උපුල් තරංග

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    prew-upu%252Beliyantha.jpg

    තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපුල් තරංගගේ එම චෝදනා සනාථ වී ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත දන්වා ඇත.

    පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්‍රා සාම්පල් පරීක්ෂාවෙන් එය තහවුරු වී ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් උපුල් තරංග සම්බන්ධව සිදු කරන පරීක්ෂණ අවසන් කරන තුරු ඔහුට තරග තහනමක් පනවා ඇත.

    inside-2.jpg

    [FONT=body-font ! important]වෙදුන් නිදැල්ලේ
    [FONT=body-font ! important]ලංකාව තුල ජාතික තහනම් උත්තේජන ආයතනයක් පිහිටුවා තිබුනද ක්‍රීඩයන් තහනම් උත්තේජක මාෆියාවෙන් ගලවා ගැනීමට සමත් වී නැහැ.

    උපුල් තරංග ලෝක කුසලානයට පෙර ප්‍රතිකාර ගත්තේ දේශීය වෛද්‍ය එලියන්ත වයිට් මහතාගෙන් වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රීඩකයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට ඔහුට අවසර ලබා දී ඇත.

    බොක්සිං මංජුට තහනම් උත්තේජක ලබා දුන් කුරුණෑගල හෝමියෝපතිවෛද්‍යවරයාත්, උපුල් තරංගට තහනම් උත්තේජක ලබා දුන් බවට සැක කෙරෙන එලියන්ත වයිට්නුත් තවම නිදැල්ලේ පසුවෙයි.

    බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ තහනම් උත්තේජක තොන්ඩුවට අසු වුයේ සිය මිතුරකුගේ වැරදි උපදෙස් මත පිටි වර්ගයක් පානය කිරීම නිසාවෙනි

    :frown::frown:

    [/FONT]
    [/FONT]
     
    මෙහෙමයි ඒලියන්ත වයිට්ද මොකක්දනෙ ඔය ඩොක්ටගෙ නම මම නම් දොස්තරට දොස් කියන්නෑ මොකද දොස්තරකෙනෙක් මිනිහෙක්ට කෙළවන්න බේත් කරන්නේ නෑනේ වරද තියෙන්නේ ඩොකා දෙන බේත් මේ විදිහට බලපායිද කියන එක ගැන නොහිතපු කාලකණ්නි හැත්ත එක්කයි මේවා පරික්ෂා කරලයි දෙන්න තිවුනේ මේක ඇත්ත උනාට එහෙන් පිළිගන්නේ නෑ මේ කියන ඒවා පිළිගත්තත් වරදට දඩුවම ලැබෙන්නේ අපේ මිනිහටම මිසක් බලධාරී කාලකණ්නින්ට නෙවෙයිනෙ :(:( ආයිත් කියන්නෙ දොස්තරට බනින එක වැරදියි
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [FONT=body-font ! important]දේශීය වෛද්‍ය එලියන්ත වයිට් හොදකරපු අයත් ඉන්නව නේද?
    මට මතක විදිහට ලාහෝර් සිද්දියෙන් පස්සෙ තිලාන් සමරවිරගෙ කිඩාජිවිතය බෙරැවෙ මෙයා, ලසිත් මාලිංගගෙ කකුලෙ ආබාදය හොද කරෙත් මෙයා ,තව තෙන්ඩුල්කාර් ,සෙවාග් වගේ අයත් ප'තිකාර ගත්තනෙ, මෙතනදි තමයි සින් එකක් උනේ අනේ මන්ද

    [/FONT]
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    [FONT=body-font ! important]දේශීය වෛද්‍ය එලියන්ත වයිට් හොදකරපු අයත් ඉන්නව නේද?
    මට මතක විදිහට ලාහෝර් සිද්දියෙන් පස්සෙ තිලාන් සමරවිරගෙ කිඩාජිවිතය බෙරැවෙ මෙයා, ලසිත් මාලිංගගෙ කකුලෙ ආබාදය හොද කරෙත් මෙයා ,තව තෙන්ඩුල්කාර් ,සෙවාග් වගේ අයත් ප'තිකාර ගත්තනෙ, මෙතනදි තමයි සින් එකක් උනේ අනේ මන්ද

    [/FONT]

    :yes::yes:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මාතර කිඹුලා;10350558 said:
    මෙහෙමයි ඒලියන්ත වයිට්ද මොකක්දනෙ ඔය ඩොක්ටගෙ නම මම නම් දොස්තරට දොස් කියන්නෑ මොකද දොස්තරකෙනෙක් මිනිහෙක්ට කෙළවන්න බේත් කරන්නේ නෑනේ වරද තියෙන්නේ ඩොකා දෙන බේත් මේ විදිහට බලපායිද කියන එක ගැන නොහිතපු කාලකණ්නි හැත්ත එක්කයි මේවා පරික්ෂා කරලයි දෙන්න තිවුනේ මේක ඇත්ත උනාට එහෙන් පිළිගන්නේ නෑ මේ කියන ඒවා පිළිගත්තත් වරදට දඩුවම ලැබෙන්නේ අපේ මිනිහටම මිසක් බලධාරී කාලකණ්නින්ට නෙවෙයිනෙ :(:( ආයිත් කියන්නෙ දොස්තරට බනින එක වැරදියි

    බේත් ගැන අනිත් අය දන්නෙ නැති හින්දනෙ බන් දොස්තර කෙනෙක්ගෙන් බේත් ගන්නෙ...
    ඌ දෙන බෙහෙත්වල වගකීම ගන්න පුලුවන් නිසානෙ ඌට අවසරය දීල තියෙන්නෙ ක්‍රීඩකයන්ට බෙහෙත් දෙන්න..දෙන බෙහෙත්වලින් මොන වගේ අතුරු ප්‍රතිඵලයක්ද ඇතිවෙන්නෙ කියල දන්නෙ ඩොකා මිසක් බෙහෙත් බොන ලෙඩා නෙමෙයි...හැබැයි ඒකෙන් ප්‍රශ්නෙ වෙන්නෙ ලෙඩාට:growl:ඒක හින්ද මේ වගේ විශේෂ කෙනෙක්ට බෙහෙත් දෙද්දි වගකීමෙන් කටයුතු කරන්න ඕනෙ...ඔය ඩොකා රාජපක්ෂ පවුලේ වෛද්‍යවරයා නිසා උට මොකුත් වෙන එකක් නෑ.ඒත් ලංකාවට දක්ෂ ක්‍රීඩකයෙක් නැතිවුනේ:growl::growl::growl: