උපේක්ෂා ස්වර්ණමාලි පබා We love Paba

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම නම් කැමතියි පබාට...කොහෙද අපේ නෝනා කැමැති නෑ නේ ....
     
    • Like
    Reactions: djjaya

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උපේක්ෂා පන්ඩිතයි.. ඒ වගේම හරිම මෝඩයි.. ඒකි ඔය ක්ෂේත්‍රයට ආපු මුල්ම කාලෙදි කවුරුවත් වචනයක් කිව්වද.. ඕකි හිට් වෙලා ආවෙ පබා ටෙලි නාට්‍යයෙන්.. ඊට පස්සෙ ඡන්දෙ ඉල්ලන්න ගිහින් ගූ නාගත්තා.. අන්තිමට මිනිහා මේකිට ඉස්පිරිතාලෙ ලගිනකන් කෙලියා.. දික්කසාදත් වුණා.. ඉතිං ඉල්ලගෙන කාලා නෙමෙයිද.. අනික ප්‍රසිද්ධ චරිතයක් වුණාම ජනතාවගෙන් බැනුම්, ගල් මුල්, හොඳ ඔය හැමදෙයක්ම බාරගන්න වෙනවා.. ඒක උපේක්ෂට විතරක් නෙමෙයි.. අනිත් අයටත් එහෙමම තමා.. ඇත්තටම උපේක්ෂා මට දිරවන්නෙ නැති චරිතයක්.. ඒකි ෂරියා නීතියයට, තම්බියට පු# දෙන එකියක්.. රන්ජන් දුන්නා පුකෙන් චූ යන්න එක පාරක් නොදන්න මගුල් කතා කරන්න ගිහින්.. ඇයි දෙරණෙ පබා ගූ නෑවෙ.. දේශපාලනයට එන්න ඕන දේශපාලනේ ගැන අල්පමාත්‍රයක් තරම් දෙයක්වත් දැනගෙන.. එහෙම බැරි එවුන්ට දෙශපාලනය කරන්න බෑ.. අපේ රටේ ඉන්න ගොඩක් දේශපාලුවො එහෙම තමා..මේකිත් එයින් එක චරිතයක් විතරයි.. අනිත් වේසි අනාර්කලී..

    මරු කොමඩි ෆිල්ම් එක..:rofl:



     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මේ වගේ හරක් ඉන්නකම් ඉතින් ඕනෙ එකෙක් පාර්ලිමේන්තුවට යයි.. :lol:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    වෑස්සියන්ට කඩේ යන එල හරකුනි... ඉදා තොපිට පිදුරු.. :lol:


    hay.jpg
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එතකොට එයා සල්ලිවලට පක්ෂ පැන්න එක ?

    දේශපාලනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව දේශපාලනය කරන එක හොඳද ?
    :lol::lol: කො බන් උත්තර අහල බලල කියපන්කො උබ දන්න නිසා :yes:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අත දරුවෙක් වෙලා කුක්කු ටිකක් බොන්න තිබ්බනම් මරු.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අනේ උබ ඔක්කොම දන්නවනං එක දෙයක් විතරක් කියපන්....
    UNP එකෙන් සරත් ෆොන්සේකා ව විකුන විකුන චන්දෙ ඉල්ලලා..දිනුවම අනිත්පැත්තට ගියේ සල්ලි වලටද? කියක් අරන්ද?
    ඔක්කොම හරි කියපං .. parliment ගිහින් සරත් ෆොන්සේකා ගැන වචනයක්වත් කතා නොකළේ ඇයි ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයි බන් උබලා මෙච්චර තරහ පබා එක්ක .උබලට අහවල් වැරද්දක් ද මෙයාගෙන් සිද්ද උනේ
    මම් නම් දන්නව හේතුව මුන් පබා එක්ක තරහ unp එකෙක් ඉල්ලල අණ්ඩුවට හේත්තු උන හින්ද.:lol: ඔන්න පබා unp එකේ හිටියනම් මෙකෙ ඉන්න මිහරක්ට පබාට වැඩිය කෙනෙක් නැ.:yes: ඔය පේන්නෙ නැද්ද රන්ජන් ලොකු කරගෙන ඉන්නෙ,:confused: නැත්තන් රන්ජනුයි පබයි කියන්නෙ සිනි බොල නලුවෙක් සහ නිලියක් පමනයි.:eek::eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් පබා එක්ක කිසිම තරහක් නැ ලස්සනයි එත් දේශපාලනයට නම් මොන පක්ශෙන් උනත් සුදුසු නැ,360 නාපු හැටි මතක ඇතිනෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නේ උබ ඔක්කොම දන්නවනං එක දෙයක් විතරක් කියපන්....
    UNP එකෙන් සරත් ෆොන්සේකා ව විකුන විකුන චන්දෙ ඉල්ලලා..දිනුවම අනිත්පැත්තට ගියේ සල්ලි වලටද? කියක් අරන්ද?
    ඔක්කොම හරි කියපං .. parliment ගිහින් සරත් ෆොන්සේකා ගැන වචනයක්වත් කතා නොකළේ ඇයි ?
    චන්දෙ දිපු උන්ගෙ බන් වැරැද්ද, නැතුව පබාගෙ වැරැද්දක් නැ,
    ඔය කලවැද්ද ගැන මොනව කතා කරන්ඩද,
    :confused::confused:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මේ දවස් වල පබාට නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම කට්ටිය බනිනවා නේ . නමුත් මම නම් බනින්නේ නැහැ පබා හරිම ලස්සනයි. ඒ වගේම දක්ෂ නිලියක් .
    හුඟක් මිනිස්සු පබාට බැන්නේ ලස්සන නැ කියලවත් රඟපාන්න බැ කියලවත් නෙමෙයිනේ ,කරන්න බැරි දේශපාලනයක් කරන්න ගිය නිසානේ