උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී
නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.
එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත.
ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු සන්නස්ගල මහතාට සිසුවිය පිළිතුරු දී ඇත්තේ තමා වොෂ් රුම් යන බවකි.
ඉන් පසු එම සිසුවියට හස්ත සංඥාවක් පෙන්වමින් "මේක කරන්නද මට එන්න කියන්නේ?" යනුවෙන් විමසා අසභ්‍ය වදන් රැසක් කියා ඇත.
නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනගන්නා එම සිසුවිය පොලිසියට පැමිණිල්ලක් ගොනුකළ ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ අයුතු ලිංගික යෝජනාවක් කිරීමේ වරදට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ලබාදිය හැකි බවයි.
උපුල්ශාන්ත සන්නස්ගල යනු ජනප්‍රිය යොවුන් නවකතාකරුවකු වන අතර චිත්‍රපට නිෂ්පාදකයෙකුද වේ.ඔහු වඩාත් ආන්දෝලනයට පත්වුයේ සිංහල උපකාරක ගුරුවරයෙකු වශයෙන් සිටියදී උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වංචනිකව ළමුන්ට ලබාදුන්නේයැයි යන චෝදනාව මතය.
උපුල්ශාන්ත සන්නස්ගල ලිංගිකත්වය ගැන බොහෝ සෙයින් කතාකලත් ඔහු විසින් එකල ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතියට සිදුකල ලිංගික අපරාධය හේතුවෙන් ඇයට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන බොහෝදෙනෙක් තවම දන්නේද නැත.

SOURCE :
REP- ewaa godaaaii

....................................

පරන සිසුවෙක් · 18 hours ago
ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතියට සිදුකල ලිංගික අපරාධය ගැන මම දන්න විස්තරය මෙහෙමයි
මොහු සිංහල පන්ති ආරම්බ කල කාලයේ ඒ සඳහා ඔහුට කිසිදු සුදුසුකමක් නොතිබුනි. විශ්ව විද්‍යාලයේ කල තුච්ඡ කාම අපරාධයක් හේතුවෙන් උපාධිය ලබාගත නොහැකිව පිටුවහල් කල තත්වයක ඔහු පසුවිය. මෙය ඔහුගේ පන්ති ගිය සිසුවන් දැන ගත්තේ අපූරු සිදුවීමක් නිසාය. මොහුගේ පන්ති දිනෙන්දින දියුණුවීම නොඉවසූ ඊර්ෂ්‍යාකාර තවත් තරඟකාරී ගුරුවරයෙක් සිසුවෙක් හරහා මොහුට චිට් එකක් එවන ලදි. පේලියෙන් පේලිය පාස් කරමින් අතින් අතට මාරු වූ එම චිට් එක සර් අතට පත්විය. දේශනය අතරතුර අය ලත් මොහු ගල් ගැසිනි. රකුස් වෙස් ගත් සිංහල සර් වහාම චිට් එක තමාට දුන් ලමයාට ආපසු දුන්නේය. එය ආපසු දුන් කෙනාටම දෙනු යන විධානයත් සමගය. උපාය හරියටම හරි ගියේය. චිට් එක ආපු පාරේම ආපසු ගමන් කලේය. මුලින් එවපු සිසුවා අතම චිට් එක නැවතුනි. ඉන්පසු එම සිසුවාගෙන් සිද්ධිය හෙළි කර ගැනීමට මේ කරකුට්ටං සිංහල සර් සමත්විය. මුළු පන්තියම චිට් එක ගැන උනන්දු වූයේ ඉන්පසුවය. එහි අසා තිබුනේ සිංහල සර්ට A/L ඉගැන්වීමට සුදුසුකම් නැහැ නේද? යන පැණයයි.
හේතුව කුමක්දැයි හැමෝටම හෙළි වූයේ ඉන්පසුවය. මොහුගේ විශ්ව විද්‍යාල පෙම්වතිය මොහු විසින් කාමාපරාධ කිරීමේ හේතුවෙන් ගැබ්ගෙන තුබුණි. ඉන්පසු අක්‍රමවත් ගබ්සාවක් හේතුවෙන් ඇය වැසිකිළියක් තුලදී අධික ලේ වහනය නිසා මියගියේය. මෙය විශ්ව විද්‍යාලය තුලම සිදුවී අපරාධය හෙළිවීම නිසා කුකුළ්ශාන්තට වැරදුනි. දඬුවම් ලෙස පංතිතහනම හා උපාධි අහිමිවීම සිදුවිය
Report
Reply
1 reply · active 16 hours ago

SOURCE :
Code:
http://www.gossip9.com/2011/11/blog-post_10.html
REP- ewaa godaaaii

....................................
Last edited: