උපේක්ෂා~ස්වර්ණමාලී

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
පබාගේ සැමියා දැන් ස්වල්ප මොහොතකට කලින් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.ඇස ලඟට එල්ලවූ පිහිපාර නිසා පබා ගේ ඇස ලඟ තියුනු කැපීමක් සිදුව ඇත.
 
Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
පබාගේ සැමියා දැන් ස්වල්ප මොහොතකට කලින් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.ඇස ලඟට එල්ලවූ පිහිපාර නිසා පබා ගේ ඇස ලඟ තියුනු කැපීමක් සිදුව ඇත.

:angry::angry::angry:
 
sauronz

Member
Sep 12, 2009
871
13
0
34
ganemulla
කළකම් පලදෙනව කියන්නේ ඕකට තමා.පක්ෂය පාවාදුන්නට හොද වැඩේ .
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
paba01.jpg
paba02.jpg

මොනවා උනත් ඌට තරහ ගියපු එක සාදාරනයි.මේකි මීට කලිනුත් කසාද බැදපු බව කියන්නේ නැතුව මූව බැඳා එහෙවු එකේ මේකිට මෙහෙම වෙලා මදි.

:eek::eek::eek::eek::eek:
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපි නොදන්න කොච්චර හුටපට ඇත්ද මේකිගෙ. ඕක ඉතින් සුපිරි අත්වල ගැවසෙන බඩ්ඩක් නේ. :yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    got this funny comment from adaderana.lk

    Anthar Jaathika Kumantranayak - Weerawansa..... Gedara podi Jilmart ekak - Somawansa.....
    Nirdhana panthiye wiyaakoola thathwayak - Waasudeva.....
    Satan wiraame ahosi karapu eke wipaaka - Ranil.....
    Daath (& other parts?) sakthimath nokireema - MR..... Kolambadi wedipura toilet yaama nisa mudal wiyadam weeme prathipalayak - Tilvin.....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පබා ඉන්නෙ කුලීනිවසක තලපත්පිටියෙ.. ඒ ගෙදර අයිතිය තියෙන්නෙ ප්‍රේමසිරි ගුනසේකර සහ ඉනෝකා ගුනසේකර යුවලට.. මුලින්ම ඔය ගෙදර ඉහල මහලයේ පබා පදින්චිවී සිටියත් පසුව පබාගේ රෑකවලුන්ට ඉඩ මදිවූ නිසා මුලු නිවසම මසකට රුපියල් 40,000ක මුදලකට කුලියට ගත්තා.. අහල පහල අයට වගේම ගුනසේකර පවුලෙ අයටත් සෑමියාගෙන් ගුටිකාල විලාපතියන පබාගේ හඩ අමුතු දෙයක් න නෙමෙයි..

    මොනව වුනත් ගෑනියෙකුට ඔයවගේ පහර දීම අනුමත කරන්න බෑ...
    අපි ඈට ඉක්මන් සුවය පතමු

    මහේශ් කියන්නෙ... ගෑනිව විකුනල හරි සල්ලිහොයන.. පබයෙක් වගේ මිනිහෙක්.. මම හොදටම දන්නව මහේශ් පබට දෙන වද....
     
    ඈ! උබ කොහොමද ඒවා දන්නේ
    උබද එතකොට ඒ
    ගුනසේකර
    අපිටත් කියපන්කො තව ටිකක් විස්තර
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඒකිගේ ඒනස් එකේ අව්ලක්ලු...........
    වින්ඩෝස් අටාලු එහෙම කොරල තියන්නේ....
    දැන් අයි.ටී.ඇන්. නිව්ස් වොලට ගියා.....

    :eek: