උපේක්ෂාට ඇබැද්දියක්
මෙහිදී උපෙක්ෂා ඇත්තටම මුහුදට ගහගන ගියා. එවිට උපේක්ෂා බේරගැනීමට අකලංක ක්ෂනිකව මුහුදට පැන්නා. පසුව රළ පහරත් එක්ක දෙදෙනාම වෙරළ ආසන්නයට ආවා. [/SIZE]
රළ පහරේ සැරට උපේක්ෂාගේ සිරුරේ උඩුකය ඇඳුම් ගැලවිලා ගොස් තිබුනා. අපේ නිශ්පාදන කණ්ඩායම ඇයව තුවායකින් ආවරණය කරලා ක්ෂණිකව ඇයට අවශ්‍ය ආරක්ෂාව ලබාදුන්නා".
SOURCE : gossip9
[/COLOR]
[/LEFT]
