ඒකිගේ ඒනස් එකේ අව්ලක්ලු...........
වින්ඩෝස් අටාලු එහෙම කොරල තියන්නේ....
දැන් අයි.ටී.ඇන්. නිව්ස් වොලට ගියා.....
වින්ඩෝස් අටාලු එහෙම කොරල තියන්නේ....
දැන් අයි.ටී.ඇන්. නිව්ස් වොලට ගියා.....
ekanam ewage thamai ban.............Minihage case ekak shape karagannalu needa government ekata set uneth....
![]()

ehew eke umbala mona magulata pabata gahanna hadanawada manda![]()








ඔව් වැඩේ ඇත්ත...ඒත් ජ'පුර හොස්පිට්ල් නම් නෙමේ.. කොළඹ මහරෝහලේ කියල කිව්වෙ..
මොනවා වුනත් කාලා තියෙනවා කාගෙන් හරි...

/......උපෙක්ෂාට ඉක්මන් suwa ලැබෙචා......\
\ එකට පින නැ උපෙක්ෂා එක්ක ජිවත් වෙන්න /
එකනම් ඇත්ත තමයි
මු උපේක්ෂාව කනවා
මම උපේක්ෂාව බැන්දනම් එහෙම ඇහැක් වගේ බලා ගන්නවා.


මවින්ට ඉස්සල්ලා මිනිහා ඉස්සර වෙලාමම නම් ඈස් දෙකම වගේ බලා ගන්නවා..
සිරාවට මිනිහ ගහලද බන් ඔයෙ...?? නෑත්තම් මෑරවින් අයියවත් ගහලද...![]()

