උපුල් ශාන්ත සන්නස්ගල

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    උපුල් ශාන්ත සන්නස්ගල

    මටනම් මොන කියන්නද හිතා ගන්න බෑ...

    pegk.png
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    ගොසිප් එකෙන් ඉස්සුවේ..
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මොනවා කියන්නද ඔය ටියුශන් කෙරුවාවෙන් තම්යි ලංකාවට කෙල උනෙ දහම් පාසල් එකක දෙකක
    යම් යම් සිද්දි වෙන්න ඇති නමුත් සමාජයෙ පිරිහිමට ටියුශන් ගොඩාක් බලපැවා ටියුශන් පන්ති යන ලමයි කි 1000ක් නන්නාත්තාර උනාද වෙනවාද? දැන් නෙමෙ තව අවුරුදු 10ක් විතර යනකොට අනක් ගුනක් නැති සමාජයක් බිහිවෙන්නෙ දහම් පාසල් නොයවපු එවායෙ ප්‍රතිපල තම්යි මෙ අපි නෙලන්නෙ මෙ දවස්වල

    මෙයා කොච්චර උගතා උනත් කඹරගොයා තල ගොයා කරන එක කරන්නෙ මෙ
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මොනවා කියන්නද ඔය ටියුශන් කෙරුවාවෙන් තම්යි ලංකාවට කෙල උනෙ දහම් පාසල් එකක දෙකක
    යම් යම් සිද්දි වෙන්න ඇති නමුත් සමාජයෙ පිරිහිමට ටියුශන් ගොඩාක් බලපැවා ටියුශන් පන්ති යන ලමයි කි 1000ක් නන්නාත්තාර උනාද වෙනවාද? දැන් නෙමෙ තව අවුරුදු 10ක් විතර යනකොට අනක් ගුනක් නැති සමාජයක් බිහිවෙන්නෙ දහම් පාසල් නොයවපු එවායෙ ප්‍රතිපල තම්යි මෙ අපි නෙලන්නෙ මෙ දවස්වල

    මෙයා කොච්චර උගතා උනත් කඹරගොයා තල ගොයා කරන එක කරන්නෙ මෙ

    කතාව ඇත්ත... මොන පදනමකින් මේක කිව්වද කියන එකයි ප්‍රශ්නේ? මොකද tuition යන ළමයි අයාලේ යන එක අපිම අත්දැකීමෙන් දන්නවනේ..:rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කතාව ඇත්ත... මොන පදනමකින් මේක කිව්වද කියන එකයි ප්‍රශ්නේ? මොකද tuition යන ළමයි අයාලේ යන එක අපිම අත්දැකීමෙන් දන්නවනේ..:rolleyes:

    මුහුදු යන එකා මාලු මරණ එක පව් කියයිද වැරදි කියයිද?
    හරක් මරන එකා හරක් මරන එක වැරදි කියයිද?
    ටියුශන් කරන එකා ඉරිදාට ඉස්කොල නැති එකෙ ටියුශන් එන එක වැරදි කියයිද?
    බොක්ක තර කර ගන්න පුලුවන් එතකොටනෙ දහම් පාසල් පිට වරද දාලා බඩ රස්සාව රැක ගන්න තවත් ටියුශන් ගුරෙක් විතරයි උපුල් කියන්නෙ
    එ අඹ ගස හැර වෙන අඹ ගස් තිබෙද වගෙ තම්යි:rofl:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මුහුදු යන එකා මාලු මරණ එක පව් කියයිද වැරදි කියයිද?
    හරක් මරන එකා හරක් මරන එක වැරදි කියයිද?
    ටියුශන් කරන එකා ඉරිදාට ඉස්කොල නැති එකෙ ටියුශන් එන එක වැරදි කියයිද?
    බොක්ක තර කර ගන්න පුලුවන් එතකොටනෙ දහම් පාසල් පිට වරද දාලා බඩ රස්සාව රැක ගන්න තවත් ටියුශන් ගුරෙක් විතරයි උපුල් කියන්නෙ
    එ අඹ ගස හැර වෙන අඹ ගස් තිබෙද වගෙ තම්යි:rofl:

    :yes::yes:
     
    Vodevil

    Member
    Aug 31, 2013
    316
    15
    0
    ගොන් කතාවක් , එත් මිනිහා ඒක දත්ත වාර්තා අරගෙන නියමෙට සාදරනි කරණය කරනවා , මම දකින විදිහට දහම්පාසල ටිකක් වෙනස් වෙන්න ඕනේ, අද දහමපාසල් වල වෙන්නේ ස්කොලේ උගන්වන ධර්මයට ටියුෂන් එකක්, මිට වඩා ධහම් අද්‍යාපනය ප්‍රයෝගික විය යුතුයි
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    වෙන මොනාද ඉතින් මුගේ ඉරිදා පන්තියට ළමයි වැඩිපුර ගෙන්න ගන්නනේ.මුන්ගේ දිවවල් ඕනේ පැත්තකට නැවෙනවා.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mu itin oya wage kathawak ne kiwwot kiyanne :rolleyes:

    meka na campus eke di kellawa pregnant karala abortion ekak karanna gihin kella marila campus eken ain karala damme? :rolleyes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    පිස්සු හුත්තෙක්. මූට සල්ලි ගරාගන්න තව දවසක් තියෙනවනෙ දහම් පාසල් නැති උනොත්