් දිහා බලාගෙන ඉන්න බෑ .. දවසක හරියන්න ඕන ජීවිත..
පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක් අරන් යන්න බෑ.. එක්කනෙක් පුදුම වෙන්නලු යන්නේ
කෙල්ලෙක්ට කොල්ලෙක්ට කුඩයක් යට යන්න බෑ.. අනේ ඒ ආදරේලු
නාකියෝ දෙන්නෙක්ට පාරේ බීඩියක් ගහන්න බෑ .. අනේ ඒ සහෝදරකමලු
ඔක්කොම කෙල උනාට පස්සේ ඔලුව කරපට් වෙලා අඩුම ගානේ මල්වත්ත ලග හිගා කන්නත් බෑ .. එයා ආදරවන්තිය එනකම් බලාගෙන ඇතිලු
කොටින්ම අර ස්වීඩනේ ඉන්න අශ්වයාට .. දුවපං මගේ සහෝදරයාලු
Track යකෝ තොපිට !