උපේක්ෂා~ස්වර්ණමාලී

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    000203F5.gif
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    පාර්ලිමේන්තු මන්තී‍්‍ර උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය පහර කෑමකට ලක්ව ශි‍්‍ර ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්නාර ඒකකයට ඇතුළත් කර තිබේ. ඇගේ දෙනෙත් සැත්කමකට ලක් කළ යුතු බව වෛද්‍යවරුන් පවසයි. පහර කෑම පිළිබද මිරිහාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලික්ද කර තිබෙන අතර නුගේගොඩ පිහිටි නිවසේදි ඊයේ රාතී‍්‍ර පහර දීම සිදුව තිබේ. පහරදීම කවරෙකු විසින් සිදුකළේ දැයි නිශ්චිතව සදහන් කර නැත.

    සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්වීම සදහා දික්කසාද නඩුවක් ගොනු කිරීමට උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇගේ සැමියා පවසා ඇත්තේ උපේක්ෂාට පහරදීමක් සිදුවී ඇය රෝහල් ගත කළ බවට පැතිර යන ආරංචි වල කිසිදු සත්‍යතාවයක් නැති බවය. මේ වන විට තමන් සහ තම බිරිඳ කොළඹ ගංගාරාමය අසල රූගත කිරීම් අවස්ථාවකට සහභාගී වී සිටින බවද ඇගේ සැමියා පවසා ඇත.
    upeksha.jpg



    5082864.jpg


    5082874.jpg


    728047521pabha.jpg

    Paba hospitalized after assault at home


    UNP Parliamentarian Upeksha Swarnamali has been admitted into the Sri Jayawardenapura Hospital due to an injury sustained to her face, Hospital authorities told Ada Derana. The actress, better known as ‘Paba’ was allegedly assaulted over a domestic dispute last night.

    When Derana contacted the MP’s personal phone, her husband who picked up claimed that the news reports concerning her hospitalization were false and that ‘Paba’ was attending a photo-shoot at Gangarama.

    However, Director of the Sri Jayawardenapura Hospital told Derana a short while ago that the MP was admitted to the 18th ward in the hospital for a facial injury.



    මොනවා උනත් අපි ඔක්කොම උපේක්ෂා ස්වර්නමාලිට පක්ෂ පාට බේදයකින් තොරව ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

    :yes::yes::yes::yes:


    ow eka nam atha
    apith suwaya prarthna karamu
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    දැන් සිරස TV එකේ නිව්ස් එක ගියා
    කතාව ඇත්ත


    ඔව් වැඩේ ඇත්ත...ඒත් ජ'පුර හොස්පිට්ල් නම් නෙමේ.. කොළඹ මහරෝහලේ කියල කිව්වෙ..

    මොනවා වුනත් කාලා තියෙනවා කාගෙන් හරි...