උපුල් ශාන්ත සන්නස්ගල - හොඳම දේ දරුවන්ට

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ithin me kathawa sampurna harine ban? shishyanayakayek unama inna widihak thiyenawa.

    upul sannasgala kiyanne welawakata kawru hari muhuda pennala ara muhuda kiwwoth nanaa eka loku pokunak kiyana jaathiye porak.

    "දරුවා දක්‍ෂ බවත්, හොඳ බවත් ඇත්ත. එයාගේ ඇඳුම් විලාසිතාව හොඳ නෑ. කලිසම ඇඳලා ඉණෙන් පහළට අඟල් හයකටත් වඩා පහත් කරගෙන ඉන්නේ. කලිසමට යටින් යට ඇඳුම පේනවා. යට ඇඳුම පේන්න අඳින ළමයෙක් කොහොමද ශිෂ්‍යනායකයෙක් කරන්නේ? එයා වැඩි පුරම අඳින්නේ රතු පාට අන්ඩ(ර්) වෙයා(ර්) එකක්"
     
    • Like
    Reactions: TwoTone

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    ළමයාගේ ආසනයේ සිට ඔබ දෙස බලන්න.
    ඔබට ජීවිතය බැලීමට අලුත් කැඩපතක් නිර්මාණය වනු ඇත. pathta kathawa machan tfs +
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    images

    බොන්න ඕන ප්‍රශ්නයක් වගේ ...
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පට්ටම ටෝකක් දීල තියෙන්නේ ...!

    හැබැයි පුතෝ මේකම තමයි ජාතික රුපවාහිනියේ රෑ 10 න් පස්සේ නිල් චිත්‍රපටි පෙන්නන ඕනි කියල යෝජනා කරේ !

    :P

    muu sure nathi porak mata hithena widihata.
    eyage mathaya kohoma hari oppu karala pennanawa tharka karanna puluwan nisa.

    tharkayen dinuwata aththatama honda naraka tharkaya anuwa wenas wenne na ne.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    muu sure nathi porak mata hithena widihata.
    eyage mathaya kohoma hari oppu karala pennanawa tharka karanna puluwan nisa.

    tharkayen dinuwata aththatama honda naraka tharkaya anuwa wenas wenne na ne.
    ඇත්ත...වෙනස් අදහස් තියෙන පොරක්..
    එයාගේ තර්ක වලට හරි ගියාට සමහර දේවල් පිළිගන්න අමාරුයි :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සහතික ඇත්ත.අද කාලේ හැදෙන ලමයි අපේ කාලේ විදිහට නෙමෙයි ලෝකේ දකින්නෙ.අපි වගේ අහල පහල ලමයි එක්ක සෙල්ලම් කරන්න,තමන්ට ලැබෙන දෙයක් කට්ටිය එක්ක බෙදා හදාගන්න ,වගේ දේවල් ගැන අත්දැකීම් නැහැ.ඒක නිසාම දැන් ඉන්න ලමයින්ගේ සංවේදී ගතිය හරිම අඩුයි.හැම පවුලකම වගේ ඉන්නේ එක්කො එකයි නැත්තන් ලමයි දෙන්නයි.හැම දේම තමන්ට විතරයි කියන මතේ ඇතුව තමා ජීවත් වෙන්නේ.:yes:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    සහතික ඇත්ත.අද කාලේ හැදෙන ලමයි අපේ කාලේ විදිහට නෙමෙයි ලෝකේ දකින්නෙ.අපි වගේ අහල පහල ලමයි එක්ක සෙල්ලම් කරන්න,තමන්ට ලැබෙන දෙයක් කට්ටිය එක්ක බෙදා හදාගන්න ,වගේ දේවල් ගැන අත්දැකීම් නැහැ.ඒක නිසාම දැන් ඉන්න ලමයින්ගේ සංවේදී ගතිය හරිම අඩුයි.හැම පවුලකම වගේ ඉන්නේ එක්කො එකයි නැත්තන් ලමයි දෙන්නයි.හැම දේම තමන්ට විතරයි කියන මතේ ඇතුව තමා ජීවත් වෙන්නේ.:yes:

    dan lamai apita wada buddimath. eth hadiyawa adui.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්ත කතා කරන එකයි, භාෂාවයි කට හැකර කමයි පාවිච්චි කරලා ඕනෑම දෙයක් නිවැරදි කියල පෙන්නන්න හදන එකයි දෙකක්.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඇත්ත කතා කරන එකයි, භාෂාවයි කට හැකර කමයි පාවිච්චි කරලා ඕනෑම දෙයක් නිවැරදි කියල පෙන්නන්න හදන එකයි දෙකක්.

    :yes::yes: