‘ආගම්වලට ගරහන්න එපා’ – මන්ත්රීනී පබා
‘ආගම් වලට පහර ගහන්න එපා’ යැයි සන්ධානයේ මන්ත්රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහක්මිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටියාය. මුස්ලිම් ආගම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කරුණු සඳහා විරෝධය පාමින් ඇය එම ඉල්ලීම කලාය.
‘බෞද්ධ රටක් ලෙස සඳහන් කරනවා. තාත්තා දුවව දූෂණය කරනවා. හැම ආගමකම දුර්වලකම් තිබෙනවා.’ යැයි ස්වර්ණමාලි මහත්මිය සඳහන් කළාය.
ශරියා නීතිය සහ මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා සිය කතාවේදී කළ කතාවට ඇය මෙසේ විරෝධය පෑවාය.
විදේශ ගත ශ්රමිකයන්ට මුස්ලිම් රටවලදී විවිධ කෙනහිළිකම්වලට මුහුණ පෑමට සිදුව ඇති බවත් රාමනායක මහතාද පැවසීය.

.mekith arabiye kalayak hitiyalune.ekai oya tharam amaru arabiyata banina kota.