උපුටා ගැනීමකි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    වැස්සේ බයිසිකලේක යන්න බෑ ... නිදහසේ ජීවිතේ..😂

    රොටියක් කාලා plain tea යක් බොන්න බෑ..ජීවිතේ විදින මිනිස්සු..😂

    වාහනයක් දිහා බලාගෙන ඉන්න බෑ .. දවසක හරියන්න ඕන ජීවිත..😂

    පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක් අරන් යන්න බෑ.. එක්කනෙක් පුදුම වෙන්නලු යන්නේ😂

    කෙල්ලෙක්ට කොල්ලෙක්ට කුඩයක් යට යන්න බෑ.. අනේ ඒ ආදරේලු 😂

    නාකියෝ දෙන්නෙක්ට පාරේ බීඩියක් ගහන්න බෑ .. අනේ ඒ සහෝදරකමලු 😂

    ඔක්කොම කෙල උනාට පස්සේ ඔලුව කරපට් වෙලා අඩුම ගානේ මල්වත්ත ලග හිගා කන්නත් බෑ .. එයා ආදරවන්තිය එනකම් බලාගෙන ඇතිලු 😂

    කොටින්ම අර ස්වීඩනේ ඉන්න අශ්වයාට .. දුවපං මගේ සහෝදරයාලු 😂

    Track යකෝ තොපිට ! 😂
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    repost නේදහ් බ්‍රා :dull:
    ආහ් කලින් ශෙයා උනාද. සොරි.

    E indrajith owunta labaadun wiswaasayaii
    පුරං කුඹුරු අස්වද්දගෙන, තාප්ප වල චිත්‍ර ඇඳගෙන ආපු සිංහලුන්ට වෙච්ච දෙයක් 😂
    ------ Post added on Aug 6, 2021 at 10:01 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    DopeyFloweryIndianskimmer-size_restricted.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මොකක් හරි චූටිම චූටි හොඳ දෙයක් වෙන්න බෑ ඒ ස' ඔවුන්ට ලබා දුන්න විශ්වාසයලු.
    පරිසරයෙ මොකක් හරි හොඳ දෙයක් වෙන්න බෑ පත් වෙලා ඉන්න පාලකයගෙ වාසනාවලු.
    රටේ හරි පරිසරයෙ හරි මොකක් හරි නරක දෙයක් වෙන්න බෑ මේ ජෙප්පො එක්ක මුකුත් කරන්න බැරිලු.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රටේ මොකක් හරි චූටිම චූටි හොඳ දෙයක් වෙන්න බෑ ඒ ස' ඔවුන්ට ලබා දුන්න විශ්වාසයලු.
    පරිසරයෙ මොකක් හරි හොඳ දෙයක් වෙන්න බෑ පත් වෙලා ඉන්න පාලකයගෙ වාසනාවලු.
    රටේ හරි පරිසරයෙ හරි මොකක් හරි නරක දෙයක් වෙන්න බෑ මේ ජෙප්පො එක්ක මුකුත් කරන්න බැරිලු.
    @erozan පීස්